මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;24827935 said:

    ඒ කාලේ ඉදල කියන කාතාවක්‌ මේ
    අපිට කොරනවා කියලයි කියන්නෙ
    දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි
    දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි
    ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා

    (ඊටපස්‌සෙ ඒගොල්ලො සුදු අැදගෙන ඇවිල්ල ජනතාවට
    සේවය කරනවා)

    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ වුනාට කවදාවත් වෙන්නෙ නෑ

    තාප්පවල එල්ලිගෙන සිටින්නෙ
    අාප්පවගේ මුහුනු සුදට තියෙන්නෙ
    කේප්ප හරකුන් කතිරය ගහන්නෙ
    රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ

    ඊටපස්‌සෙ මොකදවෙන්නෙ දන්නවද ඔයා
    (තාම බලේ තියෙන්නෙ බාගෙටනේ ඉතුරුබාගේ හම්බවුනාම වැඩ කරයි)

    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා
    ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ

    ඒ කාලේ ඉදල කියන කාතාවක්‌ මේ
    අපිට කොරනවා කියලයි කියන්නෙ
    දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි
    දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි
    ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා

    (මන් කිවුවෙ දිනලා එන්නෙ ජනතාවට සේවය කරන්නනෙ)
    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා
    ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ

    කතිරේ ගහලා අපි වරදක් කලා ද?
    කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද?
    මේ විදියට කොච්චර කල් ගියා ද?
    ඒ උනාට කිසිම දෙයක් උනා ද?
    ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා
    (ලබන පාර දෙනව කෙලින්ම අනිත් පැත්තට)
    මෙච්චරකල් කෙරුවෙත් අපි ඔයටිකම තමා ඒ වුනාට එකෙන් උන සෙතක්‌ නෑ​

    samdissa

    Member
    Apr 20, 2009
    29
    3
    3
    see what sajith talks at the meeting.In case if He become president he will be the worst president & country will be in shit.So please please please think
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;24827976 said:
    badurdinta mulinma support kale kawda? :P

    අයියෝ.... ඒකෙන් අදහස් වෙන්නෙ රට ගැන, වෙනස උදා උනේ වනාන්තරය කියන රටට, වෙනස කිය කියා වනාන්තරය (රට ) කන උන්ව පන්ඩයි ඔනෙ කියල කියන්නෙ...පොඩ්ඩක් මොලේ ඇතුව අහපන්..
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Mamath akametten unat gotata denne me para.akameti kiwwe gotata nemei.rajapaksha kiyana pawul palanaya.me welawe mata wena hoda wikalpayak penne.sinhalayata me wena asadaranyta anaiwaryen api deyak karanna one.sinhalayage antima awasathwa.ape daruwanta ratak ituru karanna meka witarai hambawenne .
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,362
    2,739
    113
    මචන් , මාත් මේ පාර ගෝටා දෙන්න හිතන් ඉන්න එකෙක්. උබ ලියල තියන එක බොහොම සාවදානව කියෙවුව.

    උබ ඔය කියන මතවාදය හදන්න උවමනාව තියෙන්නේ අපි උබලට විතරයි වගේනේ බන් .ගොට ට එහෙම වුවමනාවක් තියනවද ?
    උබ කියන විදියට සජිත් ට දෙමල මරක්කල support එක තියනවා . එතකොට ගොට ට ඒහෙම නැද්ද?
    සිංහල චන්ද වල ශක්තිය පෙන්නන්න ගොට ට සැබෑ වුවමනාවක් තියනවා නම් අයි ගෝට මුස්ලිම් පල්ලි ගානේ රිංගන්නේ ? කෝවිල් ගානේ රිංගන්නේ ?
    ගොට එහෙම නොයා හිටියනම් සිංහලුන්ට ඔලුවට යයි නේද ගෝටා මේ පාර සිංහල චන්ද වලින් විතරක් ගේම ගහයි කියල .ඔහොම පල්ලි ගැනේ රින්ගුවම අපිට හිතෙන්නෙත් මුන් ඔක්කොම අපිව රවට්ටනවා වගේ කියල නෙමෙයි ද ?
     
    • Like
    Reactions: Jim_Moriarty

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    මචං ජනාධිපති කියන්නේ රටේ නායකයා... ඌට කවදාවත් මේ රටේ ඉන්න හම්බයෝ ටිකයි දෙමල්ලු ටිකයි රටින් තොලොංචි කරන්න හරි සමුලඝාතනය කරන්න හරි බෑ.... හැබැයි පසුගිය අවුරුදු කීපයේ බහුතර සිංහලයා බලු වුණා... ඒකට හේතුව මොකක්ද....? සුලු ජාතික පක්‍ෂ මත යැපෙන ආණ්ඩුවක් තිබුණ හින්ද... උදාහරණයක් ගන්නද... රනිලට වගේ හකීම් බදුර්ඩීන් සම්බන්ධන්ලගෙන් රැුකෙන ආණ්ඩුවක් මහින්දට තිබුණ නම් ප‍්‍රභාව මරන්න පුලුවන් වෙයිද....? ගෝඨට දැක්මක් තියෙනවා.... එක රටක එක නීතියක් කියන කරුණ මුස්ලිම් මිනිස්සු ඉස්සරහ කියන්න පුලුවන්කම තියෙනවා.... අනිත් එක උඹට පිල් දෙක වෙන් කරල හදුනගන්න බැරිද... සජිත්ගේ පිලේ ඉන්නේ සහ ඌට උදව් කරන්නේ කවුද....? ගෝඨගේ පිලේ ඉන්නේ කවුද ඌට උදව් කරන්නේ කවුද...? මත දෙකක් පැහැදිලිව නියෝජනය වෙන්නේ නැද්ද...? ගෝඨට උදව් කරනවා නම් මේ වෙලාවේ උදව් කරන්නේ අන්තවාදයට කැමති නැති තමන්ගේ ආගමෙන් පෙලා දාල තියෙන හම්බයෝ දෙමල්ලු.... ඒක ගෝඨගේ වරදක් නෙවෙයි නේද....? ඒක ගෝඨගේ ජයග‍්‍රහණය හා අපගේ මතවාදය දිනවන්න හේතුවක් වෙන්නේ නැද්ද....? ඔය ගැම්මෙන්ම මහ මැතිවරණය දී කේවල් කරන්න බැරි බලයක් ගෝඨගේ පැත්තට දීපං... එතකොට හකීම්ගේ පුටුව, බදුර්දියගේ පුටුව, සම්බන්ධන්ගේ කැමැත්ත ඔ්න වෙන්නේ නැති වේවි... මේක ආරම්භයක් විතරයි... ඒකයි මම කිව්වේ අපි හිටවන්න ට‍්‍රයි කරන්නේ බීජයක්... ඒක රූස්ස ගහක් කරගන්න එක මතුවට අයිති දෙයක්....
     
    • Haha
    Reactions: Sexy Somapala

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,362
    2,739
    113
    <b>

    </b>

    පැහැදිලියි. ගොට ට දෙමු . හැබයි ගොටගේ ආණ්ඩුවක ජෝන්ස්ටල , කෙහෙළිය ල , මහින්දානන්ද ල දකින්න නොලබෙනවනම් තමයි හොද . :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    පැහැදිලියි. ගොට ට දෙමු . හැබයි ගොටගේ ආණ්ඩුවක ජෝන්ස්ටල , කෙහෙළිය ල , මහින්දානන්ද ල දකින්න නොලබෙනවනම් තමයි හොද . :yes:

    මහ මැතිවරණයේ දී සුදුසු පුද්ගලයෝ එවන්න පරෙස්සම් වෙන්න ඕන.... උගත්, යමක් කරන්න පුලූවන් මිනිස්සු ඕන තරම් එළියෙ ඉන්නවා... උන් ටිකක් යවනකොට අනවශ්‍ය එවුන් ඉබේම හැලිල යයි...:yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,320
    1,050
    113
    නොදනි(Unknown)
    මහ මැතිවරණයේ දී සුදුසු පුද්ගලයෝ එවන්න පරෙස්සම් වෙන්න ඕන.... උගත්, යමක් කරන්න පුලූවන් මිනිස්සු ඕන තරම් එළියෙ ඉන්නවා... උන් ටිකක් යවනකොට අනවශ්‍ය එවුන් ඉබේම හැලිල යයි...:yes:

    :yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහ මැතිවරණයේ දී සුදුසු පුද්ගලයෝ එවන්න පරෙස්සම් වෙන්න ඕන.... උගත්, යමක් කරන්න පුලූවන් මිනිස්සු ඕන තරම් එළියෙ ඉන්නවා... උන් ටිකක් යවනකොට අනවශ්‍ය එවුන් ඉබේම හැලිල යයි...:yes:

    kohomada sudusu pudgalayo ewanne, umbata mata puluwanda pakshen nomination dena aya wenas karanna?

    gota ge stge eke oya kiana jara ewun katha karanakota eken kiyawenne mokakda? gota danuwathwa newei da ehema wenne. ai dammama bari charter ayagen aath wenna? okama sajitath adalai.

    agamathi ta saha parliment ekata balathala wadi ne dan, janadipathi ge balathala adu kara ne anthima sanshodana walin. ethakota hari nam gota enna ona agamathi wenna nevei da? jandipathi wena eka aparadayak wenne nadda bale adu nam.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    U0EaBOCqn1owokSR_Infograph---Who-can%27t-be-President_S.jpg

    සිර දඩුවම් කේස් එක නිසාද සරත් ෆොන්සෙකා මහත්තයා මේ පාර ජනාධිපතිවරනයට ඉල්ලන්නෙ නැත්තෙ? :rolleyes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    kohomada sudusu pudgalayo ewanne, umbata mata puluwanda pakshen nomination dena aya wenas karanna?

    gota ge stge eke oya kiana jara ewun katha karanakota eken kiyawenne mokakda? gota danuwathwa newei da ehema wenne. ai dammama bari charter ayagen aath wenna? okama sajitath adalai.

    agamathi ta saha parliment ekata balathala wadi ne dan, janadipathi ge balathala adu kara ne anthima sanshodana walin. ethakota hari nam gota enna ona agamathi wenna nevei da? jandipathi wena eka aparadayak wenne nadda bale adu nam.

    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනවා... හොද මිනිස්සුන්ට ටිකට් එක ලැබෙයිද...? ඒක අද ඊයේ නෙවෙයි දන්න කාලෙක ඉදන් තියෙන ගැටලූවක්.... ඒකට සමාජ මතයක් හදන්න ඕන.... මේක ජනාධිපතිවරණයක් නිසා ඉන්න පුද්ගලයින්ගෙන් සුදුසුම පුද්ගලයා තෝරගන්න වෙනවා.... ඒ සජිත් අනුර නෙවෙයි ගෝඨා....​
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මහ මැතිවරණයේ දී සුදුසු පුද්ගලයෝ එවන්න පරෙස්සම් වෙන්න ඕන.... උගත්, යමක් කරන්න පුලූවන් මිනිස්සු ඕන තරම් එළියෙ ඉන්නවා... උන් ටිකක් යවනකොට අනවශ්‍ය එවුන් ඉබේම හැලිල යයි...:yes:

    උඹේ මතේ තමයි මම ඉන්නේ...මගේ ඡන්දේ ගෝඨාභය ට.

    නමුත් මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා....ඒ තමයි ඊළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය.
    අරටු බැහැපු පක්ෂ වාදීන්ට මහ මැතිවරණය නෙමේ මොන ඡන්දයකදිත් ඔවුන් දෙන්නේ පක්ෂයට මිසක් පුද්ගල චරිතයකට නෙමේ. නමුත් දැන් දැන් මිනිස්සු ලෝකය එක්ක විවෘතයි, සමාජ මාධ්‍ය එක්ක සමීපයි. මිනිස්සු අතරට තොරතුරු යන්නේ වේගයෙන්.ඒ වගේ පරිසරයක මිනිස්සු තෝරාගැනීම් කරනවා වැඩියි.

    අන්න එතකොට සාම්ප්‍රදායික දේශපාලකයා ගැන මිනිස්සු දෙපාරක් හිතන්න පෙළඹෙනවා.
    නමුත් තවමත් සාම්ප්‍රදායික දේශපාලකයාගෙන් පිට නාදුනන මුහුණකට මිනිස්සු ඡන්දය දෙන්න බයයි.ඒකයි විකල්පය තවමත් පසුගාමී.

    සරලවම කිව්වොත්, රෝහිත, විමල්, ගම්මන්පිල,එස් බී, රාජිත, මංගල,රවී,හකීම්, බදියුදීන් වගේ දේශපාලකයෝ මැතිවරණයට ඉදිරිපත් වුනොත් අවම ඡන්ද ගණනකින් හරි දිනනවා.එතකොට පාරිලිමෙන්තුවේ පුටු ටික නැවතත් අර පරණ මුහුණු වලින්ම පිරෙනවා.

    ඒ දේ නැති කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගෝඨාභය ළඟ තියෙනවද ?
    මොකද ගෝඨා දිනවන්න වැඩ කරන්නේ අර උඩින් කිව්ව කට්ටියගෙන් කොටසක්.එතකොට ඒ මිනිස්සු කිසිම් දෙයක් බලාපොරොත්තු නොවී ඉන්නේ නැහැ නේ...

    ( මිනිස්සු හැටියට අපි දැනගන්න ඕනේ කාවද පාර්ලිමේන්තු යවන්නේ වගේ සරල උත්තරයක් වැඩක් නැහැ.ගෝඨා ගේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ ඔය උඩ කියපු කොටසෙන් ගෝඨා ගේ වටේ ඉන්න කට්ටිය නම් ආයේ බුද්ධිමත්, අවංක මිනිස්සු පාර්ලිමේන්තු යවනවයි කියන එක නිකන් සිල්ලර විහිළුවක්.
    :lol::lol::lol::lol:
    මොකද 2010 මහින්දත් කොච්චර හොඳ උනත් සහචරයන්ගේ කල් ක්‍රියාව නිසා 2015 ගෙදර ගියා.
    ඒක නිසා ඒ මිනිස්සු ඉදිරිපත් නොවෙන තැනට පත් වෙන්න ඕනේ කියන එකයි මගේ මතය )

    :confused::confused::confused:
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    401
    173
    43
    36
    Colombo
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    .

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    මේක තමයි මචන් වදන/... මචන් මෙන්න මේ දේ කරගන්න තමයි දැන් ඕනේ .
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    උඹේ මතේ තමයි මම ඉන්නේ...මගේ ඡන්දේ ගෝඨාභය ට.

    නමුත් මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා....ඒ තමයි ඊළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය.
    අරටු බැහැපු පක්ෂ වාදීන්ට මහ මැතිවරණය නෙමේ මොන ඡන්දයකදිත් ඔවුන් දෙන්නේ පක්ෂයට මිසක් පුද්ගල චරිතයකට නෙමේ. නමුත් දැන් දැන් මිනිස්සු ලෝකය එක්ක විවෘතයි, සමාජ මාධ්‍ය එක්ක සමීපයි. මිනිස්සු අතරට තොරතුරු යන්නේ වේගයෙන්.ඒ වගේ පරිසරයක මිනිස්සු තෝරාගැනීම් කරනවා වැඩියි.

    අන්න එතකොට සාම්ප්‍රදායික දේශපාලකයා ගැන මිනිස්සු දෙපාරක් හිතන්න පෙළඹෙනවා.
    නමුත් තවමත් සාම්ප්‍රදායික දේශපාලකයාගෙන් පිට නාදුනන මුහුණකට මිනිස්සු ඡන්දය දෙන්න බයයි.ඒකයි විකල්පය තවමත් පසුගාමී.

    සරලවම කිව්වොත්, රෝහිත, විමල්, ගම්මන්පිල,එස් බී, රාජිත, මංගල,රවී,හකීම්, බදියුදීන් වගේ දේශපාලකයෝ මැතිවරණයට ඉදිරිපත් වුනොත් අවම ඡන්ද ගණනකින් හරි දිනනවා.එතකොට පාරිලිමෙන්තුවේ පුටු ටික නැවතත් අර පරණ මුහුණු වලින්ම පිරෙනවා.

    ඒ දේ නැති කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගෝඨාභය ළඟ තියෙනවද ?
    මොකද ගෝඨා දිනවන්න වැඩ කරන්නේ අර උඩින් කිව්ව කට්ටියගෙන් කොටසක්.එතකොට ඒ මිනිස්සු කිසිම් දෙයක් බලාපොරොත්තු නොවී ඉන්නේ නැහැ නේ...

    ( මිනිස්සු හැටියට අපි දැනගන්න ඕනේ කාවද පාර්ලිමේන්තු යවන්නේ වගේ සරල උත්තරයක් වැඩක් නැහැ.ගෝඨා ගේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ ඔය උඩ කියපු කොටසෙන් ගෝඨා ගේ වටේ ඉන්න කට්ටිය නම් ආයේ බුද්ධිමත්, අවංක මිනිස්සු පාර්ලිමේන්තු යවනවයි කියන එක නිකන් සිල්ලර විහිළුවක්.
    :lol::lol::lol::lol:
    මොකද 2010 මහින්දත් කොච්චර හොඳ උනත් සහචරයන්ගේ කල් ක්‍රියාව නිසා 2015 ගෙදර ගියා.
    ඒක නිසා ඒ මිනිස්සු ඉදිරිපත් නොවෙන තැනට පත් වෙන්න ඕනේ කියන එකයි මගේ මතය )

    :confused::confused::confused:

    :yes::yes::yes:
     
    Similar threads