Island Bro

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කෙසෙල්මුව බැදුම

    බටර් ස්කොච් පුඩින්

    කරවිල කරිය
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එල මචන් තැන්ක්ස්. . :)

    මියුසික් ලයිබ්‍රි එකෙන් ෆ්‍රී ගන්නේ බන්. . :rolleyes:

    අහ් එල එල. හොඳ SEO පාරක් දාන්න .
    ඉන්ස්ට යාලුවන්ට කියලා shoutout කිහිපයක් දාගන්න. එකම දවසෙ හැමෝටම කියන්න එපා . දවස් තුනකට සැරයක් වගේ එක්කෙනෙක්ට . :cool::cool:

    තව වෙන බාසාවකින් පුලුවන් නම් ඩිස්ක්‍රිප්ෂන් එක ලියන්න .:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    ස්තුති මචන්. .

    ඉන්ස්ටා නම් යූස් කරන්නෙම නැති තරම්. . බලමු මොනාද කරන්න පුලුවන් කියල. . :)
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    XibitZ අයියණ්ඩි 2015 ඔයා දාපු Thread එකක් බලලා මම 2015 Channel හදන්න පටන් ගත්තා. මේක ඔයාගේ පළවෙනි එක වෙන්න බෑ.මගේ ගානේ දවසට එක sub එක ගානේ sub 100,200 දෙන්නම් හෙමිහිට.. Good Luck :love::love::love:
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    XibitZ අයියණ්ඩි 2015 ඔයා දාපු Thread එකක් බලලා මම 2015 Channel හදන්න පටන් ගත්තා. මේක ඔයාගේ පළවෙනි එක වෙන්න බෑ.මගේ ගානේ දවසට එක sub එක ගානේ sub 100,200 දෙන්නම් හෙමිහිට.. Good Luck :love::love::love:

    ස්තුති මල්ලි. .
    විනෝදාන්ශයකට කරන එකකුයි, පින්තකා කරන එකකුයි තියෙනවා ඒවලින් සල්ලි හොයන්නේ නෑ. .
    මේක තමයි 100% ම මගේම දේවලින් කරන්නේ. . අහ් 90% මොකද බැක්ග්‍රව්න්ඩ් මියුසික් ෆ්‍රී ගන්න ඒවා. . :)
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    399
    253
    63
    ela ban. macho podi prashnayak thiyanawa ahanna. ekama video eka youtube channel dekaka (ekama ownerge) demeoth copyright case enawada?

    ඕක කරන්න පුලුවන් ඒත් එපා කියලයි මට කියන්න තියෙන්නේ. .

    youtube channel eke name eka "AAAA" kiayala hithamu. ita passe ita wenas namakin thiyana web ekaka "BBBBBB.com" (same owner)ara videos tikama danna puluwanda? dekatama adsense ganna puluwanda? rep+
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    bump... goodluck machan,

    ස්තුති මචන්. .

    youtube channel eke name eka "AAAA" kiayala hithamu. ita passe ita wenas namakin thiyana web ekaka "BBBBBB.com" (same owner)ara videos tikama danna puluwanda? dekatama adsense ganna puluwanda? rep+

    පුලුවන් අව්ලක් නෑ. .

    වෙබ් එකට ඇඩ්සෙන්ස් ගන්න එක තමයි ටිකක් අමාරු. . උන්ගේ සුදුසුකම් සපුරන්න වෙනවා. .
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Jaya wewa

    ela. subscribed

    එක්කිසි බිස්ක්:cool:

    Watch time hadaganna thama amaru 😭

    බම්ප් කරපු කමෙන්ට් කරපු හැමෝටම +24 ගානේ සැලකුවා. . :):):)