පසුබිම් සංගීතේ පොඩ්ඩක් සද්දේ අඩු කරා නං හොඳයි වගේ![]()

Mona channel da ban mewa
mewa gaanu karana wada .. meeta wada hondai Jangi , besiyarrr gana channel ekak daapan

විල්සන් මාමා;24820063 said:අඩෝ පට්ට බන්
බලලා හදන්න ඕනේ
පුලුවන්නම් background music එක ටිකක් වෙනස් කරපංකෝ
ලොකුවට music දාන්න ඕනේ නැහැ මචන්. එතකොට කන් කරච්චලේ වගේ ටිකක් මටනම්
ඉස්සරහට දාන vidoes වලට මේවා ටිකක් හදාගෙන දාමු
ජය වේවා
වීඩියෝ එකේ කෑම හදන්නේ උබද?


patta![]()
Bump.
බම්පි
Bump
Bump


අඩෝ... පට්ට මචං....
මේ ඒක නෙමේ.... අර වටලප්පම හදන්න ඔන... ඒක කන්න පුලුවන් නේ...![]()

ela ban. macho podi prashnayak thiyanawa ahanna. ekama video eka youtube channel dekaka (ekama ownerge) demeoth copyright case enawada?
elaaaa
bump
bump
Ela Ela mcn..
Congratz
bump




මියුසික් ට්‍රැක්ස් කීපයයි තාම අරගත්තේ. . ඉස්සරහට චාම් මියුසික් දාලා සද්දේ අඩුවෙන් දාන්නම්. .![]()

අඩෝ ඔන්න මං වීඩියෝ ටිකක් බලලා දැම්මා. ආයි තව ටිකක් හෙට බලලා දාන්නම් .
නියමයි කොල්ලො දිගටම කරමු .![]()
උබ සල්ලි දීලා ට්‍රැක්ස් ගන්නවද බං .![]()
