iPhone 11 pro max

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔක්කොම කියක් සේවින්ග්ස් කරල තියෙද බන් ?
    මොකද්ද ප්ලැන් එක ?

    පවතින දෙයක් කිව්වට බන් අපි තව කී කාලෙද බන් ඉන්නෙ...
    ඉන්න ටිකේ නෙ මේ සේරම සෙල්ලන්...

    මම නම් වැඩිය එකතු කරන්නෙ නැ බන්... පඩියෙන් 2/3 විතර එකතු කරන්න ට්‍රය් එක බට් වියදම් වෙනව කන්න බොන්න අදින්න ගැජට් වලට...

    දැනට කෝටි එකහමාරක් සේව් කරලා තියෙනවා මචන්. දැනට මොකද කරන්නෙ කියලා කල්පනා කරකර ඉන්නේ. :rolleyes:

    මට පුතෙක් ඉන්නවනේ මචන්. ඉතින් පිස්සු කෙළලා සල්ලි නාස්ති කරන්න බෑ. :cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,798
    35,666
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැනට කෝටි එකහමාරක් සේව් කරලා තියෙනවා මචන්. දැනට මොකද කරන්නෙ කියලා කල්පනා කරකර ඉන්නේ. :rolleyes:

    මට පුතෙක් ඉන්නවනේ මචන්. ඉතින් පිස්සු කෙළලා සල්ලි නාස්ති කරන්න බෑ. :cool:

    අඩේ එලකිර් සහෝ...
    කොල්ලො2 කෙල්ලො 2 හදන්න
    සතුටින් ඉන්න... :love::love::love::love:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    දැනට කෝටි එකහමාරක් සේව් කරලා තියෙනවා මචන්. දැනට මොකද කරන්නෙ කියලා කල්පනා කරකර ඉන්නේ. :rolleyes:

    මට පුතෙක් ඉන්නවනේ මචන්. ඉතින් පිස්සු කෙළලා සල්ලි නාස්ති කරන්න බෑ. :cool:

    Matath inne puthek but machan branded goods ganawa kiyanne investment thamai ..mokada quality wise durability wadi ..pissu kelinawa gaenu n bila nasthi wena ewatane ewa nathuwa thamange n family life eka hoda kama kala healthy widiyata hodata adhala jivithaya widinna puluwan wenna ona..save n spend wisely 👌
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    දැනට කෝටි එකහමාරක් සේව් කරලා තියෙනවා මචන්. දැනට මොකද කරන්නෙ කියලා කල්පනා කරකර ඉන්නේ. :rolleyes:

    මට පුතෙක් ඉන්නවනේ මචන්. ඉතින් පිස්සු කෙළලා සල්ලි නාස්ති කරන්න බෑ. :cool:

    Good :yes:
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Matath inne puthek but machan branded goods ganawa kiyanne investment thamai ..mokada quality wise durability wadi ..pissu kelinawa gaenu n bila nasthi wena ewatane ewa nathuwa thamange n family life eka hoda kama kala healthy widiyata hodata adhala jivithaya widinna puluwan wenna ona..save n spend wisely 👌

    මමත් මචන් මගෙ ෆැමිලි එකත් එක්ක හොදට කාලා ඇදලා ඉන්නවා. ඒත් මම එක එක දෙයට වියදම් කරන්න කැමති උපරිම මිලක් දළ වශයෙන් හිතේ තියන් ඉන්නවා. ඉතින් ෆෝන් එකකට උපරිම රුපියල් 45,000 වගේ තමයි මම වියදම් කරන්නෙ.

    උබෙයි මගෙයි බැක්ග්‍රවුන්ඩ්ස් දෙක අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕන. මම මගේ ආර්ථිකය හදාගත්තෙ පට්ට කට්ටක් කාලයි. ඉතින් මචන් දැන් තියෙනවා වගේ දහගුනයක් සල්ලි තිබ්බත් ෆෝන් එකකට නම් මම ලක්ෂ තුනක් වියදම් කරන එකක් නෑ. :rolleyes:
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    මමත් මචන් මගෙ ෆැමිලි එකත් එක්ක හොදට කාලා ඇදලා ඉන්නවා. ඒත් මම එක එක දෙයට වියදම් කරන්න කැමති උපරිම මිලක් දළ වශයෙන් හිතේ තියන් ඉන්නවා. ඉතින් ෆෝන් එකකට උපරිම රුපියල් 45,000 වගේ තමයි මම වියදම් කරන්නෙ.

    උබෙයි මගෙයි බැක්ග්‍රවුන්ඩ්ස් දෙක අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕන. මම මගේ ආර්ථිකය හදාගත්තෙ පට්ට කට්ටක් කාලයි. ඉතින් මචන් දැන් තියෙනවා වගේ දහගුනයක් සල්ලි තිබ්බත් ෆෝන් එකකට නම් මම ලක්ෂ තුනක් වියදම් කරන එකක් නෑ. :rolleyes:

    You are absolutely on point here.
     
    • Like
    Reactions: Kolama

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මමත් මචන් මගෙ ෆැමිලි එකත් එක්ක හොදට කාලා ඇදලා ඉන්නවා. ඒත් මම එක එක දෙයට වියදම් කරන්න කැමති උපරිම මිලක් දළ වශයෙන් හිතේ තියන් ඉන්නවා. ඉතින් ෆෝන් එකකට උපරිම රුපියල් 45,000 වගේ තමයි මම වියදම් කරන්නෙ.

    උබෙයි මගෙයි බැක්ග්‍රවුන්ඩ්ස් දෙක අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕන. මම මගේ ආර්ථිකය හදාගත්තෙ පට්ට කට්ටක් කාලයි. ඉතින් මචන් දැන් තියෙනවා වගේ දහගුනයක් සල්ලි තිබ්බත් ෆෝන් එකකට නම් මම ලක්ෂ තුනක් වියදම් කරන එකක් නෑ. :rolleyes:

    Me too... :yes::yes:
    Meka thamai manage karawa kiyanne. Manage ekak nathiwa anagathaya gana hithanna ba hodata salli naththam.
     
    • Like
    Reactions: Kolama

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මමත් මචන් මගෙ ෆැමිලි එකත් එක්ක හොදට කාලා ඇදලා ඉන්නවා. ඒත් මම එක එක දෙයට වියදම් කරන්න කැමති උපරිම මිලක් දළ වශයෙන් හිතේ තියන් ඉන්නවා. ඉතින් ෆෝන් එකකට උපරිම රුපියල් 45,000 වගේ තමයි මම වියදම් කරන්නෙ.

    උබෙයි මගෙයි බැක්ග්‍රවුන්ඩ්ස් දෙක අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕන. මම මගේ ආර්ථිකය හදාගත්තෙ පට්ට කට්ටක් කාලයි. ඉතින් මචන් දැන් තියෙනවා වගේ දහගුනයක් සල්ලි තිබ්බත් ෆෝන් එකකට නම් මම ලක්ෂ තුනක් වියදම් කරන එකක් නෑ. :rolleyes:

    මමත් උබේ පාරෙම තමා. මම මුලින්ම ස්මර්ට් ෆෝන් එකක් ගත්තෙ 2014. හැබැයි ඒ වෙනකොට මගෙ මාසෙ පඩිය ලක්ෂෙ පන්නලා. ඒක 3 Years වගේ පාවිච්චි කලා.

    මන් දන්න කෙනෙකුට ෆෝන්, ටැබ්ලට්, ලැපොටොප් උනේ හැදිලා, දැන් දහ අතේ ණය වෙලා, අන්තෙට වැටිලා ඉන්නෙ.

    දරුවො ස්කෝලෙ යවන්නෙත් අමාරුවෙන්. හැබැයි කට ඇරියොත් මම මචන් කෝක ගත්තත් පාවිච්චි කරන්නෙ 1 year.. අනික මට ඕනෙ උපරිම කොලිටි බඩු කියලා, ලොකු කම් නම් කියනවා.
    අන්තිමෙදි ඔෆිස් එකේදි අපෙන් සල්ලි අහනවා, ඊලග මාසෙ දෙන්නම්, අරක මේක කිය කිය.
    අඩුම තාම ගේවත් හදාගෙන නෑ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    සිරි කැන්හලු බලාපොරොත්තු වෙන විදියට ගෙවන ගානට සාදාරන වෙනස:

    iPhone X
    913201720152AM_635_iphone_x.jpeg

    iPhone XS
    MS.jpg

    iPhone 11
    AADHxHW.img

    iPhone 12
    uss-phoenix-in-low-orbit-by-markkingsnorth.jpg

    :lol::lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    මමත් මචන් මගෙ ෆැමිලි එකත් එක්ක හොදට කාලා ඇදලා ඉන්නවා. ඒත් මම එක එක දෙයට වියදම් කරන්න කැමති උපරිම මිලක් දළ වශයෙන් හිතේ තියන් ඉන්නවා. ඉතින් ෆෝන් එකකට උපරිම රුපියල් 45,000 වගේ තමයි මම වියදම් කරන්නෙ.

    උබෙයි මගෙයි බැක්ග්‍රවුන්ඩ්ස් දෙක අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕන. මම මගේ ආර්ථිකය හදාගත්තෙ පට්ට කට්ටක් කාලයි. ඉතින් මචන් දැන් තියෙනවා වගේ දහගුනයක් සල්ලි තිබ්බත් ෆෝන් එකකට නම් මම ලක්ෂ තුනක් වියදම් කරන එකක් නෑ. :rolleyes:

    Mama uba wage hena kattak kala thamai udata awe..EK samahara un mawa danawa ada weddi financially sound ..man ada inne Dubai heta Mumbai fly karanawa mage business eka ada weddi revolve petroleum products selling matha.. life standard maintain karanna wenawa ae nisa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මමත් උබේ පාරෙම තමා. මම මුලින්ම ස්මර්ට් ෆෝන් එකක් ගත්තෙ 2014. හැබැයි ඒ වෙනකොට මගෙ මාසෙ පඩිය ලක්ෂෙ පන්නලා. ඒක 3 Years වගේ පාවිච්චි කලා.

    එහෙම තමයි හොද මචන්. කොච්චර සල්ලි තිබ්බත් කෙනෙක්ට Financial Discipline තියෙන්න ඕන. නැත්තං හම්බ කරාට වඩා දහස් ගුනයක් වේගයෙන් නැති වෙන්නෙ.