Machan 295,000 ada kale duahkara gamaka unath perch 10k wath ganna bae
හෙව්වොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ මචන්.

Machan 295,000 ada kale duahkara gamaka unath perch 10k wath ganna bae

ඔක්කොම කියක් සේවින්ග්ස් කරල තියෙද බන් ?
මොකද්ද ප්ලැන් එක ?
පවතින දෙයක් කිව්වට බන් අපි තව කී කාලෙද බන් ඉන්නෙ...
ඉන්න ටිකේ නෙ මේ සේරම සෙල්ලන්...
මම නම් වැඩිය එකතු කරන්නෙ නැ බන්... පඩියෙන් 2/3 විතර එකතු කරන්න ට්‍රය් එක බට් වියදම් වෙනව කන්න බොන්න අදින්න ගැජට් වලට...

දැනට කෝටි එකහමාරක් සේව් කරලා තියෙනවා මචන්. දැනට මොකද කරන්නෙ කියලා කල්පනා කරකර ඉන්නේ.
මට පුතෙක් ඉන්නවනේ මචන්. ඉතින් පිස්සු කෙළලා සල්ලි නාස්ති කරන්න බෑ.![]()

අඩේ එලකිර් සහෝ...
කොල්ලො2 කෙල්ලො 2 හදන්න
සතුටින් ඉන්න...![]()

දැනට කෝටි එකහමාරක් සේව් කරලා තියෙනවා මචන්. දැනට මොකද කරන්නෙ කියලා කල්පනා කරකර ඉන්නේ.
මට පුතෙක් ඉන්නවනේ මචන්. ඉතින් පිස්සු කෙළලා සල්ලි නාස්ති කරන්න බෑ.![]()
දැනට කෝටි එකහමාරක් සේව් කරලා තියෙනවා මචන්. දැනට මොකද කරන්නෙ කියලා කල්පනා කරකර ඉන්නේ.
මට පුතෙක් ඉන්නවනේ මචන්. ඉතින් පිස්සු කෙළලා සල්ලි නාස්ති කරන්න බෑ.![]()

Matath inne puthek but machan branded goods ganawa kiyanne investment thamai ..mokada quality wise durability wadi ..pissu kelinawa gaenu n bila nasthi wena ewatane ewa nathuwa thamange n family life eka hoda kama kala healthy widiyata hodata adhala jivithaya widinna puluwan wenna ona..save n spend wisely![]()

මමත් මචන් මගෙ ෆැමිලි එකත් එක්ක හොදට කාලා ඇදලා ඉන්නවා. ඒත් මම එක එක දෙයට වියදම් කරන්න කැමති උපරිම මිලක් දළ වශයෙන් හිතේ තියන් ඉන්නවා. ඉතින් ෆෝන් එකකට උපරිම රුපියල් 45,000 වගේ තමයි මම වියදම් කරන්නෙ.
උබෙයි මගෙයි බැක්ග්‍රවුන්ඩ්ස් දෙක අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕන. මම මගේ ආර්ථිකය හදාගත්තෙ පට්ට කට්ටක් කාලයි. ඉතින් මචන් දැන් තියෙනවා වගේ දහගුනයක් සල්ලි තිබ්බත් ෆෝන් එකකට නම් මම ලක්ෂ තුනක් වියදම් කරන එකක් නෑ.![]()

You are absolutely on point here.
Me too...
Meka thamai manage karawa kiyanne. Manage ekak nathiwa anagathaya gana hithanna ba hodata salli naththam.

මමත් මචන් මගෙ ෆැමිලි එකත් එක්ක හොදට කාලා ඇදලා ඉන්නවා. ඒත් මම එක එක දෙයට වියදම් කරන්න කැමති උපරිම මිලක් දළ වශයෙන් හිතේ තියන් ඉන්නවා. ඉතින් ෆෝන් එකකට උපරිම රුපියල් 45,000 වගේ තමයි මම වියදම් කරන්නෙ.
උබෙයි මගෙයි බැක්ග්‍රවුන්ඩ්ස් දෙක අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕන. මම මගේ ආර්ථිකය හදාගත්තෙ පට්ට කට්ටක් කාලයි. ඉතින් මචන් දැන් තියෙනවා වගේ දහගුනයක් සල්ලි තිබ්බත් ෆෝන් එකකට නම් මම ලක්ෂ තුනක් වියදම් කරන එකක් නෑ.![]()
iPhone 11 pro max gatta loku wenasak nae ne sinhalu..mun apiwa kade yawanawa boruwata

සිරි කැන්හලු බලාපොරොත්තු වෙන විදියට ගෙවන ගානට සාදාරන වෙනස:
iPhone X
![]()
iPhone XS
![]()
iPhone 11
![]()
iPhone 12
![]()

ලොකු වෙනසක් නෑ කියන්නේ මොකක් එක්කද බන්..?
![]()
මමත් මචන් මගෙ ෆැමිලි එකත් එක්ක හොදට කාලා ඇදලා ඉන්නවා. ඒත් මම එක එක දෙයට වියදම් කරන්න කැමති උපරිම මිලක් දළ වශයෙන් හිතේ තියන් ඉන්නවා. ඉතින් ෆෝන් එකකට උපරිම රුපියල් 45,000 වගේ තමයි මම වියදම් කරන්නෙ.
උබෙයි මගෙයි බැක්ග්‍රවුන්ඩ්ස් දෙක අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕන. මම මගේ ආර්ථිකය හදාගත්තෙ පට්ට කට්ටක් කාලයි. ඉතින් මචන් දැන් තියෙනවා වගේ දහගුනයක් සල්ලි තිබ්බත් ෆෝන් එකකට නම් මම ලක්ෂ තුනක් වියදම් කරන එකක් නෑ.![]()
මමත් උබේ පාරෙම තමා. මම මුලින්ම ස්මර්ට් ෆෝන් එකක් ගත්තෙ 2014. හැබැයි ඒ වෙනකොට මගෙ මාසෙ පඩිය ලක්ෂෙ පන්නලා. ඒක 3 Years වගේ පාවිච්චි කලා.