worst president in sri lanka vote please

who is the worst president in Sri Lanka

  • William Gopallawa

    Votes: 6 1.1%
  • JR Jayewardene

    Votes: 42 7.8%
  • Ranasinghe Premadasa

    Votes: 36 6.7%
  • Dingiri Banda Wijetunga

    Votes: 7 1.3%
  • Chandrika Kumaratunga

    Votes: 74 13.8%
  • Mahinda Rajapaksa

    Votes: 140 26.1%
  • Maithripala Sirisena

    Votes: 232 43.2%

  • Total voters
    537

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රණසිංහ ප්‍රේමදාස කියන්නෙ කව්ද කියල අහලවත් නැති උන් හිතන් ඉන්නව මයිත්‍රීපාල තමයි එදා මෙදා තුර බිහිවෙච්ච නරකම ජනාධිපති කියල. පව් බං උඹල. වැඩිහිටියෙකුගෙන් අහල දැනගනියව් රණසිංහ ප්‍රේමදාස කියන පරය ගැන.

    ප්‍රෙමදාස බිහි උනෙත් ජෙ ආර් උන්නැහෙගෙ වැඩ නිසා තම .

    මෙකෙ වොට් කරන්නෙ ෆෙස්බුක් එකෙන් දෙශපාලනය දැක්ක උන් බන්.
    සිරා හොඳ නැහැ. එත් සිරාට කලින් ඉටිය උන්ට වඩා සිරා හොඳයි.
    අඩුම ගානෙ ඌව බයිට් එකට ගන්නවත් ඉඩ දීලා තියෙනවා.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ප්‍රෙමදාස බිහි උනෙත් ජෙ ආර් උන්නැහෙගෙ වැඩ නිසා තම .

    මෙකෙ වොට් කරන්නෙ ෆෙස්බුක් එකෙන් දෙශපාලනය දැක්ක උන් බන්.
    සිරා හොඳ නැහැ. එත් සිරාට කලින් ඉටිය උන්ට වඩා සිරා හොඳයි.
    අඩුම ගානෙ ඌව බයිට් එකට ගන්නවත් ඉඩ දීලා තියෙනවා.

    සිරා හොරා කෑවේ නැද්ද
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meke worstma kiyana point eka eka ekkena wena wenama dakinne. mata anuwa nam Premadasa thamai. 80 dashakaye ho ita eha aya me hema dena genama dannawa. Mahinda saha maitri gena hithana aya danne sudu van kathawa, salli horakan karapu kathawa, maha banku mankollaya, hamuda pawadim wage dewal wenna ona. namuth premadasage kale aurudu 2k 3k athara una jana ghathana, yudhdhaya ugravima, dheshapalana balapem saha paligenim sehenna una. eka eyata paksha vipaksha hemotama una deyak.

    meka mage adahasa pamanayai...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නරකම චන්ද්‍රිකා. හොඳම මහින්ද JR ප්‍රේමදාස.

    මහින්දට දෙමල මිනිස්සු කැමති නැති හේතුවයි ප්‍රේමදාසට සිංහල මින්ස්සු කැමති නැති හේතුවයි දෙකම එකයි.
    රටේ තිබුන ප්‍රශ්නෙකට ගත්තු තීරණ හින්ද. ඒකට වරද උන් දෙන්නගේ නෙවෙයි

    77 ඉඳන් 90 වෙනකන් විතර රට හැදුන ඊට පස්සේ වැටිච්ච රට ගොඩගත්තේ මහින්ද
    බණ්ඩාරනායකල රට කාපු එක විතරයි කරේ හොඳ හිතින් ගත්තු තීරණාත් රට මෝඩ තීරණ
    මහින්ද හොඳ වෙලාවට පොහොට්ටුව හදාගත්තෙ නිදහස් පක්ෂේ තියෙන කාලකන්නි ප්‍රතිපත්ති මහින්ද ගාව නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගෙ උත්තරෙ ජේ ආර්
    ජෙ ආර්ගෙ ව්‍යවස්ථාවෙන් තමා මෙ කාලකණ්ණි විධායක ජනාධිපති ධූරය ඇති කලෙ.
    එ ව්‍යවස්ථාව නිසා තමා ප්‍රමදාස කෙනෙක් බිහි උනෙ.
    ඒ ප්‍රෙමදාස සුළුජාතීන්ට පු* දුන්නා
    ඊට පස්සෙ චන්ද්‍රිකා .
    මහින්ද රාජපක්ෂ ,මෛත්‍රි කියන මෙ සෙරම එවුන් බිහි උනෙ ඔය ව්‍යවස්ථාව ඇති කරාපු ජේ ආර් නිසා.
    රටෙ කර්මාන්ත වහලා දැම්මා.
    ගැනු මැදපෙරදිග පටවන එක පටන් ගත්තා.
    පාතාලෙ බිහි කලා,
    ත්‍රීවීල් ගෙනාවෙත් ප්‍රයිවට් බස් ඇති උනෙත් (ඊබට් සිල්වා වගෙ එව්වා නෙමෙ )
    ඔය ජේ ආර් උන්නැහෙගෙ ආර්ථික දැක්ම නිසා

    හරියට බැලුවොත් මනුස්සය ඔය දැන් හැමෝම ඉල්ලනවා වගේ සිස්ටම් චේන්ජ් එකක් කරලා තියෙන්නෙ ඒ කාලේ. අවුරුදු ගානකට පස්සේ ඒවගේ ප්‍රතිපල දකින හින්ද අපිට අඩුපාඩු කියන්න පුළුවන් නමුත් මනුස්සය ඒ කාලේ එහෙම උත්සාහයක් ගත්තු එක වටිනව මොකක් හරී වෙනසක් කරන්න.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මගෙ උත්තරෙ ජේ ආර්
    ජෙ ආර්ගෙ ව්‍යවස්ථාවෙන් තමා මෙ කාලකණ්ණි විධායක ජනාධිපති ධූරය ඇති කලෙ.
    එ ව්‍යවස්ථාව නිසා තමා ප්‍රමදාස කෙනෙක් බිහි උනෙ.
    ඒ ප්‍රෙමදාස සුළුජාතීන්ට පු* දුන්නා
    ඊට පස්සෙ චන්ද්‍රිකා .
    මහින්ද රාජපක්ෂ ,මෛත්‍රි කියන මෙ සෙරම එවුන් බිහි උනෙ ඔය ව්‍යවස්ථාව ඇති කරාපු ජේ ආර් නිසා.
    රටෙ කර්මාන්ත වහලා දැම්මා.
    ගැනු මැදපෙරදිග පටවන එක පටන් ගත්තා.
    පාතාලෙ බිහි කලා,
    ත්‍රීවීල් ගෙනාවෙත් ප්‍රයිවට් බස් ඇති උනෙත් (ඊබට් සිල්වා වගෙ එව්වා නෙමෙ )
    ඔය ජේ ආර් උන්නැහෙගෙ ආර්ථික දැක්ම නිසා

    ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නැවැත්තුව බණ්ඩාරනායක
    බණ්ඩාරනායක කිව්වේ මුං ඉගෙන ගත්තම අපිට ගහකට නැගල පොල් ගෙඩියක් කඩාගන්න එකෙක් නැතිවෙනවා කියල
    අන්න ඒ පොල් කඩන්න තියාගත්තා මිනිස්සු ටිකට තමයි අන්තිමට රට ගිහින් වලන් හෝදන්න උනේ

    විවුර්ත ආර්ථිකය හොඳයි එකට හරියන්න අනිත් තීරණ ගන්න රටේ වටපිටාවක් තිබුනේ නෑ LTTE JVP හින්ද.

    රටේ කර්මාන්ත වහල දැම්ම තමයි ඒවාට හරියන්න ගැලපෙන කර්මාන්ත හැදුව නිදහස් වෙළඳ කලාප වගේ ඒවා.අදටත් අපනයන වලින් 50% කිට්ටුව එන්නේ කලාප වලින්

    1990න් වගේ පස්සේ පටන් ගත්තු කර්මාන්ත තියෙනවද අන්න ඒක තමයි ප්‍රශ්නේ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මෙතන බහුතරයක් ඉන්නේ අනු ගණන් වල ඉපදුන හුජ්ජ කොල්ලො.
    උන් හිතන් ඉන්නේ සිරා සහ මහින්ද තමයි upset ම උන් දෙන්න කියලා. ඇයි ඉතින් සංසන්දනය කරන්න වෙන උන් ගැන දන්නෙ නැනෙ.
    ඉතින් මුන් කොහොමද බන් දෙයක් compare කරලා චන්දයක් දාන්නේ
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මහින්ද රාජපක්ශ කතා දෙකක් නෑ. ලංකාවට ලොකුම විනාශෙ කලේ ඕක. බොරු නං lanka e news කියවන්න. ජාත්‍යන්තරේ හරි හමං කිසිම රටක් ලංකාවට සහයෝගය දැක්වුවෙ නෑ මහින්දය රජ කරන කාලෙ.

    lanka e news .. අම්මෝ යකෝ.. පට්ට ස්වාධීනයි
     
    DilWala

    Member
    Jun 10, 2011
    80
    3
    0
    1)The worst President will be the next elected president other than Sajith.
    2) Maithreepala Sirisana
    3) Mahindha Rajapaksa
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නැවැත්තුව බණ්ඩාරනායක
    බණ්ඩාරනායක කිව්වේ මුං ඉගෙන ගත්තම අපිට ගහකට නැගල පොල් ගෙඩියක් කඩාගන්න එකෙක් නැතිවෙනවා කියල
    අන්න ඒ පොල් කඩන්න තියාගත්තා මිනිස්සු ටිකට තමයි අන්තිමට රට ගිහින් වලන් හෝදන්න උනේ

    විවුර්ත ආර්ථිකය හොඳයි එකට හරියන්න අනිත් තීරණ ගන්න රටේ වටපිටාවක් තිබුනේ නෑ LTTE JVP හින්ද.

    රටේ කර්මාන්ත වහල දැම්ම තමයි ඒවාට හරියන්න ගැලපෙන කර්මාන්ත හැදුව නිදහස් වෙළඳ කලාප වගේ ඒවා.අදටත් අපනයන වලින් 50% කිට්ටුව එන්නේ කලාප වලින්

    1990න් වගේ පස්සේ පටන් ගත්තු කර්මාන්ත තියෙනවද අන්න ඒක තමයි ප්‍රශ්නේ

    මූ අහලා තියෙන සෙට් එකෙන් මන් කිව්වෙ ජෙ ආර් අප්සට් කියල.
    බණ්ඩාරනායකව දැම්මා නම් මන් ඌව තමා කියන්නෙ.
    බණ්ඩාරනායකගෙ වැරදි වලට චන්ද්‍රිකා පලි නැහැ.
    චන්ද්‍රිකාගෙ කාලෙත් චන්ද්‍රිකා කරපු දෙවල් ගැන පැහැදීමක් නැහැ.
    එත් චන්ද්‍රිකා බලයට පත් උනෙ ජේ ආර් ලා කරපු කියපු දෙවල් වල ප්‍රතිඵල නිසා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    yako meke inna un hithana vidiyata.. Chandriaka hondai Mahindata wada... hane hafoi...

    ඔව් බන් මැඩම් නේ යුද්ධයෙන් සතරෙන් තුනක් ඉවර කලේ. :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,426
    14,019
    113
    ප්‍රෙමදාස බිහි උනෙත් ජෙ ආර් උන්නැහෙගෙ වැඩ නිසා තම .

    මෙකෙ වොට් කරන්නෙ ෆෙස්බුක් එකෙන් දෙශපාලනය දැක්ක උන් බන්.
    සිරා හොඳ නැහැ. එත් සිරාට කලින් ඉටිය උන්ට වඩා සිරා හොඳයි.
    අඩුම ගානෙ ඌව බයිට් එකට ගන්නවත් ඉඩ දීලා තියෙනවා.

    JR ප්‍රේමදාස කියන්නේ සමකාලීන චරිත බං JR බිහිකරපු ප්‍රේමදාසයෙක් නෑ ඌ ප්‍රේමදාස බිහි කරා කියන්නේ රනිල් සජිත්ව බිහිකරා කියනවා වගේ කතාවක් :lol: