
හ්ම්ම්...ඔසී ගැන ඔය කියල තියෙන්නේ business පැත්තෙන්...ඔසී යන professionals ල 90% මම දන්නා උන් ගොඩ ගිහින් තියෙන්නේ පොඩියට කියනවනම්
1. හොඳ network එකක් හදාගන්න ඕනේ.හොඳ ජොබක් හොයාගන්න ඕනේ...
2.හොඳ ජොබක් හොයා ගත්තට පස්සේ බොහෝ අය කරන්නේ property portfolio එකක් හදාගන්න එක...උදාහරණයක් කියනවනම් මුලින්ම තමන්ගේ කියල ගෙයක් අරගෙන පදිංචියට යනවා....නිකන් rent ගෙවල තේරුමක් නෑ...ඊට පස්සේ investment property එකක් ගන්නවා..මේකෙදි බලන්න ඕනේ මුලික දේ අවම අවරුදු 5-10 වලින් property value එක double වෙන එක....මේකට හොඳට research කරලා property එක ගන්න ඕනේ...අනික mortage එක rent එකෙන් cover වෙනවද කියල බලන්නත් වෙනවා.....ඒ නැතත් වැඩි අවුලක් නෑ negative gearing වලින් Tax එකන් ගන්න පුළුවන් (සම්පුර්න ගානම නෙමෙයි ).....
3.ඉතින් තව කාලයක් ගිහින් තව property එකක් ගන්නවා...ඔහොම ටික කලක්ගි හින් පලවෙනි හෝ කැමති එකක් විකුණලා mortage එකක් clear කරලා පරණ විදිහටම කරන් යනවා..
ඉතින් ටික කලක් යද්දී ගෙවල් 5හා 6ක අයිතිකාරයෙක්....
ඔය එක විදිහක්....
![]()

ඒක ඇත්ත මචන්. සල්ලි බැංකුවේ තියන් ඉන්න එක නම් කිසිම තේරුමක් නැති වැඩක්. දවස ගානේ ඩිප්රිශියේට් වෙනවා. අපිට බැරිද මේ ගෙවල් ගන්න සීන් එක ලංකාවෙ කරන්න?. හැබැයි ඔසීවල තරම් මෙහෙ වටිනාකම වැඩිවෙන එකක් නෑ නේද?![]()
ඒක ඇත්ත මචන්. සල්ලි බැංකුවේ තියන් ඉන්න එක නම් කිසිම තේරුමක් නැති වැඩක්. දවස ගානේ ඩිප්රිශියේට් වෙනවා. අපිට බැරිද මේ ගෙවල් ගන්න සීන් එක ලංකාවෙ කරන්න?. හැබැයි ඔසීවල තරම් මෙහෙ වටිනාකම වැඩිවෙන එකක් නෑ නේද?![]()
මෙහෙ රෙන්ට් එකට ඉන්න එක සැරට යන්නෙ නෑනේද..
ටිකක් ඔට්ටු වෙලා ලංකාවෙ ගෙයක් හදාගන්න පුලුවන්නෙ බොහෝදුරට..
ඕසි වල වැඩේ ලෙසි නෑ නේද..

ලංකාවේ ඕක එච්චර සාර්ථක නෑ වගේ...මේකේ වටිනාකමතින්නේ වටිනා කම වැඩිවන rate එක....එදහරනයක් කිව්වොත් Sydney වල suburbs සැහෙන ගානක property එකේ වටිනාකම අවරුදු 5-8 අතර කාලයක් තුල double වෙනවා...අද 1 mil වෙන ගෙයක් තව අවරුදු 8 කින් 2 Mil...mortgage එක ගෙවන්න පුළුවන් අවරුදු 5- 10 ක් ඇතුලත....ඔයිට අමතරව අපේ කට්ටිය තව දෙයක් කරනවා.... City එකට කිට්ටුව පරණ ගෙවල් අරගෙන rent කරනවා....ඒකට් හේතුව ඇත්තටම value එක වැඩිවෙන්නේ land එකේ විතරයි...ඊට පස්සේ අවරුදු 3-4 ට පස්සේ පට්ට ගෙයක් ගහල දෙගුනෙකට විකුනනවා..
