ඇල්පිටිය

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේකෙන් පොහොට්‍ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්‍රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    1977 idala UNP eka elpitiya paradai bn.
    Ithin aniwa 65% pannala GOTA gannawa.

    මහින්ද 2015 60%ක් ගත්තා.ඒත් පැරදුනා. මේ පාර 65% ගත්තොත් ගෝටා දිනයි. 60% ගත්තොත් මනාප වැඩිම ගනී.ඊට අඩුව ලොස්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth


    ගොඩක් තැන් වල ඔය සීන් එක තමයි. සජිත්ගේ මාතර මීටිමට ගොඩක් අය ගෙනත් තියෙන්නේ පිටින්. මම video එකක් බැලුව, යාලුවෙක් මට පෙන්නුවේ..එතන ඉන්න පිටින් ආපු උන්වගයක් බස් එකක් ඇතුලේ ඉඳන් කියනව driver ට "මල්ලි අපිත් විලේ පිපුන නෙලුම් පොහොට්ටු තමයි බන්..මුට චන්දෙ දෙන්නේ පිස්සෝ තමයි කියල". ශ්‍රී පුතානොට මෙහෙම කිව්වම දෙවියනේ අපේ මල් වගේ හිත් කොහොමද මේවා දරන්නේ කියල හිතුන :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටනං හිතෙන්නේ ඒ ඉතුරුවෙලා ඉන්නෙ සවුන්ඩ් සිස්ටම් ටිකයි ස්ටේජ් එකයි ගලවන් යන්න බලං ඉන්න උන්ද කොහෙද :rofl:
     
    • Like
    Reactions: sithija.h

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Hiru TV nam dan maha jara vidiayata kade yanne GOTA ta.
    Aniwa GOTA ta duminda silva nidahas karanna wevi reno dena support walata.

    hiru ගෝටාට කඩේ යන්නේ එක ඔක්කොම දන්නවානේ බන්

    මේ වීඩියෝ එක හිරු දැම්මා කියල ජරා විදියට කඩේ යාමක් වෙන්නේ කොහොමද ? වේදනාවේ උපරිම ලකුණුද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hiru TV nam dan maha jara vidiayata kade yanne GOTA ta.
    Aniwa GOTA ta duminda silva nidahas karanna wevi reno dena support walata.
    හිරු දෙරණ කොහොමත් ගෝටගේ පැත්තේ :yes: හැබැයි මේ වීඩියෝ එක බොරු නෙවේ නෙ ඇත්ත තත්වේ පෙන්නලා තියෙන්නෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම මේක ඈල්පිටියේ එකෙකුට යෑව්වා. ඌ බනිනවා. කවුද බන් ඕකුන්ගේ රෑස්වීමට ගිය හුxxගේ පුතාලා දෙන්නා කියලා. ඒ කියන්නේ උන් හිතන්නේ ඈල්පිටියේ එකෙක්වත් යු ඈන් පී රෑස්වීම් වලට යන්නේ නෑ කියලා.. පට්ට ජෝක්ස් එක