ඇල්පිටිය

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම මේක ඈල්පිටියේ එකෙකුට යෑව්වා. ඌ බනිනවා. කවුද බන් ඕකුන්ගේ රෑස්වීමට ගිය හුxxගේ පුතාලා දෙන්නා කියලා. ඒ කියන්නේ උන් හිතන්නේ ඈල්පිටියේ එකෙක්වත් යු ඈන් පී රෑස්වීම් වලට යන්නේ නෑ කියලා.. පට්ට ජෝක්ස් එක
    හයියෝ යූ ඇන් පී :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටනං හිතෙන්නේ ඒ ඉතුරුවෙලා ඉන්නෙ සවුන්ඩ් සිස්ටම් ටිකයි ස්ටේජ් එකයි ගලවන් යන්න බලං ඉන්න උන්ද කොහෙද :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ගොඩක් තැන් වල ඔය සීන් එක තමයි. සජිත්ගේ මාතර මීටිමට ගොඩක් අය ගෙනත් තියෙන්නේ පිටින්. මම video එකක් බැලුව, යාලුවෙක් මට පෙන්නුවේ..එතන ඉන්න පිටින් ආපු උන්වගයක් බස් එකක් ඇතුලේ ඉඳන් කියනව driver ට "මල්ලි අපිත් විලේ පිපුන නෙලුම් පොහොට්ටු තමයි බන්..මුට චන්දෙ දෙන්නේ පිස්සෝ තමයි කියල". ශ්‍රී පුතානොට මෙහෙම කිව්වම දෙවියනේ අපේ මල් වගේ හිත් කොහොමද මේවා දරන්නේ කියල හිතුන :lol::lol::lol:

    :lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම මේක ඈල්පිටියේ එකෙකුට යෑව්වා. ඌ බනිනවා. කවුද බන් ඕකුන්ගේ රෑස්වීමට ගිය හුxxගේ පුතාලා දෙන්නා කියලා. ඒ කියන්නේ උන් හිතන්නේ ඈල්පිටියේ එකෙක්වත් යු ඈන් පී රෑස්වීම් වලට යන්නේ නෑ කියලා.. පට්ට ජෝක්ස් එක

    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙන් පොහොට්‍ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්‍රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා
    තොට පඩි ගෙවන්නේ කරවල මුර කරන්න......
    ගිහින් එක කරපිය...

    #කරෝලපොන්නයා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේකෙන් පොහොට්‍ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්‍රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා

    ගොථා 60%-65% අතර ගනිවි. ජනපතිවරණය දිනන් පුලුවන් 60% වඩා ගත්තොත්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යකෝ UNP එක මෙච්චර හොදාපාලුවට පත් වෙලා ද?

    සජිත් රැලියට පැමින නැහැ නමුත් අද එක්සත් ජාතික පක්ශිකයන් මහෙස්ට සහ ගොටාට දෙන තත්වයට පත් වෙලා වෙන්න තිබූනේ රනිල්ගේ Retirement එකත් එක්කම සජිත්ට පක්ශ්ය බාර දෙන්න ... නමුත් අපි ඔක්කොම දන්නවා සජිත් දිනුවොත් රනිල් තමයි අගමැති .... නැවතත් සිරිගෙ Part 2
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මටනං හිතෙන්නේ ඒ ඉතුරුවෙලා ඉන්නෙ සවුන්ඩ් සිස්ටම් ටිකයි ස්ටේජ් එකයි ගලවන් යන්න බලං ඉන්න උන්ද කොහෙද :rofl:

    හත්තිලව්වේ.... මක්කයි මේ කියවන්නෙ... ක්ලච් බැලන්ස් නැතුව කෙල විසිවුනා මොනිටරේ පුරාම
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    56%ක් අරගෙන ප්‍රෙෂිඩෙන්ෂල් එකක් දිනන්න මදී.ශ්‍රී ලංකා එකේ චන්ද ටික විකල්ප චන්ද.මේවා ගෝටාට වදින එකක් නෑ.ගෝටට දෙනවනම් පොහොට්‍ටුව උන් දෙනවා.සජිත් දැම්මා කියල ලොකු වාසියක් යූන්පි එකට නෑ.නමුත් සටන ඕපන්.ගෝටා 60%ට වඩා ගත්තනම් වැඩිම මනාප ගෝටට.දැන් සුලු ජාතික චන්ද මත සටන දෝලනය වෙනවා.මම කීවේ නෑ ශ්‍රී ලංකා එකේ චන්ද එක්ක පොහොට්‍ටුව 60%ට වඩා ගන්න ඕන කියලා.එහෙම ගනන් හදන්න එපා.ශ්‍රී ලංකා සංවිධායකයි පොහොට්‍ටු සංවිදායකලයි නයි මුගටි වගේ.සිරා බලෙන් පොහොට්‍ටුවට සහාය දුන්නට පාක්ෂිකයන් පොහොට්‍ටුවට නෑ.ඒක නිසා මේ චන්ද පොහොට්‍ටුවට එරෙහිව වදින්නේ.කාට වදීද දන්නේ නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468

    නිදහස් පක්ෂේ 12% න් භාගයක් ක් වත් ගෝඨාට එනවා.ඉතුරු ටික තමයි විකල්ප වලට ගියොත් යන්නේ. මොකද මේ 12% ඇවිත් තියෙන්නේ ගමේ අපේක්ෂකයාට දැන හැදුනුම්කම් මත පෞද්ගලිකව වැටිච්ච ජන්ද. ජනාධිපතිවරණයේදි ඒ ජන්ද වැඩි හරියක් පොහොට්ටුවට තමයි යන්නේ. අනික සජිත්ගේ බලපෑම වැඩි දකුනේ
    UNP එක 25% නම් කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද. අනික දෙමළ මුස්ලිම් ජන්දත් මේ පාර ගෙඩිය පිටින් UNP එකට යන්නේ නෑ. සිවාජිලිංගම් වෙනම ඉල්ලනවා, හිස්බුල්ලා වෙනම ඉල්ලනවා.TNA එකේ පක්ෂ ටිකක් JVP එකට සහය දෙනවාලු.සජිත්ට හොම්බෙන් යන්න වෙන පාටක් තියෙන්නේ
     
    ශ්‍රී ලංකා එකේ චන්ද පොහොට්‍ටුව එක්ක විරෝදී අය ඉන්නේ.ගම් වල උන් දෙගොල්ල නයි පොලොංගු වගේ. මේවගෙන්නම් ගොඩ යන එක ලේසි නෑ.පොහොට්‍ටුවෙන් එලවපු ඩයල් තමයි ශ්‍රී ලංකා එකෙන් එන්නේ.කොහොමත් සජිත්ට ලොකු වාසියක් නෑ.සජිත් ආවා කියල යූන්පි එකට ආපු මගුලක් නෑ.නමුත් බලමු.මේක ජාතික මැතිවරනයක් නෙවෙයි.බෝක්කු හදන මැතිවරනයක්.අනිත් එක දකුන කොහොමත් යූන්පි එක 1994න් පස්සේ දිනලම නෑනේ සුලු මැතිවරන වල.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716

    උඹ හිතන්නේ ඔය UPFA 12%න් ඔක්කොම පාවෙන චන්ද කියලද? පක්ෂයක් එක්ක ඉන්න මිනිස්සු කොටසකුත් ඉන්නවා .. එයාල පක්ෂේ ගන්න තීරණ එක්ක ඉන්නවා .. තමන්ම හිතල තත්වේ බලල චන්දෙ දෙන අය නෙමෙයි. මම හිතන්නේ ඔය 12%න් අති බහුතරයක් පක්ෂේත් එක්ක ඉන්න අය.. අනිත් එක UPFA සංවිධායකයෝ පොහොට්ටුව එක්ක අවුල් වෙන්න පුළුවන් .. හැබැයි උන් එහෙමනම් UNP එකට හරි NPM එකට හරි චන්දෙට වැඩ කරන්න ඕන .. එහෙම නැතුව උන්ගේම චන්ද අනිත් පැතිවලට යන්නේ නැ... ඔතන තියන පාවෙන චන්ද වලට උඹ කිව්ව දේ වෙන්න පුළුවන් .. හැබැයි පක්ෂෙ ගත්ත තීරණේ එක්ක පොහොට්ටුව්වට බහුතරයක් ඇල්පිටියෙන් චන්දෙ දෙයි... මේ චන්ද ප්‍රතිපලය මත ජනාධිපතිවරණය මනින්න බැ තමයි .. social media වල විකල්පෙට තැනක් තියනව .. හැබැයි ගොඩක් අය ... සජිත්ට vote කරන්න හිටිය අය ගිහින් තියෙන්නේ... ගෝටගේ Election campaign එක නෑවේ නැත්නම් ... ගෝටා දිනනවා...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ශ්‍රී ලංකා එකේ චන්ද පොහොට්‍ටුව එක්ක විරෝදී අය ඉන්නේ.ගම් වල උන් දෙගොල්ල නයි පොලොංගු වගේ. මේවගෙන්නම් ගොඩ යන එක ලේසි නෑ.පොහොට්‍ටුවෙන් එලවපු ඩයල් තමයි ශ්‍රී ලංකා එකෙන් එන්නේ.කොහොමත් සජිත්ට ලොකු වාසියක් නෑ.සජිත් ආවා කියල යූන්පි එකට ආපු මගුලක් නෑ.නමුත් බලමු.මේක ජාතික මැතිවරනයක් නෙවෙයි.බෝක්කු හදන මැතිවරනයක්.අනිත් එක දකුන කොහොමත් යූන්පි එක 1994න් පස්සේ දිනලම නෑනේ සුලු මැතිවරන වල.

    බලපන් චන්දෙ result එනකොට. ශ්‍රී ලංකා චන්දවලින් ලක්ෂ 10ක් වත් ගෝටට එනවා. මොකද ගම්වල ඉන්න මිනිස්සු දන්නවා UNP කියන්නේ මොකක්ද කියල. සජිත්ට හරි UNP එකට හරි පොඩි හරි ට්‍රෙන්ඩ් එකක් තියනවනම් 40% ටිකක් හරි වැඩිවෙන්න ඕනි. අඩුම තරමේ 40% වලවත් තියෙන්න ඕනි. දැන් මොකද වෙලා තියෙන්නේ ? 40% >>>24%. ඒ වගේම ගම්වල ඇතුලට ගිහින් විකල්ප ගැන කතාකරන්න එපා, බඩගාගෙන එන්න වෙන්නේ. ඔය විකල්ප සීන් එකට අහුවෙලා ඉන්නේ පාවෙන චන්දවලත් max 5% වගේ සෙට් එකක්. මම නම් හිතන්නේ ඊටත් අඩුයි. කොහොමත් UNP දකුණ, වයඹ, සබරගමු, ඌව,උතුරුමැද, බස්නාහිර පළාත්වල මේපාර රෙවෙන්නම පරදිනවා. specially බලපන් කොළඹට වෙන දේ. සුළුජාතික චන්ද ටිකට තවත් ඕනිනම් ටිකක් සිංහල චන්ද වැටේවි. මධ්‍යම පලාතේ ගෝඨා දිනනවා එකෙත් සුළුජාතික චන්ද වැඩි ඒවා විතරයි සජියට යන්නේ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේකෙන් පොහොට්‍ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්‍රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා

    උඹ කිව්වත් වගේ 69.1%වුනා.ඒ කියන්නේ ජනපති ගෝඨා:cool::cool::cool:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    උඹ කිව්වත් වගේ 69.1%වුනා.ඒ කියන්නේ ජනපති ගෝඨා:cool::cool::cool:

    පිස්සුද හුත්තො. 56%ක් තියෙන්නේ. ශ්‍රී ලංකා එකේ චන්ද එකතු කරලා හදන්න බෑ.ඒකෙන් ඉල්ලපු අයපොහොට්‍ටුවට විරුද්ධ අය.උන් ගම්වල පොහොට්‍ටුවට බැන බැන චන්දේ ඉල්ලන්නේ.අන්තිම මොහොතේ සිරා බලෙන්ම ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට එකතු කරේ ප්‍රෙසිඩෙෂල් එකට.බහුතරයට ඕන උනේ පොහොට්‍ටුව පරද්දන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද හුත්තො. 56%ක් තියෙන්නේ. ශ්‍රී ලංකා එකේ චන්ද එකතු කරලා හදන්න බෑ.ඒකෙන් ඉල්ලපු අයපොහොට්‍ටුවට විරුද්ධ අය.උන් ගම්වල පොහොට්‍ටුවට බැන බැන චන්දේ ඉල්ලන්නේ.අන්තිම මොහොතේ සිරා බලෙන්ම ශ්‍රී ලංකා එක පොහොට්‍ටුවට එකතු කරේ ප්‍රෙසිඩෙෂල් එකට.බහුතරයට ඕන උනේ පොහොට්‍ටුව පරද්දන්න.
    අනේ උලමෝ.......
    40% තිබ්බ එක 24%ට බැස්ස එක ගැන නෝ කතා.......

    පොන්නකම රෙද්ද ගලවලාම පෙන්නන්න එපා පොන්ස්.....