ඉතින් කොල්ලෝ ටික කොහමද අද මන් උබලට අරං අවා Ghost Recon Breakpoint ගේම් ප්ලේ 1ක් ,මේක මචන්ලා රිලීස් උනේ October 4.මම නම් පට්ට අසා කරන ගේම් 1ක් තමා බන් Ghost Recon කියාන්නේ.මේක ඉතින් උබල දන්නවා ඇති නේ මොන සෙට් එකද හදලා තියන්නේ කියල වෙනදා වගේම UBISOFT ලා තමා මේක හදල තියෙන්නේ
. මම නම් මේක මගේ XBOX එකට PRE -ORDER කරලා තිබ්බේ කොල්ලනේ ,මොකද මන් පට්ට ආතල් 1ක් ගන්න පුළුවන් නිසා.ඉතින් UBISOFT ලා කියල තියනවා ඉස්සරහට මෙයල මේක Cross-platform play හදනවා කියලා , මේක දැනට CROSS වැඩ නැ PC + XBOX වත්.මේක COOP ගහද්දි තමා ආතල් වැඩිම මොකද කට්ටියට party චැට් සෙට් උනහම පට්ට ආතල් 1ක් ගන්න පුළුවන් නිසා උබලට ඒවා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැ නෙහ්
මේක OPEN BETA රිලීස් උනහම ගොඩක් අය බැනලා දාලා තිබ්බ පට්ට bugs තියනවා කියලා, අපිට මචං beta එකෙන් bugs නැතුව ගහන්න බැ මචංලා මොකද බෙටා එක රිලීස් කරන්නේ BUGS හදන්න තමා
ඒ වගේම Ghost War PvP තියනවා කට්ටිය එක්ක මරාගන්න ඇහැකි ඉතින් CUSTOM රූම් එහම්ත් හදලා 1v1 උනත් උපරිම ආතල් 1ක් ගන්න පුළුවන්
මං මේකේ ෆුල් walkthrough 1ක් කරන්න ඉන්නේ කොල්ලෝ ටික සප් 1ක් දෙන්නව නම් ඉතින් අයේ මොනාද කරන්නත් කැමති වාසි ගොඩයි
ගේම් එක COOP PvP Ghost War ගහන්න ඕනේ අය අනිවා ගේම් එක BUY කරන්න පාඩු නැ
එහෙනම් බෝය්ස් මන් ගියා උබලට ජය!!!
Tom Clancy's Ghost Recon Breakpoint is an online tactical shooter video game developed by Ubisoft Paris and published by Ubisoft. The game was released worldwide on October 4, 2019, for Microsoft Windows, PlayStation 4 and Xbox One, and will release in November 2019 for the Google Stadia.

