අවුරුදු_71+5ක_සාපයට_මුළපුරමු...!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අවුරුදු_71+5ක_සාපයට_මුළපුරමු...!!

    අපි ඔබ කෙරේ තැබූ විශ්වාසය වැඩි වුනා මිසක අඩු උනේ නෑ.
    ඔබතුමාට අප ණයගැතියි. අසත්පුරුෂයින්ට සත්පුරුෂයිනගේ ගුණ තේරෙන්නෙ නෑ.
    හැබැයි ඔවුන්ට ඔබව වට්ටන්නත් බෑ. මොකද මේක ඔබගෙ අවන්ක සත්‍යවාදී උත්සහයක් නිසා!!

     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කාගෙද බන් ? උබ කා ගැනද කතා කරන්නෙ ? :oo:

    අසත්පුරුෂයිගෙන් සත්පුරුෂයව වෙන් කරලා අදුරගන්න බෑරි අපි වගෙ මිනිස්සු ගෑන ලෑජ්ජයි මචන්.. එකයි අවුරුදු 71ක් උනේ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    මැරෙන්න කලින් ඇස් දෙක දන් දීපන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කාගෙද බන් ? උබ කා ගැනද කතා කරන්නෙ ? :oo:

    එයා සර්වෝදය හරහා මහේෂට ඇස් දෙක දෙන්න යන්නේ...දන්ඩිගේ fake එකක් වගේ
    :lol::lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දැන් දෙන්න කෙනෙක් නෑනේ දිය යුතුයි කියල හිතුන උන් එකෙක්වත් සුදුසුකම් ලබල නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    Yako EK ekata 2006 apu matada fake kiyanne?
    සතුටු වෙයන් උබ පුල්ලි සහිත කොටියෙක්, ඇන්ජීඕ කාරයෙක් කියලා කවුරුත් තාම නොකියපු එකට
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නගාට දීපන් :rofl::rofl:

    FB-IMG-1570357808005.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මහේෂ් පොදු ජනතාව අතරට පීනා යයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,837
    113
    Mother Earth
    උබේ මොළේ කුරොවල් වෙලා කියල පේනවා. නැත්තන් instinct එකක් තියෙන හැම මනුස්සයෙකුටම තේරෙනවා ගෝඨා තමයි විසඳුම කියල. :P
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබේ මොළේ කුරොවල් වෙලා කියල පේනවා. නැත්තන් instinct එකක් තියෙන හැම මනුස්සයෙකුටම තේරෙනවා ගෝඨා තමයි විසඳුම කියල. :P

    Mamath asai machan GOTA avith hari ape rata hadanawa nam.
    GOTA avilla rawana wage porak newei ne.

    GOTA awath parliament eka run karanna wenne MR ge hora gula th ekka thamai. Un tika newei da 2005-2013 wenakan kare. Ahh 2010 idala gamuko mokada apata amathaka karanna bari war eka end kareth MR ne.

    Ithin ehema balana kota ape ratata wela thiyena de balapanko.

    Me rata goda ganna kenek nane. Ekko nuke ekak galaha api okkoma iwara wela aluthen patan ganna one.

    Mama katawath kade yanne na machan aduma gane NAGA/Mahesh ta wath.
    Mata one ape ratata hodak wena deyak balannai.
     
    Last edited: