car around 20lak automatic help ඇතුලට වරෙන් ඇවිත් කියපන්
මචන් අපේ නංගිට ලක්ස 20 අඩුවෙන් ගන්න පුළුවන් කාර් මම බලනකොට මට සෙට් උනේ මෙන්න මේ පහල තියන ඒවා
toyota passo 2007/8
celerio 2014/15
viva elite
මේවගෙන් හොදම කියල මට හිතුනේ toyota passo 2007/8/9 මොකෝ බන් මේකේ මාකට් value එක අඩු ජපන් වෙලත්
මොකක් හරි අව්ලක් තියනවද ? අවේනික ලෙඩ එහෙම .
මොකද්ද කේස් එක?. Passo එකේ අවුල් එහෙම තියෙනවද?
මේ තුනෙන් හොදම ටික අනුපිලිවෙලට කොටාගන යන්ඩෝ
තැන්ක්ස්

Last edited:

Joke of the day
uba thamai whana thread walata help karana 