ගොටාගේ_teleprompter

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම ඔය කතාව ඇහුවේ රේඩියෝවෙන්.
    ගොට හැම වෙලේම කිව්වා "මම තමුන්නාන්සේලාට මතක් කරන්න කැමති" වගේ කතාවක්.
    හැම් වාක්‍යක් පටන්ගන්නකොටම කිව්වා.
    මහින්දගේ කතාවේ මහින්දත් එහෙමම කිව්වා.

    ගොවි ජනතාව නගා සිටුවන එකත් විකල්ප වලින් හිට් වෙලා තියෙන හින්ද කිව්වා වගේ තේරුනේ.
    ණය කපා හැරීම, පොහොර නොමිලේ දීම. ගොවියාට හොයාගෙන කන්න. ආදායම වැඩිකරන්න නෙවේ. අයෙ නිකන් දීල, රජයෙන් යැපෙන්නෝ කරන්න යන්නේ.
    අන්තිමට ඕවට සල්ලි හොයන්නෙත් අපිට ටැක්ස් ගහලම තමා.

    ඕක තමයි ගමේ මිනිස්සුන්ට තේරෙන භාෂාව.

    මම දකින විදිහට ආණ්ඩුවකින් මෙහෙ කෘෂි කර්මාන්තයට සැහෙන්න දේවල් කරන්න පුළුවන් කරනවනම්. හැම ආණ්ඩුවක්ම කරන්නේ නිකන් මිනිස්සුන්ව රවට්ටන එක. ගෝට මෙතැනදී වචනයක් කියනවා . ගොවිතැන තරුණයන්ට ආකර්ෂණයක් ඇති වෙන දෙයක් කරනවා කියලා. ගෝට කරලා තියන දේවල් අනුව trust එකක් තියන්න පුළුවන් දෙයක්.
    අනෙක China වල අක්කර ගණන් යායවල් කරන්නේ දෙන්නෙක් එකතු වෙලා. Machinery use කරනවා හැමදේකටම. ඒ තත්වෙට ලංකාව පත් කරන්න පුළුවන් නම් ලංකාවට අදායම් මාර්ග විදිහට කිසිම දෙයක් ඕනේ නෑ. අපේ පොළවේ නිකන් ඉන්නක් ගැහුවත් පැල වෙනවා .ඒ තරම් වාසනාවන්ත රටක්..
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක තමයි ගමේ මිනිස්සුන්ට තේරෙන භාෂාව.

    oba hari..
    game minissunta monawa kiwwath wedak na, kubur keruwawa padui neh machanla... pora tikenwath sahanayak labunoth onna yantham labayak labenawa... ithin wena wena bayila unta wedak na.
     
    • Like
    Reactions: SSonic9999

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ඔය කතාව ඇහුවේ රේඩියෝවෙන්.
    ගොට හැම වෙලේම කිව්වා "මම තමුන්නාන්සේලාට මතක් කරන්න කැමති" වගේ කතාවක්.
    හැම් වාක්‍යක් පටන්ගන්නකොටම කිව්වා.
    මහින්දගේ කතාවේ මහින්දත් එහෙමම කිව්වා.

    ගොවි ජනතාව නගා සිටුවන එකත් විකල්ප වලින් හිට් වෙලා තියෙන හින්ද කිව්වා වගේ තේරුනේ.
    ණය කපා හැරීම, පොහොර නොමිලේ දීම. ගොවියාට හොයාගෙන කන්න. ආදායම වැඩිකරන්න නෙවේ. අයෙ නිකන් දීල, රජයෙන් යැපෙන්නෝ කරන්න යන්නේ.
    අන්තිමට ඕවට සල්ලි හොයන්නෙත් අපිට ටැක්ස් ගහලම තමා.

    නාගසලං අංකල් හිටියා නම් ගානට ප්ලෑන් කරලා ඕක කරන්න තිබ්බා නේ..කොහෙද දණ්ඩියාගේ මහේෂ් වැඩේ කචල් කලානේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oba hari..
    game minissunta monawa kiwwath wedak na, kubur keruwawa padui neh machanla... pora tikenwath sahanayak labunoth onna yantham labayak labenawa... ithin wena wena bayila unta wedak na.

    ඕවා තේරෙන්නේ නෑ කඩෙන් කන උන්ට.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය ලෙඩේ හරියනවා ඩොක්ට ශිරන්තිගෙන් බෙහෙත් ටිකක් ගත්තා නම් :lol::lol::lol:

    72062541_1146879508843963_7383186027503943680_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    3812434.gif

    මේ කවුදබන් අර පළමු රැස්වීම දවසෙ,
    උඹලගෙ ලොකු සහෝදරය අ.කු.දි. වේදිකාවට එද්දි, මගදි, මූණ ඉම්බ සහෝදරී....!!
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    3812434.gif

    මේ කවුදබන් අර පළමු රැස්වීම දවසෙ,
    උඹලගෙ ලොකු සහෝදරය වේදිකාවට එද්දි, මගදි, මූණ ඉම්බ සහෝදරී....!!

    ඒ කව්ද බන් ? මෙයාද ?

    Samanalee-Fonseka-538.jpg

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒ කව්ද බන් ? මෙයාද ?

    Samanalee-Fonseka-538.jpg

    ටිකක් කැහැටු ළඳක් මචං... ලොක්කගෙ මූණ රතුවුනා... හික්... හික්....
    ඊට පස්සෙ වේදිකාවට දුවල කිව්වා...

    ►. එකපාරක් අපිට දෙන්න...
    ►. එකම වතාවක් දීල හොඳද බලන්න...,
    ►. පුළුවන්නම් අපිටත් දෙන්න...,
    ►. සහතික වශයෙන් කොරනවා...
    ►. අනේ මේපාර අපිට දෙන්න...
    ►. අපෙනුත් මල් ගන්න...
    ►. අනේ එන්න... අපෙන් මල්ගන්න..
    ►. හොඳනැත්නම් විසිකරන්න...

    මේව කියවන්න ටෙලිප්‍රොම්ටර් මක්කටෙයි ආයිබෝං...
     
    • Like
    Reactions: sidathsaumya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මෙච්චර කල් හිටපු "කථිකයො" රටට කොරපු දෙයක් නැහැ.
    හොඳම උදාහරණය අනුර කුමාර.
    වැඩබැරි ටාසන් ලගෙ තවුසන්ඩ් ටෝක්ස් අහන්න කැමති උඹලට ගෝඨ හරියන්නෙ නැහැ.
    උඹලට හරියන්නෙ අනුර කුමාර :cool:
     
    ශ් ශ් ශ් ශ් ශ් ශ් ශ් ශ් ඩෝන්............

    හිනා හිනා හිනා හිනා හිනා හිනා හිනා හිනා හිනා හිනා
     
  • Dec 18, 2013
    535
    98
    28
    Teleprompter bump:P

    හරි හරි ලපය මේ පාර ජනාදිපති......
    ගෝඨා වගේ නෙවෙයි.... කට උල් කර කර කියන චතුර ව්‍යක්ත්ත කතා අහල මේ පාර මාත් චන්දෙ දෙනවා අ.කු.දී.ට .....

    පුන්චිඅම්මා පල්ලා.....

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    මෙච්චර කල් හිටපු "කථිකයො" රටට කොරපු දෙයක් නැහැ.
    හොඳම උදාහරණය අනුර කුමාර.
    වැඩබැරි ටාසන් ලගෙ තවුසන්ඩ් ටෝක්ස් අහන්න කැමති උඹලට ගෝඨ හරියන්නෙ නැහැ.
    උඹලට හරියන්නෙ අනුර කුමාර :cool:

    :yes:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,094
    1,417
    113
    මෙච්චර කල් හිටපු "කථිකයො" රටට කොරපු දෙයක් නැහැ.
    හොඳම උදාහරණය අනුර කුමාර.
    වැඩබැරි ටාසන් ලගෙ තවුසන්ඩ් ටෝක්ස් අහන්න කැමති උඹලට ගෝඨ හරියන්නෙ නැහැ.
    උඹලට හරියන්නෙ අනුර කුමාර :cool:

    Anura amathikama karapu kaale wada kale ubada ethakota :lol:

    Dannathi reddawal kiyawannathuwa hitapan
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕක තමයි ගමේ මිනිස්සුන්ට තේරෙන භාෂාව.

    මම දකින විදිහට ආණ්ඩුවකින් මෙහෙ කෘෂි කර්මාන්තයට සැහෙන්න දේවල් කරන්න පුළුවන් කරනවනම්. හැම ආණ්ඩුවක්ම කරන්නේ නිකන් මිනිස්සුන්ව රවට්ටන එක. ගෝට මෙතැනදී වචනයක් කියනවා . ගොවිතැන තරුණයන්ට ආකර්ෂණයක් ඇති වෙන දෙයක් කරනවා කියලා. ගෝට කරලා තියන දේවල් අනුව trust එකක් තියන්න පුළුවන් දෙයක්.
    අනෙක China වල අක්කර ගණන් යායවල් කරන්නේ දෙන්නෙක් එකතු වෙලා. Machinery use කරනවා හැමදේකටම. ඒ තත්වෙට ලංකාව පත් කරන්න පුළුවන් නම් ලංකාවට අදායම් මාර්ග විදිහට කිසිම දෙයක් ඕනේ නෑ. අපේ පොළවේ නිකන් ඉන්නක් ගැහුවත් පැල වෙනවා .ඒ තරම් වාසනාවන්ත රටක්..

    එක දවසක් ගොඨා වියත් මගෙ කතා කලා අද්‍යාපනය ගැන
    රට අද්‍යාපනය නගාසිටුවනව ලු
    එතකොට වතු වල එහෙම මිනිස්සුන්ට රුපියල් 50, 100කින් පඩි වැඩ් කරන්න ඉල්ලන ඔනි නැ ලු
    වෙන හොද රස්සාවක් කලැකි ලු
    එතකොට තෙ දලු නෙලන්නෙ මොක්කුද බන්
    වෙන්න ඔනි කරන රස්සවෙන් ජිවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන එක නෙ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඕක තමයි ගමේ මිනිස්සුන්ට තේරෙන භාෂාව.

    මම දකින විදිහට ආණ්ඩුවකින් මෙහෙ කෘෂි කර්මාන්තයට සැහෙන්න දේවල් කරන්න පුළුවන් කරනවනම්. හැම ආණ්ඩුවක්ම කරන්නේ නිකන් මිනිස්සුන්ව රවට්ටන එක. ගෝට මෙතැනදී වචනයක් කියනවා . ගොවිතැන තරුණයන්ට ආකර්ෂණයක් ඇති වෙන දෙයක් කරනවා කියලා. ගෝට කරලා තියන දේවල් අනුව trust එකක් තියන්න පුළුවන් දෙයක්.
    අනෙක China වල අක්කර ගණන් යායවල් කරන්නේ දෙන්නෙක් එකතු වෙලා. Machinery use කරනවා හැමදේකටම. ඒ තත්වෙට ලංකාව පත් කරන්න පුළුවන් නම් ලංකාවට අදායම් මාර්ග විදිහට කිසිම දෙයක් ඕනේ නෑ. අපේ පොළවේ නිකන් ඉන්නක් ගැහුවත් පැල වෙනවා .ඒ තරම් වාසනාවන්ත රටක්..

    නැගිටපන් දැන් 10යි වෙලව :rofl::rofl::rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Anura amathikama karapu kaale wada kale ubada ethakota :lol:

    Dannathi reddawal kiyawannathuwa hitapan

    :rofl: එහෙම බැලුවොත් පාර්ලිමේන්තුවෙ හිටපු සහ දැං ඉන්න ඔක්කොමල්ල වැඩ කරල තියෙනව...
    හැබැයි රට දියුණු වෙලා තියෙනවද?
    කලිං කිව්ව වගේ උඹලට හරි යන්නෙ අනුර කුමාර තමයි
    :cool: