මම ඔය කතාව ඇහුවේ රේඩියෝවෙන්.
ගොට හැම වෙලේම කිව්වා "මම තමුන්නාන්සේලාට මතක් කරන්න කැමති" වගේ කතාවක්.
හැම් වාක්යක් පටන්ගන්නකොටම කිව්වා.
මහින්දගේ කතාවේ මහින්දත් එහෙමම කිව්වා.
ගොවි ජනතාව නගා සිටුවන එකත් විකල්ප වලින් හිට් වෙලා තියෙන හින්ද කිව්වා වගේ තේරුනේ.
ණය කපා හැරීම, පොහොර නොමිලේ දීම. ගොවියාට හොයාගෙන කන්න. ආදායම වැඩිකරන්න නෙවේ. අයෙ නිකන් දීල, රජයෙන් යැපෙන්නෝ කරන්න යන්නේ.
අන්තිමට ඕවට සල්ලි හොයන්නෙත් අපිට ටැක්ස් ගහලම තමා.
ඕක තමයි ගමේ මිනිස්සුන්ට තේරෙන භාෂාව.

oba hari..
game minissunta monawa kiwwath wedak na, kubur keruwawa padui neh machanla... pora tikenwath sahanayak labunoth onna yantham labayak labenawa... ithin wena wena bayila unta wedak na.
කතාවට වහ වැටිල මදිද කොරගත්ත හරිය. අන්තිමට කයියයි පඩ ගදයි විතරයිමේ පොන්නයට නම් කතා කරගන්නවත් බෑ![]()
![]()
මේ කවුදබන් අර පළමු රැස්වීම දවසෙ,
උඹලගෙ ලොකු සහෝදරය වේදිකාවට එද්දි, මගදි, මූණ ඉම්බ සහෝදරී....!!
ඒ කව්ද බන් ? මෙයාද ?
![]()

ටිකක් කැහැටු ළඳක් මචං... ලොක්කගෙ මූණ රතුවුනා... හික්... හික්....
ඊට පස්සෙ වේදිකාවට දුවල කිව්වා...
►. එකපාරක් අපිට දෙන්න...
►. එකම වතාවක් දීල හොඳද බලන්න...,
►. පුළුවන්නම් අපිටත් දෙන්න...,
►. සහතික වශයෙන් කොරනවා...
►. අනේ මේපාර අපිට දෙන්න...
►. අපෙනුත් මල් ගන්න...
►. අනේ එන්න... අපෙන් මල්ගන්න..
►. හොඳනැත්නම් විසිකරන්න...
මේව කියවන්න ටෙලිප්රොම්ටර් මක්කටෙයි ආයිබෝං...
Teleprompter bump![]()
මෙච්චර කල් හිටපු "කථිකයො" රටට කොරපු දෙයක් නැහැ.
හොඳම උදාහරණය අනුර කුමාර.
වැඩබැරි ටාසන් ලගෙ තවුසන්ඩ් ටෝක්ස් අහන්න කැමති උඹලට ගෝඨ හරියන්නෙ නැහැ.
උඹලට හරියන්නෙ අනුර කුමාර

මෙච්චර කල් හිටපු "කථිකයො" රටට කොරපු දෙයක් නැහැ.
හොඳම උදාහරණය අනුර කුමාර.
වැඩබැරි ටාසන් ලගෙ තවුසන්ඩ් ටෝක්ස් අහන්න කැමති උඹලට ගෝඨ හරියන්නෙ නැහැ.
උඹලට හරියන්නෙ අනුර කුමාර

ඕක තමයි ගමේ මිනිස්සුන්ට තේරෙන භාෂාව.
මම දකින විදිහට ආණ්ඩුවකින් මෙහෙ කෘෂි කර්මාන්තයට සැහෙන්න දේවල් කරන්න පුළුවන් කරනවනම්. හැම ආණ්ඩුවක්ම කරන්නේ නිකන් මිනිස්සුන්ව රවට්ටන එක. ගෝට මෙතැනදී වචනයක් කියනවා . ගොවිතැන තරුණයන්ට ආකර්ෂණයක් ඇති වෙන දෙයක් කරනවා කියලා. ගෝට කරලා තියන දේවල් අනුව trust එකක් තියන්න පුළුවන් දෙයක්.
අනෙක China වල අක්කර ගණන් යායවල් කරන්නේ දෙන්නෙක් එකතු වෙලා. Machinery use කරනවා හැමදේකටම. ඒ තත්වෙට ලංකාව පත් කරන්න පුළුවන් නම් ලංකාවට අදායම් මාර්ග විදිහට කිසිම දෙයක් ඕනේ නෑ. අපේ පොළවේ නිකන් ඉන්නක් ගැහුවත් පැල වෙනවා .ඒ තරම් වාසනාවන්ත රටක්..

Anura amathikama karapu kaale wada kale ubada ethakota
Dannathi reddawal kiyawannathuwa hitapan
එහෙම බැලුවොත් පාර්ලිමේන්තුවෙ හිටපු සහ දැං ඉන්න ඔක්කොමල්ල වැඩ කරල තියෙනව...