Duminda Dissanayaka

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    72670890_3423734644333749_1832006222660763648_n.jpg
     
    • Like
    Reactions: DangerMan119

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන්වත් හිතෙන්නේ නැද්ද මොකා ආවත් ඔය රටේ ඉන්නේ හරක් නම් හදන්නම බැහැ කියලා.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දුමින්දට කින්ඩියට කීවද දන්නෙත් නෑ මහින්දත් හෙන අන්ඩපාලය ඔහොම හිටියට
    ඕනෙනම් උබත් එක්ක ඔට්ටුවක් දාන්නම්. ගමේ එකානේ උබ. ගෝටා මහමැතිවරණේට යනකොට හිස්බුල්ලයි බදුයිදින් දෙන්නම ගොටාගේ දෑත් ශක්තිමත් කරනවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මුන් නාන නෑම, කරන ගූ වැඩ නිසා කිචවෙන විදියට දුමින්දලත් ඉන්න ඇත්තෙ කලකිරිලා...
    කෘෂිකර්ම බිල්ඩිමේ කේස් එකේදි රනිල් ලොක්කා පාවල දුන්නෙ...
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මුන් නාන නෑම, කරන ගූ වැඩ නිසා කිචවෙන විදියට දුමින්දලත් ඉන්න ඇත්තෙ කලකිරිලා...
    කෘෂිකර්ම බිල්ඩිමේ කේස් එකේදි රනිල් ලොක්කා පාවල දුන්නෙ...
    :rofl::rofl::rofl::rofl::P:P:P:P


    එක දවසට මෙහෙම පෙරලියක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕනෙනම් උබත් එක්ක ඔට්ටුවක් දාන්නම්. ගමේ එකානේ උබ. ගෝටා මහමැතිවරණේට යනකොට හිස්බුල්ලයි බදුයිදින් දෙන්නම ගොටාගේ දෑත් ශක්තිමත් කරනවා.
    කවුද දන්නේ මොනවා වෙයිද කියල වෙන්නත් පුළුවන් සමහරවිට :yes: කොහොමත් ඔය සෙට් එක කවදාවත් විපක්ෂේ ඉඳලම නෑ නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    :rofl::rofl::rofl::rofl::P:P:P:P


    එක දවසට මෙහෙම පෙරලියක්.


    ඕක කාලෙක ඉඳල තටම තටම හිටියෙ බෙට්ට හලාගන්න බැරුව... මෙයා කාට නැතත් සිරිසේන ලොක්කගෙ වචනෙකට පිටුපාන්නෙ නෑ. අපි දැක්කෙ දිනකට කලින් වුනාට ඒක කාලාන්තරයක් තිස්සෙ සැලසුම් කළ දෙයක්....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඇයි බන් එපාවෙන්නෙ නැද්ද කිසිම වැඩක් ගන්නෙ නැතුව සබීතට ගෙවන ගාන දැක්කම...

    :rofl: dilwaale waga thamayi lejayenge th , neda?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    mahinda/gota ta puke denne na kiyanne UNP ekata puka denawa kiyana eka nemeyi…

    uba , erozan , nicjosh athulu baiyanta kochchara kiwwath therenne nane oka…
    :baffled:

    සහතික ඇත්ත. වැරද්දක් පෙන්නුවාම මුන් හිතන්නේ UNP එකට කඩේ යනවා කියලා.