සජිත්ගේ රැළියට ලක්ෂ 5 ක ජන ගඟක් (
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය සහතික කරන මංගල විජයග්‍රාහී රැළිය මේ වන විට කොළඹ ගාලු මුව දොර සහ ඒ අවට සියළු මාවත් වසා පැමිණි ලක්ෂ 5 ක පමණ දැවැන්ත ජනකායකගේ සහභාගිත්වයෙන් සහ සියළු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. ආරක්ෂක බුද්ධි අංශ විසින් ලක්ෂ 5 ක් කොළඹට පැමිණ ඇතැයි සනාථ කළේ ය. මීට ස්වල්ප වේලාවකට පෙර මෙහිදී ජනතාව ඇමැතූ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඔබ තෝරාගත යුත්තේ ජනතා ඝාතකයෙක්ද? ජනතා නායකයෙක්ද ? යි ජනතාවගෙන් ප්‍රශ්න කෙළේය.
සජිත් ප්‍රේමදාස මහතා තම කතාව ආරම්භයේදීම තමාගේ ප්‍රකාශයක දී තම මුඛයට ’ශ්‍රී මුඛය’ ලෙස හැඳින්වීම ගැන සංඝ රත්නයෙන්ද මහජනතාවගෙන්ද සමාව ඉල්ලා සිටීම වැදගත් විය. මෙතෙක් රටේ කිසිදු නායකයෙකු තමන්ගෙන් සිදු වූ අත් වැරදීමක් ගැන ජනතාව ඉදිරියේ සමාව ඉල්ලා නැත.
ඊයේ පැවැති ගෝඨාගේ ආරම්භක රැළියට සහභාගී වූ ජනතාවගේත් අද සජිත්ගේ ආරම්භක රැළියට සහභාගී වූ ජනතාවගේත් පැහැදිලි වෙනසක් ස්වාධීන නිරීක්ෂකයන්ට දකින්නට ලැබේ. එනම් සජිත්ගේ රැළියට සහභාගී වී සිටින ජනතාව ඉතා උනන්දුවකින් ඉතා උද්යෝගයකින් සහ සත්‍ය හැඟීමකින් ඊට සහභාගී වී සිටීමයි. ටෙලි ප්‍රොම්ටර් යන්ත්‍රයක සහායකින් තොරව මේ වන විට සජිත් ප්‍රේමදාස ජනතාව අමතමින් සිටී.
මෙම විජග්‍රාහී රැස්වීමේ සජීවී විකාශයක් පහත දිගුවෙන් නැරඹිය හැකිය.

Last edited:

ඒත් ඔයාට ලැජ්ජාවක් නැති හැටි. ඇත්තටම අති විශිෂ්ඨයි. ඔයා වගේ අයව තමා අද සමාජයේ අපිට ඕනෙ කරන්නෙ. සමලිංගික dancing club වල stage වල හෙලුවෙන් නටන්න අපේ සමාජෙ ඉන්න පිරිස බොහොම අඩුයි. ඔයාට එලකිරියෙ අපි සුභ පතනව 