සජිත්ගේ කොන්ද පණ නැ.. ඔහු සමග එකට වැඩ කරන්න සූදානම් නෑ…

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    සජිත් ඇරියේ උබ ට නේ 🤣🤣
    උඹේ තාත්තට සජිත් සජිත් ගාන්නේ නැතුව තාත්තා කියපන් පොන්න පැටියා 🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹේ තාත්තට සජිත් සජිත් ගාන්නේ නැතුව තාත්තා කියපන් පොන්න පැටියා 🤣
    ඔය කොයි සජිත් ගැනද කියන්නෙ විපක්ශ නායක සජිත් ප්‍රේමදාස නෙමේනෙ නේද🤭🤭🤭🤭🤭🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උඹේ නම් නාකි මයිනා නේ🤣🤣
    උඹේ තාත්තට නාකි මයිනා ගාන්න එපා බන්.. උඹේ තාත්තව පිලිගනින් අනුන්ට බෝලේ pass කරන්න එපා 🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    උඹේ තාත්තට නාකි මයිනා ගාන්න එපා බන්.. උඹේ තාත්තව පිලිගනින් අනුන්ට බෝලේ pass කරන්න එපා 🤣🤣🤣
    තාත්තාට බයින කොට දුක හිතෙනවා නේද පොන්න යාට 🤩🤩
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    සජිත් , බැසිල්, ගෝඨා, චන්දිකා කියන්නේ පුස් චරිත

    ගේම් කාරයෝ තමා මහින්ද රනිල් .

    වද චරිත දෙපැත්තට නැති එකා අනුර
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමද ලන්කාවේ එවුන්ට අනාගතේ එන චන්දෙකදී තියෙන ප්‍රධාන ඔප්ෂන් දෙක.. ගොබ්බ නාමල් සහා ගොබ්බ සජියා.. අමු ගොබ්බයෝ දෙන්නාගෙන් එකෙක් තෝරන්න තමා තියෙන්නේ.. ලපයා නම් ඉතින් දෑන් ඉන්නවා වගේම ගෑලරියට ටෝක්ස් දීදී ඉදී.. ලන්කාවේ වහල්ලුන්ට ඉතින් එක්කෝ සජියා නෑත්නම් නාමල් ගොබ්බයා තමා