සජිත්ගේ රැළියට ලක්ෂ 5 ක ජන ගඟක් (

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සජිත්ගේ රැළියට ලක්ෂ 5 ක ජන ගඟක් (

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය සහතික කරන මංගල විජයග්‍රාහී රැළිය මේ වන විට කොළඹ ගාලු මුව දොර සහ ඒ අවට සියළු මාවත් වසා පැමිණි ලක්ෂ 5 ක පමණ දැවැන්ත ජනකායකගේ සහභාගිත්වයෙන් සහ සියළු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. ආරක්ෂක බුද්ධි අංශ විසින් ලක්ෂ 5 ක් කොළඹට පැමිණ ඇතැයි සනාථ කළේ ය. මීට ස්වල්ප වේලාවකට පෙර මෙහිදී ජනතාව ඇමැතූ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඔබ තෝරාගත යුත්තේ ජනතා ඝාතකයෙක්ද? ජනතා නායකයෙක්ද ? යි ජනතාවගෙන් ප්‍රශ්න කෙළේය.

සජිත් ප්‍රේමදාස මහතා තම කතාව ආරම්භයේදීම තමාගේ ප්‍රකාශයක දී තම මුඛයට ’ශ්‍රී මුඛය’ ලෙස හැඳින්වීම ගැන සංඝ රත්නයෙන්ද මහජනතාවගෙන්ද සමාව ඉල්ලා සිටීම වැදගත් විය. මෙතෙක් රටේ කිසිදු නායකයෙකු තමන්ගෙන් සිදු වූ අත් වැරදීමක් ගැන ජනතාව ඉදිරියේ සමාව ඉල්ලා නැත.

ඊයේ පැවැති ගෝඨාගේ ආරම්භක රැළියට සහභාගී වූ ජනතාවගේත් අද සජිත්ගේ ආරම්භක රැළියට සහභාගී වූ ජනතාවගේත් පැහැදිලි වෙනසක් ස්වාධීන නිරීක්ෂකයන්ට දකින්නට ලැබේ. එනම් සජිත්ගේ රැළියට සහභාගී වී සිටින ජනතාව ඉතා උනන්දුවකින් ඉතා උද්යෝගයකින් සහ සත්‍ය හැඟීමකින් ඊට සහභාගී වී සිටීමයි. ටෙලි ප්‍රොම්ටර් යන්ත්‍රයක සහායකින් තොරව මේ වන විට සජිත් ප්‍රේමදාස ජනතාව අමතමින් සිටී.

මෙම විජග්‍රාහී රැස්වීමේ සජීවී විකාශයක් පහත දිගුවෙන් නැරඹිය හැකිය.

0-OCt_10_Relly.jpg

3-OCt_10_Relly.jpg

1-OCt_10_Relly.jpg

2-OCt_10_Relly.jpg
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට ඇල්පිටිය ප්‍රාදේශීය සබා චන්දෙ අපි බලමු ඇල්පිටියෙන් කීයක් ඇවිල්ලද කියල..:lol::lol::lol:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපොය් මේ පට්ට කෙබරයක්නේ..... මම කොම්පඤ්ඤ විදියෙන් වෙනදාටත් වඩා ඉක්මණිනන් කොටුවට ආවානේ බං.... අර අහවලාගේ මෙඩියා ටිම් එකෙන් පඩි ගත්ත විස්තරත් එක්කම අපි දාන්නම්කෝ හෙට අනිද්දා....
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ලැවරෛයාට ඔය කියන තරම් මිනිස්සු නෑ. මහින්ද හොරාටත් මිනිස්සු නෑ.මුන් මිනිස්සු එනවා නෙවෙයි.මිනිස්සු අදිනවා. මුන් ඔක්කොම එකට තියලා අපිට පුලුවන් පරද්දන්න.අපි එකතු වෙමු.හොරු දෙන්නට එරෙහිව චන්දය දෙමු.මේ පර බල්ලෝ රට කෑවා වසර 71. මුන්ගේ මලගම අපි දානය යවමු.අලුත් නායකයෙක් අලුත් විකල්පයක් එක්ක එඩිතරව ඉදිරියට.‍රැල්ලක් නොව කැරල්ලක් අරඹමු
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හෙට ඇල්පිටිය ප්‍රාදේශීය සබා චන්දෙ අපි බලමු ඇල්පිටියෙන් කීයක් ඇවිල්ලද කියල..:lol::lol::lol:

    65%ට වඩා ගන්න ඕන.80%ක් චන්දය දෙන්න ඕන.එහෙම උනොත් දිනන්න පුලුවන් ගෝටට..55%ක් වගේනම් ගෝටා පරදිනවා.ඇල්පිටිය කියන්නේ පොහොට්‍ටුවට ඉතාම වාසි තැනක්.එකෙන් 55%ක් ගත්තොත් ඕවර් ඕල් සිංහල චන්ද 50%ක් ගන්නේ.ඒක දිනනන් හිතන්නවත් මදි.හැබැයි දැන් අලුත් කෙරුමෙක් ඉන්නවා.විකල්පය ඇල්පිටියේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    65%ට වඩා ගන්න ඕන.80%ක් චන්දය දෙන්න ඕන.එහෙම උනොත් දිනන්න පුලුවන් ගෝටට..55%ක් වගේනම් ගෝටා පරදිනවා.ඇල්පිටිය කියන්නේ පොහොට්‍ටුවට ඉතාම වාසි තැනක්.එකෙන් 55%ක් ගත්තොත් ඕවර් ඕල් සිංහල චන්ද 50%ක් ගන්නේ.ඒක දිනනන් හිතන්නවත් මදි.හැබැයි දැන් අලුත් කෙරුමෙක් ඉන්නවා.විකල්පය ඇල්පිටියේ නෑ.

    කලබල වෙන්ඩ දෙයක් නැ හෙට මේ වෙද්දි ප්‍රථිපල එනවනෙ.. මට තේරෙන විදිහට සජිය දැනටම ඇල්පිටියෙන් පැරදියි කියල උබල පිලි ගන්නව.. :P:P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    65%ට වඩා ගන්න ඕන.80%ක් චන්දය දෙන්න ඕන.එහෙම උනොත් දිනන්න පුලුවන් ගෝටට..55%ක් වගේනම් ගෝටා පරදිනවා.ඇල්පිටිය කියන්නේ පොහොට්‍ටුවට ඉතාම වාසි තැනක්.එකෙන් 55%ක් ගත්තොත් ඕවර් ඕල් සිංහල චන්ද 50%ක් ගන්නේ.ඒක දිනනන් හිතන්නවත් මදි.හැබැයි දැන් අලුත් කෙරුමෙක් ඉන්නවා.විකල්පය ඇල්පිටියේ නෑ.

    අලියා දහ අලියා..

    අලි භාෂාව -
    අලින් හැසිරවීම සඳහා අලින්ටම වෙන්වූ භාෂාවක් ඇත. දෙරි තෙත්තන්- අරගෙන පස්සට පලයං – අලියා දෙරි – ගනිං – අලියා හිඳ – නිදාගනිං – මොහො දහ – මේ පැත්තට වරෙං – අලියා පුරු – පෙරළන්න -අලියා දහ ඉඩ – අයින්වෙලා පලයං – අලියා පුරු උදරි – හොඬය උස්සා තල්ලූ කරපන් – අලියා හරුව – විසි කරපං – අලියා බිලමා – පාගපන් – අලියා පිචන් – නිකා හිටින් – අලියා දන – දන ගහපන් – අලියා දහ – යමං – අලියා හෝවා - නැවතියන් – අලියා බිල බිමල පුරු – කකුල උස්සපං
    (මේ ටික ගත්තෙ මෙතනින්- http://sampathhamuwa.blogspot.com/2014/01/blog-post.html )
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Harvard-Bio සහෝදරය. ඔයාගෙ හැකියාව නම් අතිවිශිෂ්ඨයි. ඇත්තටම ඔයාට වුන දේවල් වෙන කෙනෙක්ට වුනා නං රෙද්දක් ඇඳගෙන එලකිරි එන්න බෑ :no: ඒත් ඔයාට ලැජ්ජාවක් නැති හැටි. ඇත්තටම අති විශිෂ්ඨයි. ඔයා වගේ අයව තමා අද සමාජයේ අපිට ඕනෙ කරන්නෙ. සමලිංගික dancing club වල stage වල හෙලුවෙන් නටන්න අපේ සමාජෙ ඉන්න පිරිස බොහොම අඩුයි. ඔයාට එලකිරියෙ අපි සුභ පතනව :love:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Harvard-Bio සහෝදරය. ඔයාගෙ හැකියාව නම් අතිවිශිෂ්ඨයි. ඇත්තටම ඔයාට වුන දේවල් වෙන කෙනෙක්ට වුනා නං රෙද්දක් ඇඳගෙන එලකිරි එන්න බෑ :no: ඒත් ඔයාට ලැජ්ජාවක් නැති හැටි. ඇත්තටම අති විශිෂ්ඨයි. ඔයා වගේ අයව තමා අද සමාජයේ අපිට ඕනෙ කරන්නෙ. සමලිංගික dancing club වල stage වල හෙලුවෙන් නටන්න අපේ සමාජෙ ඉන්න පිරිස බොහොම අඩුයි. ඔයාට එලකිරියෙ අපි සුභ පතනව :love:

    :rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය සහතික කරන මංගල විජයග්‍රාහී රැළිය මේ වන විට කොළඹ ගාලු මුව දොර සහ ඒ අවට සියළු මාවත් වසා පැමිණි ලක්ෂ 5 ක පමණ දැවැන්ත ජනකායකගේ සහභාගිත්වයෙන් සහ සියළු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. ආරක්ෂක බුද්ධි අංශ විසින් ලක්ෂ 5 ක් කොළඹට පැමිණ ඇතැයි සනාථ කළේ ය. මීට ස්වල්ප වේලාවකට පෙර මෙහිදී ජනතාව ඇමැතූ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඔබ තෝරාගත යුත්තේ ජනතා ඝාතකයෙක්ද? ජනතා නායකයෙක්ද ? යි ජනතාවගෙන් ප්‍රශ්න කෙළේය.

    සජිත් ප්‍රේමදාස මහතා තම කතාව ආරම්භයේදීම තමාගේ ප්‍රකාශයක දී තම මුඛයට ’ශ්‍රී මුඛය’ ලෙස හැඳින්වීම ගැන සංඝ රත්නයෙන්ද මහජනතාවගෙන්ද සමාව ඉල්ලා සිටීම වැදගත් විය. මෙතෙක් රටේ කිසිදු නායකයෙකු තමන්ගෙන් සිදු වූ අත් වැරදීමක් ගැන ජනතාව ඉදිරියේ සමාව ඉල්ලා නැත.

    අහපු ප්‍රශ්නෙම්ම UNP එක කෙලව ගත්ත වගේ නේ බන්. එහෙම ඇහුවම ගොඩාක් දේවල් මතක් වෙනවා. 1983/1987-1990/2001-2004/2015-present...

    :baffled::baffled::baffled:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් හරිනෙ පක්ෂ තුනම ගෝල්ෆේස් එක පිරෙව්වා ආය ඕක වැඩක් නෑ :yes:

    අර පෝට් සිටියට ගොඩ කරපු කෑල්ල පුරවන එක තමා ඊළඟ ඉලක්කය වෙන්න ඕනේ හැමෝගෙම :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් හරිනෙ පක්ෂ තුනම ගෝල්ෆේස් එක පිරෙව්වා ආය ඕක වැඩක් නෑ :yes:

    අර පෝට් සිටියට ගොඩ කරපු කෑල්ල පුරවන එක තමා ඊළඟ ඉලක්කය වෙන්න ඕනේ හැමෝගෙම :yes:

    :D:D
     
    Similar threads