Elpitiya Pradeshiya Sabha election Results

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,440
    6,613
    113
    Land of Lions
    හෙට රැ10 වෙද්දි දෙන්න පුලුවන් වෙයි, පන්දර 4-5 වෙද්දි ඔක්කොම දෙයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked:
    ප්‍රදේශීය සභා මැතිවරණයක් ? අපි දන්නෙත් නෑ යකෝ :angry:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,440
    6,613
    113
    Land of Lions
    යුන්පිය හෙට අති දැවැන්ත ජයක් ලබනවා.















    හිනෙන්.:rolleyes::rofl:;)
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද වීමසීම අවසන්

    79% Turn out
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarata minissu me gama wath dunnoth hondai. eka gamak wath hambune na. president ma wenawa eka para ekko onna ohe:D:D:yes::yes:;);):D:D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඇල්පිටිය පිනිකහන එක කොටසක
    ඡන්ද ප්‍රතිඵලය
    ===============================
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 620
    හංසයා 236
    මාලීමාව 202
    ශ්‍රී.ල.නි.ප 11
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇල්පිටිය පිනිකහන එක කොටසක
    ඡන්ද ප්‍රතිඵලය
    ===============================
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 620
    හංසයා 236
    මාලීමාව 202
    ශ්‍රී.ල.නි.ප 11
    හරි රිසල්ට් එකක් ලැබෙන්නෙහ් කියටද ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඇල්පිටිය තලාව
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 591
    එ.ජා.ප 194
    ජවිපෙ 13
    ශ්‍රී.ල.නි.ප 15
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඇල්පිටිය , කදිරන්දොල
    පොහොට්ටුව - 580
    යූ එන් පී - 170
    නිදහස් පක්ශය -120
    ජේ වී පී - 72
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඇල්පිටිය ප්‍රාදීශීය සභාව මත්තක කොට්ටාශය

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 🌷-18756
    එක්සත් ජාතික පක්ශය🐘 - 4892
    ශ්‍රී ලංකා නිදහස් පක්ශය✋ - 3012
    ස්වාධීන කණ්ඩායම් අංක 02 - 144