ජර්මන් ජාතික කාන්තාවක් ගලේවෙල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඇප තියයි... 🇩🇪❌

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,959
    26,559
    113
    මෙකි දින්නොත් අපේ උන් මේකිගේ රීරි මාන්සත් කනවා ෂුවර්
    චීස් කෑල්ලක් කමුතේ?

    Maia-Cheese-2.jpg
     
    • Love
    • Haha
    Reactions: Kalegana and netnet

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    කැට තියලා දිනනවා , ගලේවෙල සභාපති වෙයි කාලෙකින් ගලේවෙල ජමන් මිනිස්සූ කොලනියක් හදයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,732
    8,475
    113
    German un Lankawata asai ban anika Buddhism tiyena ratak. mage cousin kenekut banda German kellak inne Lankawe sinhala apita wada hodata katha karanawa patta normal ban 👌
     
    • Wow
    Reactions: Yin And Yang

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ මීඩියා....

    සිරි ලංකාවේ පුරවසියෙක්නම් german national කියලා කියන්න බැහැ නේ? Originally from germany වගේ එකක් නේ කියන්න ඕන?

    ඩුවල් තිබ්බා නම් ඔන්න එහෙම කියන්න පුළුවන්, හැබැයි ඩුවල් තියෙන අයට චන්දෙ ඉල්ලන්න බැරි හින්දා ඉතින් ඩුවල් කෙනෙකුත් නෙමෙයි.

    ඩුවල් සිටිසන් අයට චන්දෙ ඉල්ලන්නයි, ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න බැරි නං ඩුවල් සිටිසන් වෙච්ච ඩයනා ගමගේ පෝට්ටු-සිලින්ඩර් ආණ්ඩුවල මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියෙ කොහොමද?

    අපි බයියො ටිකක් මෙන්ෂන් කරල බලමු උත්තරයක් දන්නවද කියලා. 🤭
    @monson @tharakaf @2osama @hirashgeff @Mr Bones @EVC @Hamu mahaththaya1 @Asmodeus @KDH @IndrajithGamage