Nerve filling pain?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    accurate, clear & neat.....
    can finish the nerve filling in a single visit

    sterile කරනු ලැබේ.......එහෙම නැතුව මම නම් මරනවා කිව්වත් උපකරණ භාවිතා කරන්නේ නැත...

    1-නැත. නමුත් ස්නායු පිරවීම හරියට කල යුතුය.
    2-පසු ගිය ශතවර්ෂයේ සිටින සමහරක් නම් භාවිතා කරයි. මම නම් නැත.....
    3-පුළුවනි.

    Thanks! මගේ දතේ ඇත්තම case එක මේකයි. දකුනු පැත්තේ හක්කේ, කෙලවරේම දත් දෙකට කලින් දත, පොඩි කොටසක් කැඩිලා තියෙන්නේ(4/1 වගේ),
    කිසිම වේදනාවක් නෑ, කුහරයක් වගේ තියෙන නිසා කෑම හපන්න බෑ. රිදෙනවා. හරියට හැපෙන්නෑ නේ. විදුරුමසේ වදිනවා.

    මේක fill කරන්න පුලුවන්ද කියලා ඇහුවම බෑ කිව්වා, Nerve filling එකක් හෝ ගලවන්න පුලුවන්ද කියලා බලන්න x-ray එකක් ගේන්න කිව්වා. ඉට පස්සේ තම ගියෙ නෑ.

    මේ තියෙන්නේ x-ray එක, වල නම් අවුලක් නෑ වගෙ. ගලවන එක අපරාදේ, පුරවගන්න තිබ්බානම් ගොඩ :dull:

    https://ibb.co/4p9TRG9
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Thanks! මගේ දතේ ඇත්තම case එක මේකයි. දකුනු පැත්තේ හක්කේ, කෙලවරේම දත් දෙකට කලින් දත, පොඩි කොටසක් කැඩිලා තියෙන්නේ(4/1 වගේ),
    කිසිම වේදනාවක් නෑ, කුහරයක් වගේ තියෙන නිසා කෑම හපන්න බෑ. රිදෙනවා. හරියට හැපෙන්නෑ නේ. විදුරුමසේ වදිනවා.

    මේක fill කරන්න පුලුවන්ද කියලා ඇහුවම බෑ කිව්වා, Nerve filling එකක් හෝ ගලවන්න පුලුවන්ද කියලා බලන්න x-ray එකක් ගේන්න කිව්වා. ඉට පස්සේ තම ගියෙ නෑ.

    මේ තියෙන්නේ x-ray එක, වල නම් අවුලක් නෑ වගෙ. ගලවන එක අපරාදේ, පුරවගන්න තිබ්බානම් ගොඩ :dull:

    https://ibb.co/4p9TRG9
    මස්සිනා එක්ස් රේ එකේ හැටියට නම් උබ වැඩේ නාල ඉන්නේ.
    මේක අනිවා නර්ව් ෆිලින්ග්...
    දතේ මුල කෙලවරින් cyst කියන ගෙඩියක ට්‍රාන්ස්ෆොමෂන් එකක් මට පෙනේ.
    තව කල් දාන්න එපෝ....මේක URGENT
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මස්සිනා එක්ස් රේ එකේ හැටියට නම් උබ වැඩේ නාල ඉන්නේ.
    මේක අනිවා නර්ව් ෆිලින්ග්...
    දතේ මුල කෙලවරින් cyst කියන ගෙඩියක ට්‍රාන්ස්ෆොමෂන් එකක් මට පෙනේ.
    තව කල් දාන්න එපෝ....මේක URGENT
    Umbe ammage hila pirewwe mama- Deyyo :yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    මස්සිනා එක්ස් රේ එකේ හැටියට නම් උබ වැඩේ නාල ඉන්නේ.
    මේක අනිවා නර්ව් ෆිලින්ග්...
    දතේ මුල කෙලවරින් cyst කියන ගෙඩියක ට්‍රාන්ස්ෆොමෂන් එකක් මට පෙනේ.
    තව කල් දාන්න එපෝ....මේක URGENT

    need an advise about a nerve filling
    how can i contact u?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,654
    12,789
    113
    ලංකාවේ.. ලංකාවේ
    මස්සිනා එක්ස් රේ එකේ හැටියට නම් උබ වැඩේ නාල ඉන්නේ.
    මේක අනිවා නර්ව් ෆිලින්ග්...
    දතේ මුල කෙලවරින් cyst කියන ගෙඩියක ට්‍රාන්ස්ෆොමෂන් එකක් මට පෙනේ.
    තව කල් දාන්න එපෝ....මේක URGENT

    මටත් ප්‍රශ්නයක් තියනවා
    මගෙත් ඔය වගේ දතක් තියනවා
    ෆිල් කරන්න ගියහම රේසින් වගේ එකක් දන්නේ. එක ඉකමනට දිරනවා. අවුරුදු 2 - 3 ආයේ දන්න වෙනවා. අමල්ගුම් තියන කළු පාට එක දාපුවාම නම් අවුරුදු බරගානක් තියනවා. අර සුදු පාට එක කල් තියෙන්නේ නැහැ...

    මේ ගැන මොකද කියන්නේ

    ක්‍රවුන් එකක් දැම්මම කොච්චර කල් තියෙද..?