තක්කාලි සම්බෝලා කන්නද? ඊට කලින් බලහන් අපේක්ෂකයාගේ ලෙඩේ හොදකරගන්න. ඒකා සින්ගපුරුවේදී මළොත් මුකුත් නැහැ.
මේකෙන් පොහොට්ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා


යූ.එන්.පී කාරයෙකුගේ බිහිසුනු සිහිනයක් සැබෑවක් වෙමින් 69%කට වඩා ජන්ද ප්රතිශතයක් ලබාගනිමින් ගෝඨා ජනපති වූ වගයි..........................
![]()