ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති

    මෙරට ආර්ථික වර්ධන වේගය 1.6% දක්වා පසු බැස ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය.

    2019 පලමු කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 3.7% ක් ලෙස පැවතුන ද එය දිගටම පසුබෑමක් පෙන්වන බවද ඔහු සඳහන් කළේය.

    මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    2015 වසරේ සිට අඛණ්ඩව පසුබෑමක් මෙරට ආර්ථික වර්ධනය පෙන්නන්න බව මහ බැංකු වාර්තා සඳහන් කරයි.

    -----------------------------

    ***ඕන්න ගූ ඇන් පී පාන්ඩුවෙ කෙරුවාව :confused::confused::confused:

    • Like
    Reactions: powersport

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොයි මහා බැංකු අදිපතිද බන් ඕක කිව්වේ.. නිවාඩ් ද, මහේන්ද්‍රන් ද දැන් ඉන්න දෙමළද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොයි මහා බැංකු අදිපතිද බන් ඕක කිව්වේ.. නිවාඩ් ද, මහේන්ද්‍රන් ද දැන් ඉන්න දෙමළද?

    ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    මමත් නුලක් දාන්න හිටියේ. අයිය්යෝ සංසාරේ. මුන් රට කෑවා.යුද්දයක් තිබ්බනම් තව කොහෙද?
    කවුරු බලයට අවත් රට ගොඩ නගන එක ලේසි නැහැ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය.
    උගේ ප්‍රිදසේසර් අම්මට හිකෙන ගැහිල්ලක් ගහලා සින්ගපුරු පැන්නම ඉතින් බැංකුවක් වර්දනය වෙයිද බන්.. සාදාරනයි ඉතින් ඉන්ද්‍රජිත් එහෙම කිව්වා නම්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    කොයි මහා බැංකු අදිපතිද බන් ඕක කිව්වේ.. නිවාඩ් ද, මහේන්ද්‍රන් ද දැන් ඉන්න දෙමළද?

    දාලා තියෙන විදිහට මෙයා - මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. ඒත් මූලාශ්‍ර නෑතුව මොකුත් පිලිගන්න බෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    මමත් නුලක් දාන්න හිටියේ. අයිය්යෝ සංසාරේ. මුන් රට කෑවා.යුද්දයක් තිබ්බනම් තව කොහෙද?
    කවුරු බලයට අවත් රට ගොඩ නගන එක ලේසි නැහැ

    Source එකත් තියෙනවා නම් දාපන්කෝ. මෙහෙම තත්වයක් නම් තියෙන්නේ 2020 කියන්නේ හිගන්නන්ගේ වසර වෙයි බන්
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ආර්ථිකය වර්ධනය කියන්නේ රටේ තියෙන සල්ලි.ඒකනේ.ලොකු ඩොලර් බිලියන 10ක නයක් ගත්තනම් ගිනි පොලියට චීනෙක්ගෙන් ඔන ආර්ථිකය 20%කින් වැඩි උනා.ලොකේ ලොකුම ආර්ථික වර්ධනය.ඕක අරගෙන ඕකෙන්ම නය ගෙවනවා පලමු වාරිකය.ඒක පොඩි ගානක්.1%ක් වගේ.ඒක නිසා ඒක පේන්නේ නෑ.ඊට පස්සේ බොරුවට නැව් එන්නති ගුවන්තො‍ටුපොලක්,ප්ලේන් එන්නේ නැති වරායක් හදනවා.ලොකු කුලුනක් හදනවා.තව මොකක් හරි බොරු පිට්ටනියක් හදනවා.ඒකෙන් 200%-300% කොමිස් ගහලා ඩුබයි හෙඔ ශිෂෙල් යනවනවා. වාරිකය එන්න එන්න වැඩි වෙන්නේ.ඒක ඕනවට වඩා වැඩි වෙන්න කලින් ඉලෙක්ෂන් ටික කලින්ම තියෙනවා.හුට පැරදුන්න.දැන් ගිහිල්ලා ජනෙලෙක එල්ලෙනවා.අලුතෙන් එන එවුන්ට දැන් මේ නය ඇදගෙන යන්න එඕන.එන්න වාරිකය වැඩීනයට ගත්ත ඒව ගිනි පොලොඉයත් එක්ක චීනේට යනවා. දැන් අර්ථිකය රින වෙනවා.විපක්ෂේ ඉදන් ඒක විකුනලා බලයට ඇවිල්ලා රට සිම්බාබ්වේ හරි සෝමාලියවක් හරි කරලා වයසට ගිහින් මැරෙනවා.
     
    • Like
    Reactions: subash dushmantha

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දාලා තියෙන විදිහට මෙයා - මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. ඒත් මූලාශ්‍ර නෑතුව මොකුත් පිලිගන්න බෑ.

    Source එකත් තියෙනවා නම් දාපන්කෝ. මෙහෙම තත්වයක් නම් තියෙන්නේ 2020 කියන්නේ හිගන්නන්ගේ වසර වෙයි බන්
    රට කරන්න බැරි කමක් නැහැ බන්. එත් මිනිස්සු ලැහැස්ති නැහැ. නිකන් කන්න බොන්න අදින්න දීලා නම් ඔය වැඩේ කරන්න බැහැ. සෝවියට් රුසියාව, චිනේ කළා වගේ කරන්න ඕනා. නැතුව සමෘද්දියයි, ගෙවලුයි දීලා රටක් ගොඩ දාන්න බැහැ.. අනිවාර්යෙන් රෙද්දේ සංස්කෘතිය පැත්තක දාලා අලුත් ආදායම් මාර්ග කෙටි ක්‍රම වගේ දේවලට යන්න ඕනා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උගේ ප්‍රිදසේසර් අම්මට හිකෙන ගැහිල්ලක් ගහලා සින්ගපුරු පැන්නම ඉතින් බැංකුවක් වර්දනය වෙයිද බන්.. සාදාරනයි ඉතින් ඉන්ද්‍රජිත් එහෙම කිව්වා නම්.

    :D:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    රට කරන්න බැරි කමක් නැහැ බන්. එත් මිනිස්සු ලැහැස්ති නැහැ. නිකන් කන්න බොන්න අදින්න දීලා නම් ඔය වැඩේ කරන්න බැහැ. සෝවියට් රුසියාව, චිනේ කළා වගේ කරන්න ඕනා. නැතුව සමෘද්දියයි, ගෙවලුයි දීලා රටක් ගොඩ දාන්න බැහැ.. අනිවාර්යෙන් රෙද්දේ සංස්කෘතිය පැත්තක දාලා අලුත් ආදායම් මාර්ග කෙටි ක්‍රම වගේ දේවලට යන්න ඕනා.

    සහතික ඈත්ත. 2500 සංස්කෘතිය පේනවා පාරට බෑස්සම, පත්තරයක් අරන් බෑලුවම. කෙල්ලෙක්ට පාරේ යන්න බෑ. පූජකයෝ දේශපාලනයට බෑහෑලා. දේශපාලුවෝ බණ කියනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රට කරන්න බැරි කමක් නැහැ බන්. එත් මිනිස්සු ලැහැස්ති නැහැ. නිකන් කන්න බොන්න අදින්න දීලා නම් ඔය වැඩේ කරන්න බැහැ. සෝවියට් රුසියාව, චිනේ කළා වගේ කරන්න ඕනා. නැතුව සමෘද්දියයි, ගෙවලුයි දීලා රටක් ගොඩ දාන්න බැහැ.. අනිවාර්යෙන් රෙද්දේ සංස්කෘතිය පැත්තක දාලා අලුත් ආදායම් මාර්ග කෙටි ක්‍රම වගේ දේවලට යන්න ඕනා.

    එහෙම අවශ්යතාවයක් නැ, පලවෙනි එක මේක කෘෂි කාර්මික රටක්, ගොවියට පොහොර ටික වෙලාවට දෙන්ඩ ඔනෙ, 2%-3% ආර්තික වර්ධන වේගයක් සුවර්..
    දෙවෙනියට ආර්ක්ශාව 100% තියෙන්ඩ ඔනෙ..සචාරක කර්මාන්තයේ පිහිටෙන් තව 1-2% ගොඩදා ගන්ඩ පුලුවන්..ඊට පස්සෙ විදේශ ආයෝජන තවත් 2-3% ක්..කරන්ඩ තියෙන්නෙ සරල දේවල් ටිකක් මැජික් නෙමේ ඕව මූලික දේවල්...මුලික දේවල් ටික දී ගන්ඩ ගූ ඇන් පී පාන්ඩුව අසමත් උනා ඒකයි 1.6% බැස්සෙ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    එහෙම අවශ්යතාවයක් නැ, පලවෙනි එක මේක කෘෂි කාර්මික රටක්, ගොවියට පොහොර ටික වෙලාවට දෙන්ඩ ඔනෙ, 2%-3% ආර්තික වර්ධන වේගයක් සුවර්..
    දෙවෙනියට ආර්ක්ශාව 100% තියෙන්ඩ ඔනෙ..සචාරක කර්මාන්තයේ පිහිටෙන් තව 1-2% ගොඩදා ගන්ඩ පුලුවන්..ඊට පස්සෙ විදේශ ආයෝජන තවත් 2-3% ක්..කරන්ඩ තියෙන්නෙ සරල දේවල් ටිකක් මැජික් නෙමේ ඕව මූලික දේවල්...මුලික දේවල් ටික දී ගන්ඩ ගූ ඇන් පී පාන්ඩුව අසමත් උනා ඒකයි 1.6% බැස්සෙ..

    Source eka dapan ko. hewwata hamba wune na. yudhdhe nathiwama me gaanata rata wattanawa kiyanne mun nam gal musalayo
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,739
    4,630
    113
    එහෙම අවශ්යතාවයක් නැ, පලවෙනි එක මේක කෘෂි කාර්මික රටක්, ගොවියට පොහොර ටික වෙලාවට දෙන්ඩ ඔනෙ, 2%-3% ආර්තික වර්ධන වේගයක් සුවර්..
    දෙවෙනියට ආර්ක්ශාව 100% තියෙන්ඩ ඔනෙ..සචාරක කර්මාන්තයේ පිහිටෙන් තව 1-2% ගොඩදා ගන්ඩ පුලුවන්..ඊට පස්සෙ විදේශ ආයෝජන තවත් 2-3% ක්..කරන්ඩ තියෙන්නෙ සරල දේවල් ටිකක් මැජික් නෙමේ ඕව මූලික දේවල්...මුලික දේවල් ටික දී ගන්ඩ ගූ ඇන් පී පාන්ඩුව අසමත් උනා ඒකයි 1.6% බැස්සෙ..

    Pohara nikan wage thamai ponz danuth denne ae dilath hal kilo 100 wadi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Pohara nikan wage thamai ponz danuth denne ae dilath hal kilo 100 wadi

    මොකක්ද දැනුත් දෙන කතාව, මහින්දගෙ දින 52 ආණ්ඩුවෙන් තමයි ආයෙ පොහොර මිටිය 350 කරේ එතකන් තොපේ පාන්ඩුවෙන් ගොවීන්ට පොහොර දුන්නෙ නැ...මහින්ද දින 52 ආණ්ඩුවෙන් දුන්න 350 පොහොර සහනාධාරෙත් තොපේ සක්කිලි පාන්ඩුව ආයෙ කැපුව දැනගෙන කියෝපන්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    https://tradingeconomics.com/sri-lanka/gdp-growth-annual

    The economy of Sri Lanka grew by 1.6 percent year-on-year in the second quarter of 2019, easing from a 3.7 percent expansion in the previous three-month period. That was the weakest growth rate since the first quarter of 2014 due to a slowdown in overall activity following the Easter Sunday attacks.

    sri-lanka-gdp-growth-annual@2x.png
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,739
    4,630
    113
    මොකක්ද දැනුත් දෙන කතාව, මහින්දගෙ දින 52 ආණ්ඩුවෙන් තමයි ආයෙ පොහොර මිටිය 350 කරේ එතකන් තොපේ පාන්ඩුවෙන් ගොවීන්ට පොහොර දුන්නෙ නැ...මහින්ද දින 52 ආණ්ඩුවෙන් දුන්න 350 පොහොර සහනාධාරෙත් තොපේ සක්කිලි පාන්ඩුව ආයෙ කැපුව දැනගෙන කියෝපන්..

    Kapuwanam hodai..lankawe govinta pohara,wathura nikan wage dila da 120 hal kg ganna wenawa kiyanne wee govithana lankawe fail kiyala.. export karanna puluwan cash crop waga karala thailand or Vietnam walin mita wada adu ganata quality hoda hal genna puluwan..wee govithana ada weddi ratata barak mokada mae rate minissunge badhu salli walin pohora nikan dila ita passe ae janathawama hal kg 120 gannawa onna okai thiththa aeththa
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ලංකාවේ ආර්ථික වර්දන වේගය වැඩි කරන්න මහින්ද අවුරුදු දහයට හදපු එක ප්‍රොජෙක්ට් එකක් කියපන්.එක රුපියලක් රටට එන එකක්.මේ රටේ ආර්ථිකය ඉස්සල්ලම දිව්වේ සුද්දගේ තේ පොල් රබර් වලින්.ඒක 1977 එනකම් එකම මාර්ගය.ඊට පස්සේ ජේආර්ගේ ‍ටුවරිසම්,ගාමන්ට් සහ,මිඩ්ල් ඊස්ට් ලේබර්. ඕව තමයි රටට සල්ලි ගෙනාවේ.ඊට පස්සේ මහින්ද ආවා.එකක් හැදුවද? නෑ..රනිල් ආවා.මහින්ද හදපු චීන වරාය,චීන ගුවන් තො‍ටුපොල වගේ ඒවා වැඩකට නැති ඒවා පිටරටවලට විකුනලා රනිල් විදේශ විනිමය ගෙනාව.නය ගන්නකොට ආර්ථිකය වර්ධනය වෙනවා.නය ගෙවනකොට ආර්ථිකය රින වෙනවා.ඒක තමයි ලංකාවේ ආර්ථික වර්ධනය කියන්නේ.මහින්ද නය අරගෙන ආර්ථිකය ධන කරා.ඒ නය පස්සේ ගෙවනකොට රින වෙනවා.මහින්දගේ වැඩකඩ නැති කොමිස් ප්‍රොජෙක් බාගෙට බාගයක් අඩුවෙන් විකුනලා රනිල් ආර්ථිකය රින නොකර ඇදගෙන ගියා.දැන් ධන උන එක විකුන්න දෙයක් නැති නිසා රින වෙනවා