Machanla Loku Help Ekak

duma123

Member
Jul 31, 2017
11
1
3
Dambullen Room ekak rent ekata one attached bathroom and parking space. Danna ekek innwanam help ekak deepan
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Na ban. Man transfer Dambullata. Inna tanak hoyaganna one. Help ekak deepalla

    එහෙනං හරියට පෝස්ට් එකයි ටයිටල් එකයි එඩිට් කරලා දැම්මා නම් හරි
    මේ දාල තියන විදියට තේරෙන්නෙ එක දවසකට රූම් එකක් ඕන කියලා වගේ, ඇනෙක්ස් එකක් හරි බෝඩිං කාමරයක් ඕන කියලා දාපන්