ගෝඨගෙ_වටේ_ඒවුන්_

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    හම්බයො නැති පැත්තක් හොයනව කියන්නෙ ඡන්දෙ නොදෙන්නයි වෙන්නෙ. ඒ නිසා හම්බයොන්ගෙ බර අඩු පැත්තට දෙමු.

    හකීම් කිලෝ 77
    සාලි කිලෝ 75
    රිෂාඩ් කිලෝ 71
    හිස්බුල්ලා කිලෝ 63
    රාසික් කිලෝ 67
    අලි සබ්රි සර් කිලෝ 76

    ගනන් දන්න අය එකතු කරලා තීරණයක් ගනින්. සිංහල ඡන්ද කැඩෙන්නෙ නැතුව එක අරමුණක් වෙනුවෙන් වැඩ කරමු. හම්බයො බර අඩු පැත්ත සමග හිටගමු.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජිත් කියන්නේ 80 ගණන්වල චන්දෙ ඉල්ලන ඕනා එකෙක් බන්. උගේ අප්පා උට වඩා තැනක හිටියා ඌ කැරියා උනත්. මේකා හිතන්නේ මිනිස්සු තාම වැඩවසම් යුගේ කියලා.
    ඌ ඉන්නේ උගේ ගෝලයෝ ඉල්ලන විදිහට. යූඑන්පියට කොහොමත් රනිල් වගේ එකෙක් එක්ක ගමනක් නෑ මහින්ද ටයිප් එකේ එකෙක් ඕනේ ඕක නග්ගල ගන්න නං.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    Mona Karandada GOTA thama Hodama Choice eka.
    (Basil, Namal, Mahindananda, Wimale, ...Matak weddith wamane yanawa)

    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඌ ඉන්නේ උගේ ගෝලයෝ ඉල්ලන විදිහට. යූඑන්පියට කොහොමත් රනිල් වගේ එකෙක් එක්ක ගමනක් නෑ මහින්ද ටයිප් එකේ එකෙක් ඕනේ ඕක නග්ගල ගන්න නං.
    ප්‍රේමදාසයා තමා ලංකාවේ වහල් දේශපාලනේ පටන් ගත්තු එකා. නිකන් ගෙවල් දීලා කරලා ඕකා තමා දේශපාලන වහල්ලු හැදුවේ. ඒ මොඩල් එක අඩු වැඩි වශයෙන් දෙපැත්තේම උන් දැන් ගන්නවා. වහල්දෙස්පාලානේ පියා රණසිංහ ප්‍රේමදාස තමා. උගේ පුතා කරන්නෙත් වහල්ලු ටිකක් හදාගෙන චන්දෙ ගන්න එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රේමදාසයා තමා ලංකාවේ වහල් දේශපාලනේ පටන් ගත්තු එකා. නිකන් ගෙවල් දීලා කරලා ඕකා තමා දේශපාලන වහල්ලු හැදුවේ. ඒ මොඩල් එක අඩු වැඩි වශයෙන් දෙපැත්තේම උන් දැන් ගන්නවා. වහල්දෙස්පාලානේ පියා රණසිංහ ප්‍රේමදාස තමා. උගේ පුතා කරන්නෙත් වහල්ලු ටිකක් හදාගෙන චන්දෙ ගන්න එක.
    ප්‍රේමදාස නං කමක් නෑ ඒ කාලේ හැටියට මනුස්සය අලුත් දෙයක් නෙ කරේ, මු විසිවෙනි සියවසට ඇවිල්ලත් තාම තාත්තගේ පෙට්ටි ගෙවල් වලින් එහාට ගිහින් නෑ නෙ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,992
    113
    හම්බයො නැති පැත්තක් හොයනව කියන්නෙ ඡන්දෙ නොදෙන්නයි වෙන්නෙ. ඒ නිසා හම්බයොන්ගෙ බර අඩු පැත්තට දෙමු.

    හකීම් කිලෝ 77
    සාලි කිලෝ 75
    රිෂාඩ් කිලෝ 71
    හිස්බුල්ලා කිලෝ 63
    රාසික් කිලෝ 67
    අලි සබ්රි සර් කිලෝ 76

    ගනන් දන්න අය එකතු කරලා තීරණයක් ගනින්. සිංහල ඡන්ද කැඩෙන්නෙ නැතුව එක අරමුණක් වෙනුවෙන් වැඩ කරමු. හම්බයො බර අඩු පැත්ත සමග හිටගමු.

    පට්ට කතාව :P:P:P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    හම්බයො නැති පැත්තක් හොයනව කියන්නෙ ඡන්දෙ නොදෙන්නයි වෙන්නෙ. ඒ නිසා හම්බයොන්ගෙ බර අඩු පැත්තට දෙමු.

    හකීම් කිලෝ 77
    සාලි කිලෝ 75
    රිෂාඩ් කිලෝ 71
    හිස්බුල්ලා කිලෝ 63
    රාසික් කිලෝ 67
    අලි සබ්රි සර් කිලෝ 76

    ගනන් දන්න අය එකතු කරලා තීරණයක් ගනින්. සිංහල ඡන්ද කැඩෙන්නෙ නැතුව එක අරමුණක් වෙනුවෙන් වැඩ කරමු. හම්බයො බර අඩු පැත්ත සමග හිටගමු.

    Ethakota Saharan Shunyai kiyalada ganan hadanne ayye :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨගෙ වටේ කරුණා හිටිය කියල ප්‍රභාකරන් බේරුනේ නෑ කියල මතකයක් තියෙනව එච්චරයි :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    72400880_10214451923723770_6939520102010191872_n.jpg

    ගෝඨා ඒකාධිපතියෙක්ද එහෙම නැත්නම් ගෝඨ හොඳයි ඒත් වටේ ඉන්න එස්බී වගේ එවුන් අවුල් නිසා පස්සෙ අවුල් යන පොරක්ද?

    වටේ බත්බැලියෝ නේ දෙපැත්තෙන්ම ගොථාට ජනපතිවරනයට පෙර මුන්ව අයින් කරනවා කියන්න බැහැ නමුත් ම්හින්ද එක්ක වගේ රගන එකක් නැති වෙවි

    දෙශපාලනය ගැනත් මිනිස්සු හිතන්න ඔනෑ, අපි හරි අයව පත්කරලා දෙන එකක් යෑ? ගොථාට තියෙන්නේ දිනුවාට පසු ඔහුගේ පිරිසක් සහ නියම විද්වතුන් පිරිසක් එකතු කරගන්න.

    ගොටාට පොදුපෙරමුනේ මිනිස්සු කිලින්ම ඉවත්කරන්න බැරිනම් වෙනත් නව පක්ශයක් අරගෙන ඒ හරහා අලුත් පිරිසක් පර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් කරානම් වැඩේ ගොඩ. අනිවා 225යින් ගොඩක් අය ගෙදර යැවිය යුතුයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝටා අවුලක් නෑ වටේ ඉන්න සෙට් එක තමා අයින් කරන්න ඕනේ :dull:

    Gota nam kamati unta itng ubalath kamatta prakasha wage tama uta vote eka danma kiyanne :shocked: