Suspender අදින අය එන්න

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    971
    1,039
    93
    ලස්සනට අදින්න ඕන කියල හිතුණා. Suspenders සාමාන්‍යයෙන් මෙහෙ එවුන් casually අදිනව ද මචං?
    මට පට්ට ආසයි ඒවා අදින්න. හැබැයි වෙඩින් පාටි මීටින් වගේ හුටපට වලට නෙමෙයි නිකං day today life ගමන් යනකොට. එහෙම අවුල් ද cringe ද?
    මේවා ඩෙනිම් එක්ක අදින්න බැරි ද? චීනෝස් එක්ක බැරි ද?
    Dress pants එක්ක විතර ද පුළුවන් ??😢
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    971
    1,039
    93
    ෆාමසි ජොක්කු වගේ එකක් කියලා හිතුවේ
    Google සර්ච් කරලා බලාගත්තේ
    මොකක්ද බං ෆාමසි ජොක්කු? පැම්පස් වගේ එකක් ද

    උබට ඔනි එකක් ඇදපන් කෞරුත් මොකුත් කියන් නෑ
    එහෙම නෙමෙ යකෝ. ගැලපෙන්නෙ නැති ෆැෂන් අන්දම ක්‍රින්ජ් නෙ
    ------ Post added on Oct 4, 2026 at 6:24 PM

    ඕවා අඳින්නේ කලිසම හැලෙන්නේ නැති වෙන්න නේද. ගොඩක්ම ලබ්බ බැහැපු අය අඳින්නේ. 🤷🏻‍♂️
    බෙල්ට් එක වෙනුවට දාන්නෙ.
    ------ Post added on Oct 4, 2026 at 6:24 PM
     
    • Wow
    Reactions: Candid-B

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,875
    11,712
    113
    හඳට කිට්ටුව
    ලස්සනට අදින්න ඕන කියල හිතුණා. Suspenders සාමාන්‍යයෙන් මෙහෙ එවුන් casually අදිනව ද මචං?
    මට පට්ට ආසයි ඒවා අදින්න. හැබැයි වෙඩින් පාටි මීටින් වගේ හුටපට වලට නෙමෙයි නිකං day today life ගමන් යනකොට. එහෙම අවුල් ද cringe ද?
    මේවා ඩෙනිම් එක්ක අදින්න බැරි ද? චීනෝස් එක්ක බැරි ද?
    Dress pants එක්ක විතර ද පුළුවන් ??😢
    Congratulations.
     
    • Wow
    Reactions: Kelvin0

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,097
    -10,892
    113
    🤍
    LNKOO-Suspenders-for-Men-Leather-End-Elastic-Tuxedo-Mens-Suspenders-Straps-2-Wide-Adjustable-X-Back-Suspender_8ea1dfc6-13a3-4b8a-b980-ff612d679cbf.703a152bef978c728875c1f042a5c2e3.jpeg

    Labba bahalada?

    kiyala thamai uba meka adagena pare yddi minissu hithanne

    minissu ubata kanna bonna denne nane uba aran adapan
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    971
    1,039
    93
    Oka normal adinna set wenne na bn lanakwe...
    Casual adinawanam kohomath set na...
    අඩෝ ඉතිං casual අදින එකේ අවුල් මොකද්ද? වෙන රටවල් උන් අදිනව නෙ? ටයි එක මෙහෙට ගැලපෙන්නෙ නැතුවමත් මෙහෙ උන් අදින්නෙ🥲
    මෙකෙ මෙහෙ ක්ලයිමට් එකට නොගැලපීමකුත් නෑනෙ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,865
    5,665
    113
    36
    මොකක්ද බං ෆාමසි ජොක්කු? පැම්පස් වගේ එකක් ද

    එහෙම නෙමෙ යකෝ. ගැලපෙන්නෙ නැති ෆැෂන් අන්දම ක්‍රින්ජ් නෙ
    ------ Post added on Oct 4, 2026 at 6:24 PM

    බෙල්ට් එක වෙනුවට දාන්නෙ.
    ------ Post added on Oct 4, 2026 at 6:24 PM
    supporter eka, pati joka
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,891
    21,930
    113
    අඩෝ ඉතිං casual අදින එකේ අවුල් මොකද්ද? වෙන රටවල් උන් අදිනව නෙ? ටයි එක මෙහෙට ගැලපෙන්නෙ නැතුවමත් මෙහෙ උන් අදින්නෙ🥲
    මෙකෙ මෙහෙ ක්ලයිමට් එකට නොගැලපීමකුත් නෑනෙ
    Mona wage occasions waladida adinne?

    Na bn oke classy look eka enne mid or high waist trousers adala oxford shirt ekak adala iddi...

    Nattan nikan jim pappa look or ara wedding wala owa adina adu kule 2000n passe gam kabara look....

    Umbata wenas widihata adinna oni nam earthy tones tiyena adum adapan...old money vibe
     
    • Like
    Reactions: Kelvin0

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,265
    5,999
    113
    අපේ ගෙවල් ගාව වය්සක අන්කල් කෙනෙක් ඉන්නව පොරත් එලියට යනවනම් අදින්නෙම ඕක.