ගෝඨගෙ_වටේ_ඒවුන්_
ගෝඨා ඒකාධිපතියෙක්ද එහෙම නැත්නම් ගෝඨ හොඳයි ඒත් වටේ ඉන්න එස්බී වගේ එවුන් අවුල් නිසා පස්සෙ අවුල් යන පොරක්ද?
ගෝඨා ඒකාධිපතියෙක්ද එහෙම නැත්නම් ගෝඨ හොඳයි ඒත් වටේ ඉන්න එස්බී වගේ එවුන් අවුල් නිසා පස්සෙ අවුල් යන පොරක්ද?

ඕන්න නඩයක් එක්ක උපාසකයෙක් අනුරාධපුරේ වන්දනාවේ යනවා... දවල් වන්දනා මාන කරල රැු නිදා ගන්න ගියා.... ගමේ හාමුදුරුවොත් පැත්තකින් සැතපිලා.... හාමුදුරුවෝ දකිනව මහ රැු වෙලත් උපාසකයා නිදියනවා නැගිටිනවා ආයෙත් නිදියනවා නැගිටිනවා මළ විකාරයයි.... හාමුදුරුවෝ අහනවා ඇයි උපාසක උන්නැහේ වටේ කැරකි කැරකි ඉන්නේ නිදියන්නේ නැතැයි කියල... අනේ හාමුදුරුවනේ මාර පුරස්නයක්නේ... නිදියන්න වැටුණ ගමන් මතක් වෙනවා කකුල දාගෙන ඉන්නේ ශී‍්‍ර මහ බෝධිය පැත්තට කියල.... ඉතිං ඒ පැත්තට ඔලූව දාන කොට මතක් වෙනවා කකුල් දෙක රුවන්වැලි සෑය පැත්තට කියල... කොයි පැත්තට කකුල දැම්මත් මොකක් හරි පූජනීය දෙයක් තියෙනවනේ කියල.... එතකොට හාමුදුරුවෝ කිව්වලූ කකුල දාන පැත්ත නෙවෙයි ඔලූව තියන තැන සුවදායක නම් අහවරයි කියල..... ඉතිං මේ චන්දෙත් හම්බයෙක් දෙමළෙන් නැති පක්‍ෂයක් හොයල චන්ද දෙන්න ගියොත් අපේ චන්දේ ගෙදර තියාගෙන ඉන්නයි වෙන්නේ....