Suspender අදින අය එන්න

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    971
    1,039
    93
    අපේ ගෙවල් ගාව වය්සක අන්කල් කෙනෙක් ඉන්නව පොරත් එලියට යනවනම් අදින්නෙම ඕක.
    උ බඩ ලොකු මහත එකෙක් ද

    Mona wage occasions waladida adinne?

    Na bn oke classy look eka enne mid or high waist trousers adala oxford shirt ekak adala iddi...

    Nattan nikan jim pappa look or ara wedding wala owa adina adu kule 2000n passe gam kabara look....

    Umbata wenas widihata adinna oni nam earthy tones tiyena adum adapan...old money vibe
    උඹ කියන්නෙ අර මේක ඇදලා බෝ එක දාන උන් ද? එහෙම බෝ එකක් දාන්නෙ නම් නෑ.
    Old money තමයි ආස. දැනටත් අදින්නෙ neutral colours.
    ------ Post added on Oct 5, 2026 at 12:07 AM