අශේන් Vlogs

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    මේ අශේන් පොන්නය හදන්නෙ මුස්ලිම් සමාජය දෙකට බෙදන්න. ඒකයි මේ රාසික්ගෙ වීඩියෝ එකක් මේ හදිස්සියෙ දාලා තියෙන්නෙ. මේවට අලි සබ්රි සර් ඔළුවෙන් උත්තර දෙන්න ඕනේ. එතුමට ඒ හැකියාව තියෙන බව මට විශ්වාසයි.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ අශේන් පොන්නය හදන්නෙ මුස්ලිම් සමාජය දෙකට බෙදන්න. ඒකයි මේ රාසික්ගෙ වීඩියෝ එකක් මේ හදිස්සියෙ දාලා තියෙන්නෙ. මේවට අලි සබ්රි සර් ඔළුවෙන් උත්තර දෙන්න ඕනේ. එතුමට ඒ හැකියාව තියෙන බව මට විශ්වාසයි.
    :lol::lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ අශේන් පොන්නය හදන්නෙ මුස්ලිම් සමාජය දෙකට බෙදන්න. ඒකයි මේ රාසික්ගෙ වීඩියෝ එකක් මේ හදිස්සියෙ දාලා තියෙන්නෙ. මේවට අලි සබ්රි සර් ඔළුවෙන් උත්තර දෙන්න ඕනේ. එතුමට ඒ හැකියාව තියෙන බව මට විශ්වාසයි.


    අල් සබ්‍රි සාර් එක කෝල් එකයි ගන්නේ අබ්ඩුල් රාසික් දේසප්‍රේමි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    මේ අශේන් පොන්නය හදන්නෙ මුස්ලිම් සමාජය දෙකට බෙදන්න. ඒකයි මේ රාසික්ගෙ වීඩියෝ එකක් මේ හදිස්සියෙ දාලා තියෙන්නෙ. මේවට අලි සබ්රි සර් ඔළුවෙන් උත්තර දෙන්න ඕනේ. එතුමට ඒ හැකියාව තියෙන බව මට විශ්වාසයි.

    Madumadawa mathak una 🌷
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ගොටාගේ වීර වික්‍රම දැකලා ඇමෙරිකානු රජය හිටන්ට කොරියාවේ දුන්නා වගේ පුරවසිකමක් අඩගහලා දුන්නානම් ඔන්න ගෝටා සාදාරන මනුස්සයා. නො තැන්ක්ස් කියලා දැන් එක බාරදීලා ආපු එක නියම සිංහල ගැම්ම.. හැබැයි අමෙරිකාවෙන් ඉල්ලලා ගත්තා නම් ඒ කියන්නේ ජිවිතේ යම්කාලෙකදී ලංකාවට කොකා පෙන්නලා තියෙනවා. දැන් ආපහු ඇමෙරිකාවට කොකා පෙන්නුවද නැද්ද කියන්න අපිට ෂුවර් කරගන්න වෙන්නේ දුන්නේ කවුද ඉල්ලුවේ කවුද මත තමා.

    Dan ithin ube prashneta kawruda uthara denne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    :P:P

    අල් සබ්‍රි සාර් එක කෝල් එකයි ගන්නේ අබ්ඩුල් රාසික් දේසප්‍රේමි
    අලි සබ්රි කියලා හරියට ලියපන්. උබ ඔය ලියන විදිහට ගෙම්ම එන්නෙ නෑ. ඒ පීලින් එක නැතුව ඔය නම කියලා වැඩකුත් නෑ
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Oya Facebook eke Elakiri eke kade yana ewun 90% kade yanne thamange mokak hari wasiyakata ban.


    Ithuru moda 10% tamai data/time nasthi karan arun kiyana widiyata weda karanne.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒ මොන පොන්නයෙක්ද බන්. රටේ ජාතිවාදේ අවුස්සන ඕකුන්ගෙ කටේ පණුවො ගහන්න ඕනේ
    මදුමාදව කියන්නේ ගෝඨා මහත්තයාගේ මුස්ලිම් චන්ද කඩන්න ගූ ඇන්පි පොන්න්යොන්ගෙන් සල්ලි ගත්තු පරයෙක්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ඒ මොන පොන්නයෙක්ද බන්. රටේ ජාතිවාදේ අවුස්සන ඕකුන්ගෙ කටේ පණුවො ගහන්න ඕනේ

    Ai Madumadawa pivithuru nathidha dan pottuwata 🌷
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම මාධ්‍යවේදියෙක් නොවෙමි!

    මම තෙවෙනි වසර නීති සිසුවෙක් වෙමි!

    මම විවිධ පුද්ගලයන් සමග කතා කර / විනෝදාත්මක වීඩියෝ කර Youtube එකේ පල කරන්නෙක් වෙමි!

    ඒ වීඩියෝ බලන මට කැමති / අකමැති ලක්ශ ගානක් ප්‍රේක්ෂකයන් මා වටා සිටිති!

    වීඩියෝ අතරතුර යන Ad වෙනුවෙන් මට Google සමාගමෙන් මාසිකව පොඩි මුදලක්ද ලබා දෙන නිසා මා සතුටින් වීඩියෝ හදන්නෙමි!

    සෑම පුරවැසියෙක්ට මෙන් මටද මා කැමති දේශපාලන මතයක් දැරීමට අයිතියක් ඇත.

    යම් අයෙක් හෝ පිරිසක් මාගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බලෙන් උදුරන්න ආවොත් ඔවුන්ට කවදා හරි රිද්දන හැටිද මා දනිමි!

    එකී මෙකී නොකී සියල්ලටම උඩින් මා උත්තරීතර නීතියේ යටහත් පහත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන්නෙමි!

    - අශේන් සේනාරත්න
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපි වැඩේ ලෑස්ති කරන්නම් රාසික් තම්බි
    උඹ අපි කියන විදිහට ගෝඨට සහය දෙනවා කියපන්.
    සරි අන්නා 😃

    73033591_2740738159309985_1226988284345843712_n.jpg

    Oka Ja Ela ne. Ja Ela kurusa anthawadiyek wennethi. Godak un kepuwath kola. Nettam thiyenne kalawam lea!
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,289
    5,358
    113
    Panadura
    UKVNM9G.jpg





    අබ්දුල් රාසික් නැමැත්තා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙනවා කියන වීඩියෝවක් අශේන් සේනාරත්න පළ කර ඇති අතර එය අපගේ අවධානයට ලක් විය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අබ්දුල් රාසික්ගේ සහයෝගයක් ලබා නොගන්නා බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

    අබ්දුල් රාසික්ව පාස්කු ප්‍රහාරයට අදාල පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රශ්න කිරීමට ලක් විය. එපමණක් නොව පාස්කු ප්‍රහාරය සහ ඉන් අනතුරුව සිදුවූ ආන්දෝලනාත්මක දැ සම්බන්ධයෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක් වී ඇති හිස්බුල්ලා (ඔහු වෙනම ජනාධිපතිවරණයට තරග කරයි), සා‍ෆි සහාබ්දීන්, රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, මංගල සමරවීර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක ආදී කිසිදු අන්තවාදියෙකුගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ලබා ගන්නේ නැත. අනෙක් අතට රටට ආදරය කරන රටේ නීතිය පිළිපදින ජනතාව අතර අප්‍රසාදයට පත් වී නැති සියලුම ශ්‍රී ලාංකිකයන්ට ගෝඨාභය මහතාට සහයෝගය දැක්වීමට හැකියාව පවතී.

    එම නිසා "අහවලාගේ සහය ගෝඨාට" කියමින් අන්තවාදීන් "ඉන්ටර්විව්" කරමින් අශේන් සේනාරත්න සිදු කිරීමට උත්සාහ ගන්නා මොළ ශෝධනයේ ඔබ ගොදුරක් නොවන්න.

    අන්තවාදී "අහවලා" ගෝඨාභය මහතාට සහයෝගය දෙනවා කී පළියට ගෝඨාභය මහතා පළි නැත. ගෝඨාභය මහතා "අහවලාගේ" සහය ඉල්ලා නැත.

    සමාජයේ වෛරයට පාත්‍රව සිටින අබ්දුල් රාසික් සජිත් ප්‍රේමදාසලාගෙන් මුදල් ලබා ගෙන සිංහල භාෂාවෙන් ගෝඨාභය මහතාට සහය පළකරනවා කියමින් වීඩියෝවක් කරන්නේ සැබැවින්ම ගෝඨාභය මහතාට ඡන්ද ලබා දීමට නොවේ. එසේනම් අබ්දුල් රාසික් එම විඩීයෝව කළ යුතුව තිබුණේ දෙමළ භාෂාවෙනි. අබ්දුල් රාසික්ගේ අරමුණ ගෝඨාභය මහතා කෙරෙහි මිනිසුන් කලකිරවා සජිත් ප්‍රේමදාසට වාසි අත්කර දීමටයි.

    එම නිසා අශේන් සේනාරත්නගේ වීඩියෝ සත්‍ය නොවන, සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපෘතිය වෙනුවෙන් "ප්ලාන්ට්" කළ සැලසුම් සහගත ඒවා පමණක් බව මතක තබාගන්න.



    අප වෙත තොරතුරු ලැබී අති ආකාරයට, ඉදිරියේදී අශේන් සේනාරත්න විසින් වෛද්‍ය සා‍ෆි සහාබ්දීන්වත් "ඉන්ටර්විව්" කර ඔහුත් ගෝඨාභය මහතාට සහයෝගය දෙනවා කියමීන් විඩීයෝවක් කිරීමට නියමිතව ඇත.

    නමුත්ස් සා‍ෆි සහාබ්දීන් යනු එක්සත් ජාතික පාක්ෂිකයෙක් පමණක් නොව, එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ කතා කළ, එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ අපේක්ෂකයෙක් ද වන අතර ඔවුන්ගේ රඟපෑමට හසු නොවන මෙන් ඔබ සැමට මතක් කර සිටිමු.



    කිසිදු අන්තවාදියෙකුගේ සහයෝගය ලබා නොගන්නා බවට ගෝඨාභය මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති මොහොතක, අන්තවාදීන්ගේ මඩ වලට ‍රැව‍ටුණ අයට ඇත්ත දැන ගැනීමට මෙම පිළිතුර හැකි තරම් බෙදා හරින මෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.



    https://www.mahinda.info/2019/10/ashen-senarathna.html