nicjosh83ගේ වීරක්‍රියා.. මොනවා කියන්නද ?

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    ඉංග්‍රිසි හෝඩියේ මුල සිට අගට මග හොයන්නත් එහෙම තමයි.

    Aiyo deshapremiya depathen beranawa..kade yanna awulak nae henchaiyo wenna epa
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔව් බන් නිකන් කඩේ ගිහින් තේරුමක් නෑනේ.....NPM එකෙන් offer එකකුත් ආව ඊයේ රෑ...

    පහල තියෙන්නේ thread එක


    http://www.elakiri.com/forum/showthread.php?t=1915140


    විඩියෝවක් දාපන් මල්ලි. මට ආපු මෙසේජ් නම් විඩියෝ වලින් හෙට අනිද්දා දානවා. මග සොයන්නා පුක්ෂනය වේවි.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම thread දෙකකම දැක්ක උඹ වේලාගන්න ගමන් හිටියේ...කරදර කරන්න හොඳ නෑනේ :lol::lol::lol:
    තුවායක් දියන්.


    උබ .කැමති නම් මට කෝල් එකක් ගනින්. කොල්ලෝ ගහන්න නෙමෙයි, දේශපාලනේ කතා කරන්න.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හම්මෝ බෑ සබ්‍රි නාන වගේ උඹත් මොන ගිනිගෙඩියක් දෙන්න බලාගෙන ඉන්නවද කවුද දන්නේ :yes:
    එහෙම නැහැ බන්. අපි අපි නෙව,
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බරටම වැඩ මේ දවස්වල වීඩියෝ දාන්න වෙලාවක් නැතුව ඇති :P


    අල්පිටියෙන් පස්සේ පොඩ්ඩක් අවුල් ගියා මගේ හිතේ...සිරිකොතේ රැස්වීමක් තියල ලොක්කෙක් බැන්න කියල අරන්ච්චියක් ආව...දැන් ඔය කඩි ගුල වගේ එකයි...තව ටික දවසකින් රනිල් sir ගෙන් call එකක් එන්න තියනවා...:lol::lol:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අල්පිටියෙන් පස්සේ පොඩ්ඩක් අවුල් ගියා මගේ හිතේ...සිරිකොතේ රැස්වීමක් තියල ලොක්කෙක් බැන්න කියල අරන්ච්චියක් ආව...දැන් ඔය කඩි ගුල වගේ එකයි...තව ටික දවසකින් රනිල් sir ගෙන් call එකක් එන්න තියනවා...:lol::lol:
    උබ වැඩ කරන්නේ ගොටටද සජ්ජටද? උබ ගොටගේ ඒවාට වඩා හොදට පියාණෝ වයනවනේ බන්,.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ වැඩ කරන්නේ ගොටටද සජ්ජටද? උබ ගොටගේ ඒවාට වඩා හොදට පියාණෝ වයනවනේ බන්,.


    දෙපැත්තෙන්ම කට්ටියව recruite කරලා නේ බන් තියෙන්නේ...වෙලාවකට උන් අහන ප්‍රශ්න වලට අමතක වෙනවා කාටද කඩේ යන්නේ කියල ..... :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol::lol::lol:

    EZfPdSM.jpg