අබ්දුල් රාසික් ගෝඨාභයට?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඌ ඉන්නෙ රාජපක්ෂලගෙ සාක්කුවෙ. ඒත් සජිත් චම්පිකගෙ සාක්කුවෙ
    සාක්කු වල ඇයි සින්හලුම ඉන්නේ. සබ්රි කාගේ සාක්කුවේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මදුමාදවමනෙ ඒක පිළිගෙන ඉල්ලා අස් වුණේ.
    උබේ ඔය පිංතූරේ කොන්ඩෙ බැඳපු චීනෙක් හිටියට උබ ඇත්තටම එහෙම නැතුව ඇතිනෙ නෙද මචන්. ඒ නිසා මචන් පක්ශ පාට දිනවමු කියන මතය පැත්තකින් තියලා සිංහලයා දිනවමු කියන මතයෙ ඉඳන් අපි වෙච්ච දේ ගැන කතා කරමු. ඌ අස් උනා නෙවෙයි අස් කෙරෙව්වා. අලි සබ්රිගෙ බලපෑමෙන් පොහොට්ටුවට සම්බන්ධ කරගන්න එක විතරක් නෙවේ නැවැත්තුවෙ. මදුමාදව ඉන්න පක්ශෙ පොහොට්ටුවට සම්බන්ධ නිසා. පොහොට්ටුවට සම්බන්ධ සිංහල බෞද්ධ පදනම නියොජනය කරන පිවිතුරු හෙල උරුමයටත් බලපෑම් කරලා ඒකෙනුත් එලෙව්වා. කැමැත්තෙන් අයින් උනා කියලයි සමාජයට කියන්නෙ. ඒත් ඇත්තටම වෙන්නෙ එහෙම නෙවෙයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113




    1. උබේ ඔය පිංතූරේ කොන්ඩෙ බැඳපු චීනෙක් හිටියට උබ ඇත්තටම එහෙම නැතුව ඇතිනෙ නෙද මචන්.



    2. කැමැත්තෙන් අයින් උනා කියලයි සමාජයට කියන්නෙ. ඒත් ඇත්තටම වෙන්නෙ එහෙම නෙවෙයි.


    1. මේ චීනෙක් නෙමෙයි Wang Fire.






    2. හා.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඔව් සිංහල අන්තවාදයක් නෑ. හැබැයි අලි සබ්රි සර්ට මධුමාදවගෙ කතාව අන්තවාදී වෙලා. ගෝටලා ඒක අනුමතත් කරලා.

    Jabuk redi nae ithin ohoma ahaddhi
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Eya Gota nadu walata wangu gahala Gota athmayak aran dunna Deviek
    සබ්රි තමා ගෝටගේ අල්ලා.. මු ගේම් එක ගැහුවේ නැතිනම් ඩුවල් කේස් එකෙන් ගෝටා හාන්සියි.. මේ තවත් එක සිරිසේන නාඩගමක් බන්. ගෝටාට සිරාට තරම්වත් කොන්දක් නැහැ බලන් යනකොට.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සජිත්ට මොලේ නෑ.. යකෝ ආටිෆිශල් ඉන්ටලිජන් තියාගෙන මුන්ව මොකට රික්කෲට් කරනවද මන්ද කැම්පේන් කරන්න
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    UKVNM9G.jpg





    අබ්දුල් රාසික් නැමැත්තා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙනවා කියන වීඩියෝවක් අශේන් සේනාරත්න පළ කර ඇති අතර එය අපගේ අවධානයට ලක් විය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අබ්දුල් රාසික්ගේ සහයෝගයක් ලබා නොගන්නා බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

    අබ්දුල් රාසික්ව පාස්කු ප්‍රහාරයට අදාල පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රශ්න කිරීමට ලක් විය. එපමණක් නොව පාස්කු ප්‍රහාරය සහ ඉන් අනතුරුව සිදුවූ ආන්දෝලනාත්මක දැ සම්බන්ධයෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක් වී ඇති හිස්බුල්ලා (ඔහු වෙනම ජනාධිපතිවරණයට තරග කරයි), සා‍ෆි සහාබ්දීන්, රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, මංගල සමරවීර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක ආදී කිසිදු අන්තවාදියෙකුගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ලබා ගන්නේ නැත. අනෙක් අතට රටට ආදරය කරන රටේ නීතිය පිළිපදින ජනතාව අතර අප්‍රසාදයට පත් වී නැති සියලුම ශ්‍රී ලාංකිකයන්ට ගෝඨාභය මහතාට සහයෝගය දැක්වීමට හැකියාව පවතී.

    එම නිසා "අහවලාගේ සහය ගෝඨාට" කියමින් අන්තවාදීන් "ඉන්ටර්විව්" කරමින් අශේන් සේනාරත්න සිදු කිරීමට උත්සාහ ගන්නා මොළ ශෝධනයේ ඔබ ගොදුරක් නොවන්න.

    අන්තවාදී "අහවලා" ගෝඨාභය මහතාට සහයෝගය දෙනවා කී පළියට ගෝඨාභය මහතා පළි නැත. ගෝඨාභය මහතා "අහවලාගේ" සහය ඉල්ලා නැත.

    සමාජයේ වෛරයට පාත්‍රව සිටින අබ්දුල් රාසික් සජිත් ප්‍රේමදාසලාගෙන් මුදල් ලබා ගෙන සිංහල භාෂාවෙන් ගෝඨාභය මහතාට සහය පළකරනවා කියමින් වීඩියෝවක් කරන්නේ සැබැවින්ම ගෝඨාභය මහතාට ඡන්ද ලබා දීමට නොවේ. එසේනම් අබ්දුල් රාසික් එම විඩීයෝව කළ යුතුව තිබුණේ දෙමළ භාෂාවෙනි. අබ්දුල් රාසික්ගේ අරමුණ ගෝඨාභය මහතා කෙරෙහි මිනිසුන් කලකිරවා සජිත් ප්‍රේමදාසට වාසි අත්කර දීමටයි.

    එම නිසා අශේන් සේනාරත්නගේ වීඩියෝ සත්‍ය නොවන, සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපෘතිය වෙනුවෙන් "ප්ලාන්ට්" කළ සැලසුම් සහගත ඒවා පමණක් බව මතක තබාගන්න.



    අප වෙත තොරතුරු ලැබී අති ආකාරයට, ඉදිරියේදී අශේන් සේනාරත්න විසින් වෛද්‍ය සා‍ෆි සහාබ්දීන්වත් "ඉන්ටර්විව්" කර ඔහුත් ගෝඨාභය මහතාට සහයෝගය දෙනවා කියමීන් විඩීයෝවක් කිරීමට නියමිතව ඇත.

    නමුත්ස් සා‍ෆි සහාබ්දීන් යනු එක්සත් ජාතික පාක්ෂිකයෙක් පමණක් නොව, එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ කතා කළ, එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ අපේක්ෂකයෙක් ද වන අතර ඔවුන්ගේ රඟපෑමට හසු නොවන මෙන් ඔබ සැමට මතක් කර සිටිමු.



    කිසිදු අන්තවාදියෙකුගේ සහයෝගය ලබා නොගන්නා බවට ගෝඨාභය මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති මොහොතක, අන්තවාදීන්ගේ මඩ වලට ‍රැව‍ටුණ අයට ඇත්ත දැන ගැනීමට මෙම පිළිතුර හැකි තරම් බෙදා හරින මෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.



    https://www.mahinda.info/2019/10/ashen-senarathna.html

    මෙක ඇත්තක් වුනත් බොරුවක් වුනත් සිංහල ජනතාව කලබල යුතු නැහැ අපි දන්නවා මහින්ද ගොථායි තමයි යුද්ධයට දෙශපාලන නායකත්වය දුන්නේ. පොර වගේ සිංහල මිනිස්සුන්ටම ආමත්‍රනය කරලා මේ ගෙම් එක දිනන්න බැහැ එක නිසා සිංහල ජනතාවගේ වැඩි විශ්වාසය ගොටාභයයි

    එ.ජා.පයට ඇත එකම අවිය දැන් මුස්ලිම් ජාතිවාදය පොශනය කරනවා කියලා කියන එකයි. අපි අමතක කර යුතු නැහැ යුද්ද කරන කාලයේ මුන් කියපු කතාන්දර අවසාන ප්‍රතිපලය අපි දුටුවා. එක නිසා ගත්තපය සජිත් වගේ පිස්සු යකෙක් වෙනුවෙන් ජන්දය දෙන්න හිත හදාගන්න හිතන්නවත් එපා.
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහලද මුස්ලිම්ද දෙමළද කියල නෙවෙයි. :confused::baffled:
    මොකා වුනත් ඉන්නේ කොන්ද පණ තියෙන නායකයෙක් යටතේද නැද්ද කියන එක. :yes::D:yes:
    කිසිම විදියක අන්තවාදයකට (දෙමළ, මුස්ලිම්, බෞද්ධ) ඉඩ නොතියන සෘජු නායකත්වයක් යටතේ කවුරු හිටියත් රටට ප්‍රශ්නයක් නෑ. :cool::yes::cool:
    ඒ නායකත්වය සජිත් හරි ගෝඨාභය හරි දෙනවනං එච්චරයි. :D
    ඒ දෙන්නගෙන් එහෙම කරන්න පුළුවන් කෙලින් කොන්දක් තියෙන්නෙ කාටද කියල දෙන්නගෙම ඉතිහාසය හාරල බැලුවම හිතාගන්න පුළුවන්නේ. ;):P:D
    :yes::cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මෙක ඇත්තක් වුනත් බොරුවක් වුනත් සිංහල ජනතාව කලබල යුතු නැහැ අපි දන්නවා මහින්ද ගොථායි තමයි යුද්ධයට දෙශපාලන නායකත්වය දුන්නේ. පොර වගේ සිංහල මිනිස්සුන්ටම ආමත්‍රනය කරලා මේ ගෙම් එක දිනන්න බැහැ එක නිසා සිංහල ජනතාවගේ වැඩි විශ්වාසය ගොටාභයයි

    එ.ජා.පයට ඇත එකම අවිය දැන් මුස්ලිම් ජාතිවාදය පොශනය කරනවා කියලා කියන එකයි. අපි අමතක කර යුතු නැහැ යුද්ද කරන කාලයේ මුන් කියපු කතාන්දර අවසාන ප්‍රතිපලය අපි දුටුවා. එක නිසා ගත්තපය සජිත් වගේ පිස්සු යකෙක් වෙනුවෙන් ජන්දය දෙන්න හිත හදාගන්න හිතන්නවත් එපා.


    :yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    Deshapremi gena nam mama danne ne bro,, But rata kaapu UNP ekata kade yana, Thaththa kiwwai kiyala minissu merunath thaman berenna gedara hitiya eka ekka photo gahala dala thiyena anik denna (Ashen and peshala) Deshapremi kiyala kiyannada kiyanne??