The War of the Worlds TV Series

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Help !

    The War of the Worlds බලන කවුරු හරි ඉන්නවද ?
    ඒකෙ එක එපියක් ආව නේද ?
    Google එකේ හැටියට නං මේ ඔක්තෝම්බර් 06 පලවෙනි එපිය ඇවිල්ල
    අද (ඔක්තොම්බර් 13) දෙවනි එපිය එනව
    ඒත් කොහෙවත් නෑනෙ පලවෙනි එපියෙ torrent එකක් හොයාගන්න ? :eek:

    තියෙනවනං link එකක් දෙන්න. thanks

    MV5-BODU4-ZWMw-NWQt-NGVi-Ny00-ZWU0-LWJj-MDQt-NGQ4-ZTcx-N2-Zj-ZDk5-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-NTE1-Nj-Y5-Mg-V1-SY1000-CR0-0-666-1000-AL.jpg
    [/IMG]

    Last edited:
    • Like
    Reactions: sameira and vinuga

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්ම්ටසිරි ටොමා හිටපු එකේ ටිවි සිරිස් එකකුත් ඇවිල්ලද යකො ..
    පට්ට කතාව ඔක
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අම්ම්ටසිරි ටොමා හිටපු එකේ ටිවි සිරිස් එකකුත් ඇවිල්ලද යකො ..
    පට්ට කතාව ඔක

    කව්ද බං ටොමා කියන්නෙ ?
    මීට කලිං film එකක් නං තිබ්බ ඒක21 වෙනි සියවසේ වෙන එකක්
    මේකෙ කෙලිංම වෙඩි බෙහෙත් කොටල දාන ජාතියෙ තුවක්කු වලිං යුද්ද කරන්නෙ :cool:
    trailer එක බලන්න සුපිරියට තියෙනව :love:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කව්ද බං ටොමා කියන්නෙ ?
    මීට කලිං film එකක් නං තිබ්බ ඒක21 වෙනි සියවසේ වෙන එකක්
    මේකෙ කෙලිංම වෙඩි බෙහෙත් කොටල දාන ජාතියෙ තුවක්කු වලිං යුද්ද කරන්නෙ :cool:
    trailer එක බලන්න සුපිරියට තියෙනව :love:

    Tom Cruise
    War_of_the_Worlds_2005_poster.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කව්ද බං ටොමා කියන්නෙ ?
    මීට කලිං film එකක් නං තිබ්බ ඒක21 වෙනි සියවසේ වෙන එකක්
    මේකෙ කෙලිංම වෙඩි බෙහෙත් කොටල දාන ජාතියෙ තුවක්කු වලිං යුද්ද කරන්නෙ :cool:
    trailer එක බලන්න සුපිරියට තියෙනව :love:

    ටොම් කෘස් ඉන්න එකෙම ඔල්ඩ් වර්ශන් එක බ0 උබ බලල නැත්තම් බලපන් War of the Worlds 2005
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    BBC එකද උබට ඕනා. එක තාම රිලීස් කරලා නැහැ වගේ. අයි ප්ලේයර් එකේ නැහැනේ.

    හෙට බලපන් සමහර විට ටොරෙන්ට් එයි
    එහෙම නැත්තම් ඉතින් 29ය තමා

    wikipedia pages දෙකක් තියෙනව 2019 එන war of the worlds series දෙකක් ගැන. දෙකේ dates පැටලිලාද කොහෙද :sorry:
    https://en.wikipedia.org/wiki/The_War_of_the_Worlds_(British_TV_series)
    https://en.wikipedia.org/wiki/War_of_the_Worlds_(2019_TV_series)

    ටොම් කෘස් ඉන්න එකෙම ඔල්ඩ් වර්ශන් එක බ0 උබ බලල නැත්තම් බලපන් War of the Worlds 2005

    නලුවෙන්ගෙ නම් දන්නෑ :P
    dakota fanning ඉන්න එක කියන්න :baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මේක නිකං යුද්දයක් බං.
    war of the worlds වල තියෙන්නෙ පිටසක්වල ජීවීන් එක්ක යුද්දයක් :love: මේක නෙමේ මං හොයන එක මේ මාසෙ එන එකක්
    :sorry::sorry::sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    wikipedia pages දෙකක් තියෙනව 2019 එන war of the worlds series දෙකක් ගැන. දෙකේ dates පැටලිලාද කොහෙද :sorry:
    https://en.wikipedia.org/wiki/The_War_of_the_Worlds_(British_TV_series)
    https://en.wikipedia.org/wiki/War_of_the_Worlds_(2019_TV_series)

    නලුවෙන්ගෙ නම් දන්නෑ :P
    dakota fanning ඉන්න එක කියන්න :baffled:

    War of The Worlds 2005
    ඔකෙ එ කෙල්ල පොඩි බ0 ..