Presidential Election Q&A Session

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Presidential Election Q&A

    Q-and-A.jpg

    මේ ත්‍රඩ් එක අරම්භ කරේ ජනාධිපතිවරණය පිලිබද ප්‍රබුද්ධ සංවාදයක් කිරිම පිණිසයි.

    මෙය නිකන් කණ්නාඩි පොලගුන්ට නොව බුද්ධිමත් ජන්ද දායකයන්ගෙ අවදානය පිනිස පමණයි

    ඔබ ඉදිරිපත් කරන තර්කයන් කරුණු හැකිතාක් පමණ සතය කරුනු සංබා සහ දත්තයන් (Facts & Figures) මත පදනම් වනවා නම් වඩාත් හොදයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    Ai Gota 90 mul dhashakaye sakriya hamdha sewayen iwath une? Ai Lankawen gihila aith 2005 thamunge aiya janadhipathi wenakam ratata nawe?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගොථාබය ඇත්තටම සහරන්ලාට මුදල් ගෙව්වා ද?

    සමහර අයට හිතෙන්නට පුලුවන් රාජපක්ශවරුන්ට නැවතත් ත්‍රස්ත බියක් ඇතිකොට බලය ලබාගැනිම සදහ මෙවන් ක්‍රියාවක් සිදුවන්නට ඇතැයි කියා, හොදයි අපි හිතමු එය එසෙය කියලා එහෙනම් නිසි සාක්ශි තිබෙනම් ඇයි පවතින අණ්ඩුවට නොහැකි ආදලා පුද්ගලයන් අතඩංගුවට ගන්න මොකද මෙය ජාතික ආරක්ශාවට කෙලින්ම බලපාන ප්‍රශ්නයක් වන නිසා. ඒය එසෙ නොකොට හුදු මැතිවරණ වෙදිකාවේ මතෘකාවක් කිරිම කිසිසෙත් අනුමත කල නොහැක. අනෙක් අතකට එවැනි දෙයක් සිදුවිම වළක්වාගන්නට නොහැකි අන්ඩුවකින් ඇති පලය කුමක්ද කියන ප්‍රශ්නයත් අපි අපෙන්ම අහන්නට ඔනැ වෙන්වා. මතකනේ පාස්කු ප්‍රහාරයෙදී මොවුන් හැසිරුන විදිහ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Ai Gota 90 mul dhashakaye sakriya hamdha sewayen iwath une? Ai Lankawen gihila aith 2005 thamunge aiya janadhipathi wenakam ratata nawe?

    එක ඔහුගේ පෞද්ගලික දෙයක් නමුත් වඩා වදගත් වෙන්නේ ඔහු මහ්න්දගෙ සහොදරයා විමත් ඔහුගේ රාජකාරිය හිතුවාට වඩා හොදින් අවසන් කිරිමත් ය නොවේද?

    අනිවා ප්‍රභා හිතුවා ජන්තයන්තරය පැමිණ ඔහුව ගලවා ගනිවි කියා එ වෙලාවේ මහින්දත් ගොටාත් ජන්යන්තරයට නටන්න දුන්නේ නැහැ එහි ප්‍රතිඵ්ලයක් ලෙස ඔවුන් ඉතා සුක්ශම ලෙස රටේ ප්‍රබුද්ධ යැයි මිනිස්සුන් ගරුකරන හමුදුරුවරු, මහාචර්ය වරුන්ව ඩොලර්වලට අරගෙන Regime Change එකක් කරා මෛත්‍රී දින්න ගමන් මෙ ගැන ඇමරිකාව නිවෙදනයක් නිකුත් කරා
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එක ඔහුගේ පෞද්ගලික දෙයක් නමුත් වඩා වදගත් වෙන්නේ ඔහු මහ්න්දගෙ සහොදරයා විමත් ඔහුගේ රාජකාරිය හිතුවාට වඩා හොදින් අවසන් කිරිමත් ය නොවේද?

    අනිවා ප්‍රභා හිතුවා ජන්තයන්තරය පැමිණ ඔහුව ගලවා ගනිවි කියා එ වෙලාවේ මහින්දත් ගොටාත් ජන්යන්තරයට නටන්න දුන්නේ නැහැ එහි ප්‍රතිඵ්ලයක් ලෙස ඔවුන් ඉතා සුක්ශම ලෙස රටේ ප්‍රබුද්ධ යැයි මිනිස්සුන් ගරුකරන හමුදුරුවරු, මහාචර්ය වරුන්ව ඩොලර්වලට අරගෙන Regime Change එකක් කරා මෛත්‍රී දින්න ගමන් මෙ ගැන ඇමරිකාව නිවෙදනයක් නිකුත් කරා

    yudden awrudu 10kata passe army commander wa maru kalama dakkane apu pressure eka.. yudde thiyeddi kohoma pressure ekak enna athida :sorry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    එක ඔහුගේ පෞද්ගලික දෙයක් නමුත් වඩා වදගත් වෙන්නේ ඔහු මහ්න්දගෙ සහොදරයා විමත් ඔහුගේ රාජකාරිය හිතුවාට වඩා හොදින් අවසන් කිරිමත් ය නොවේද?

    අනිවා ප්‍රභා හිතුවා ජන්තයන්තරය පැමිණ ඔහුව ගලවා ගනිවි කියා එ වෙලාවේ මහින්දත් ගොටාත් ජන්යන්තරයට නටන්න දුන්නේ නැහැ එහි ප්‍රතිඵ්ලයක් ලෙස ඔවුන් ඉතා සුක්ශම ලෙස රටේ ප්‍රබුද්ධ යැයි මිනිස්සුන් ගරුකරන හමුදුරුවරු, මහාචර්ය වරුන්ව ඩොලර්වලට අරගෙන Regime Change එකක් කරා මෛත්‍රී දින්න ගමන් මෙ ගැන ඇමරිකාව නිවෙදනයක් නිකුත් කරා

    Ow eka ohuge pawshgalika thuranayak apita upakalpanaya karanna puluwan rata wenuwen divi pushanna akamathi nisa ae kala parichaya maga hariya kiyala
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මන්ත්‍රීලා පක්ෂෙ මාරු කරාම මන්ත්‍රීධුරය අහෝසි වෙන විදිහෙ ව්‍යවස්ථා සංශෝදනයක් දෙන්නෙ කවුද?
    ෂරියා නීතිය, තේසවලාමේ නීතිය, උඩරට නීතිය එනම් මනම් නැතුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම නීතියක් ගේන්න පොරොන්දු වෙන්නෙ කවුද?
    සංස්ථා, අමාත්‍යංශ සහ විදේශ සේවයට වලට යාළුවො, නෑදෑයො දාන්නෙ නැතුව සුදුසු අය දාන්න පුළුවන් කාටද?
    හොරකන් කරපු දේශපාලකයන්ට දඬුවම් දෙන්න පොරොන්දු වෙන්නෙ කවුද?

    එහෙම කරන්න පුළුවන් කෙනෙකුට චන්දෙ දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    https://nationalpeoplesmovement.consider.it/
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මන්ත්‍රීලා පක්ෂෙ මාරු කරාම මන්ත්‍රීධුරය අහෝසි වෙන විදිහෙ ව්‍යවස්ථා සංශෝදනයක් දෙන්නෙ කවුද?
    ෂරියා නීතිය, තේසවලාමේ නීතිය, උඩරට නීතිය එනම් මනම් නැතුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම නීතියක් ගේන්න පොරොන්දු වෙන්නෙ කවුද?
    සංස්ථා, අමාත්‍යංශ සහ විදේශ සේවයට වලට යාළුවො, නෑදෑයො දාන්නෙ නැතුව සුදුසු අය දාන්න පුළුවන් කාටද?
    හොරකන් කරපු දේශපාලකයන්ට දඬුවම් දෙන්න පොරොන්දු වෙන්නෙ කවුද?

    එහෙම කරන්න පුළුවන් කෙනෙකුට චන්දෙ දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.

    අන්න නියම යොජනා ටිකක් , අපි පාට පක්ශ නොබලා මෙදෙවල් කරන අයට සහය දෙනවා නම් ඔවුන්ට බය නැතිව එවැනි තීරන ගන්න පුලුවන් .