දැනට සජිත් පිලෙන් එන චොදනා වල සතයතාවයක් තිබේද? වැඩ වර්ජන සහ අන්තවාදය පිටිපස්සේ සිටින්නේ රාජපක්ශවරුන් යන චොදනාවා
මහජනතාව මදක් මේ Movements ටික ඉතා සුක්ශමව බැලුවොත් වටහාගන්න පුලුවන් මෙවාවල පිටිපස්සේ සිටින්නේ කව්ද යන වග.
අපිට දැනට වෙන විකල්පයක් නැති නිසා මට හිතෙන්නේ මේ චොදනාවල වගකිමත් රජයට මහජනයා යොමුකල යුතු බවයි.
ඒ කියන්නේ මෙවැනි කඩාකප්පල් කාරී ක්‍රියාවන් රජයට නොහැකි වුනා නවත්වාගන්න / Exposed කරන්න. අර ගොල්ලො කකුලෙන් ඇද්දා, මේ ගොල්ලෝ කකුලෙන් අදිනවා කියලා අනෙකාට අගිලි දිගු කරන වගකිම් විරහිත අණඩුවක් අපිට වැඩක් නැහැ කියලයි මට හිතන්නේ.
ඒ වගෙම තමයි සමහර වර්ජන ඉතාමතම පහත් දෙශපාලන කුමන්ත්රන මැතිවරණයක් නම් කර ඇති අවස්තාවකදි. වෛට්දය වරුන් ඉටත් අන්තයි.
එය වැලැක්විමට මෑතිවරණ කොමිසමට බලය දිය යුතුයි.

ඔවු ගැස නැ එක පිටිපස්සෙ ඉන්නෙ රවි
සජියාට බාල්දි පෙරලන එකා, රනිල් රවි අකිල රනිල් සෙට් එක සජියගෙ චන්ද කඩනවා ශාන් වික්‍රමසිංහ එක නිවුස් එකක් දානවද සජිත් ගැන, රවියා ඉතා සුක්ශමව සජිත්ගෙ චන්ද අඩු කරනවා එක ඉතා හොද දෙයක් රනිල් සජිත්ට එන චන්ද ලස්සනට වාහානවා![]()
අපේ උන් එක්ක මොන ප්රබුද්ධ සංවාදයක්ද , කුනුහරප තමා
මන්ත්‍රීලා පක්ෂෙ මාරු කරාම මන්ත්‍රීධුරය අහෝසි වෙන විදිහෙ ව්‍යවස්ථා සංශෝදනයක් දෙන්නෙ කවුද?
ෂරියා නීතිය, තේසවලාමේ නීතිය, උඩරට නීතිය එනම් මනම් නැතුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම නීතියක් ගේන්න පොරොන්දු වෙන්නෙ කවුද?
සංස්ථා, අමාත්‍යංශ සහ විදේශ සේවයට වලට යාළුවො, නෑදෑයො දාන්නෙ නැතුව සුදුසු අය දාන්න පුළුවන් කාටද?
හොරකන් කරපු දේශපාලකයන්ට දඬුවම් දෙන්න පොරොන්දු වෙන්නෙ කවුද?
එහෙම කරන්න පුළුවන් කෙනෙකුට චන්දෙ දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.



1. මන්ත්‍රීලා පක්ෂෙ මාරු කරාම මන්ත්‍රීධුරය අහෝසි වෙන විදිහෙ ව්‍යවස්ථා සංශෝදනයක් දෙන්නෙ කවුද?
2. ෂරියා නීතිය, තේසවලාමේ නීතිය, උඩරට නීතිය එනම් මනම් නැතුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම නීතියක් ගේන්න පොරොන්දු වෙන්නෙ කවුද?
3. සංස්ථා, අමාත්‍යංශ සහ විදේශ සේවයට වලට යාළුවො, නෑදෑයො දාන්නෙ නැතුව සුදුසු අය දාන්න පුළුවන් කාටද?
හොරකන් කරපු දේශපාලකයන්ට දඬුවම් දෙන්න පොරොන්දු වෙන්නෙ කවුද?
එහෙම කරන්න පුළුවන් කෙනෙකුට චන්දෙ දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.
සජිත් දිනුවොත් රනිල් ඉවරයි එක නිසා රවියාගෙ ගෙමක් වෙන්නත් පුලුවන් මෙක.
මට නම් මේ දේශපාලනය හිරිකිතයි බං දැන් බලපන් ප්‍රමදාසට පතුරුයන්න බැනපු චන්ද්‍රිකාවත් වෙදිකාවට නග්ග ගන්න තරම් පච පුතානෝ කෙනෙක් වුනා සජියා.
ගොථාභය ජය ගතහොත් ඔහු දැන ගත යුතුයි මේ දෙන්නේ නැවතත් මහින්දගේ හො බැසිල් නාමල් බෙබිලාගේ යුගයක් බිහිවෙනවා දකින්න නොවෙයි කියා.

ඇත්ත, එ විතරක් නෙවෙයි චන්ද්‍රිකාගෙ අම්මගෙ ප්‍රජා අයිතිය අහොසි කරෙ ප්‍රෙමදාස ඉතින් එවා චන්දිකාටවත් මතකද, jvp එකෙ ලොක්කට වැඩෙ දුන්නෙ කවුද අනුරලට එවා වැඩක් නැ
කොහොම උනත්
කාර්මික අතින් ආර්තික අතින් සාමාජිය අතින් ඉහල ගිය රටවල් එ තත්වෙට ආවෙ එ රටවල ඉන්න මිනිස්සුන්ගෙ iq එක වැඩි නිසා, iq එක අඩු ජානතාවක් ඉන්න ලන්කාව වගෙ රටක් එක පුද්ගලයෙක්ගෙ උත්සාහායකින් දියුනු කරන්න බැ,![]()
එක ඇත්ත නමුත් උඩ ඉදලා සුද්දයක් තමයි ඔනෑ, බැරි දෙයක් නැහැ ලොකේ එකෙක්ටවත් උවමනාවක් නැහැ. ගොවියාට නිසි මිලක් ගෙව්වා නම් එයාලගෙ අර්තිකය ශක්තිමත් වෙනවා කොළඔට ලමයින් එවන්න ඔනැ නැහැ. දුප්පත් ජනතවට උනත් පොඩ්ඩක් රට ගැන හිතනවා නම් මෙහෙම වෙන්නෙ නැහැ. රට සංවර්තනය කරලා එහි ප්රතිලාභ හැමොටම ගලාගෙන යන system එකක් හැදුවා නම් රටේ ගොඩක් ප්‍රශ්න ඉවරයි බන්.
ලෙසි නැත්තෙ ආකාල්ප අතින් හරිම පසු ගාමි තැනක ලන්කාව තියෙන්නෙ එවා හදන්න බැ, දැන් හැඩ ගැහිලා සාමාජෙ එවා වෙනස් කරන්න ගියොත් ඉලග පාර උ චන්දෙ ඉල්ලනවා බොරු , එහෙම නම් ප්‍රදාන පක්ශ දෙකෙ උන් කාතා කරලා එක වැඩපිලිවෙලක් ගෙනියන්න ඔන නමුත් unp එකෙ තියෙන්නෙ විශෙශයෙන් රනිල්ලගෙ ක්‍රම රටවල් කන්න හොදයි ඉතින් හැම පැත්තකින්ම ලෙසිම නැ
