Presidential Election Q&A Session

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    hari ithin eth nikan ltte eke target ekak wenna one nane.. american citizenship thiyana eke dala yanna thibbane.. ai giye naththe?

    අපෙ මිනිස්සු හරිම කුහකයි යුධදය දිනන්නේ නැහැ මලාට රනිල් හිටියානම් එකයි ඇත්ත , මහින්ද එයට ඔනැ කරන දෙශපාලන නායකත්වය දුන්නා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    R ,ප්‍රේමදාස ජනාධිපති වෙලා අවූරුදු 30 කට විතර පස්සෙ ප්‍රේමදාස ගෙ පුතා සජිත් ජනාධිපතිවරනෙට ඉල්ලනව.. ජනාධිපති වෙන්න කිසිම සුදුසුකමක් නැතුව.. තියන එකම සුදුසුකම තාත්ත ජනාධිපති වෙලා හිටිය කියන එක විතරයි.. :lol:

    අද ඉදල තව අවුරුදු 25 ක් විතර යනකොට නාමල් රාජපක්ශත් අද සජිත් වගේම ජනාධිපතිවරනෙට ඉල්ලයි කියල හිතෙනව.. :lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Ehanam ithin SF ada army commander wa nitharagayen path karanna oni rata palanaya karanna..

    SF tharaga kala paraduna.. SF aniwa ratata wadak karapu kenek..SF me para illanawa nam onna hithala balanna puluwan.. mahesh ta wada gota ratata deyak karala thiynawa kiyala mage opinion eka

    gota ratat wadak karapu manussayek kiyala pilagannawada nadda?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492

    Gota Mahesh or Shavendra wada rata wenuwen monawada karala thiyenne?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Target una thamai eath sangramika marana biya danenne nae ne..
    අනුන්ගේ බය ගැන ප්‍රස්න කරන අපි යුද්දේ නැති කාලේවත් හමුදාවට බැඳෙන්න යනවද නෑ නෙ. අපි හිතමු ඇත්තටම බයේ පැනල ගියාමයි කියල ඒකෙන් අර අවුරුදු විස්සක් කරපු සේවය අහෝසි වෙනවද.

    මනුස්සයෙක් එක දවසක් හරි යුද්දෙට දායක වෙලා තියෙනවනං ගෙදරට වෙලා සැපට ආතල් එකේ ඉන්න අපිට වඩා රට වෙනුවෙන් දෙයක් කරල තියෙනව ඒ මනුස්සය. ඒ ක්‍රෙඩිට් එක දීපන් කුහක නොවී.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    අනුන්ගේ බය ගැන ප්‍රස්න කරන අපි යුද්දේ නැති කාලේවත් හමුදාවට බැඳෙන්න යනවද නෑ නෙ. අපි හිතමු ඇත්තටම බයේ පැනල ගියාමයි කියල ඒකෙන් අර අවුරුදු විස්සක් කරපු සේවය අහෝසි වෙනවද.

    මනුස්සයෙක් එක දවසක් හරි යුද්දෙට දායක වෙලා තියෙනවනං ගෙදරට වෙලා සැපට ආතල් එකේ ඉන්න අපිට වඩා රට වෙනුවෙන් දෙයක් කරල තියෙනව ඒ මනුස්සය. ඒ ක්‍රෙඩිට් එක දීපන් කුහක නොවී.

    Uba man ahapu prashnae madin allan thiyenne..Gota sakriya udha sebalek credit eka denna ona ethanadhi eath eka thanakadhi rata dala jivitha arakshawa patha yanawa aith enna aiya rate mul pituwata awata passé..mage prashnae pottu campaign eka base wela thiyenne rata jathiya matha eath unge apekshajaya war peek eka welawe mata bayai kiyala rata dala giya manusayek ...man ahanne ehama ottuda kiyala witharai
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Uba man ahapu prashnae madin allan thiyenne..Gota sakriya udha sebalek credit eka denna ona ethanadhi eath eka thanakadhi rata dala jivitha arakshawa patha yanawa aith enna aiya rate mul pituwata awata passé..mage prashnae pottu campaign eka base wela thiyenne rata jathiya matha eath unge apekshajaya war peek eka welawe mata bayai kiyala rata dala giya manusayek ...man ahanne ehama ottuda kiyala witharai

    Ow ottui :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Uba man ahapu prashnae madin allan thiyenne..Gota sakriya udha sebalek credit eka denna ona ethanadhi eath eka thanakadhi rata dala jivitha arakshawa patha yanawa aith enna aiya rate mul pituwata awata passé..mage prashnae pottu campaign eka base wela thiyenne rata jathiya matha eath unge apekshajaya war peek eka welawe mata bayai kiyala rata dala giya manusayek ...man ahanne ehama ottuda kiyala witharai
    උඹ අවංකවම හිතනවද මනුස්සයෙක් අවුරුදු විස්සක් තිස්සේ යුද්දෙට සහභාගී වෙලා එකපාරටම විසිඑක්වෙනි අවුරුද්දේ අමුතු බයක් හැදේවි කියල ඇමරිකාවටම පැනල යන්න තරං. පලවෙනි දවසේ පලවෙනි සතියෙ මාසයක් දෙකක් අවුරුද්දක් ඇතුලත ගියා නං අන්න හරි සාධාරණයි. අවුරුදු විස්සක් අල්ලල ඉඳියිද බන් යුද්දෙට බය එකෙක් :baffled: අනික කොහොමත් නිලධාරියො යුද්දෙට යන්නේ නෑ සෙබළු වගේ උන්ට අවදානම අඩුවෙන එක වෙන්නෙ රෑන්ක් එක උඩට යන්න යන්න. මනුස්සය විශ්‍රාම යද්දී හිටිය කියන්නේ කොතලාවල ඇකඩමියේ. ඒක අස්සේ ඉන්න බයවෙන්නේ අහවල් එකටද.

    මනුස්සය ඇමරිකා යන්න ඇත්තේ දැන් සිංහලු පැනගෙන ඔසී යන හේතුවටම තමා වෙන අමුතු මැජික් එකක් නෑ ඕකේ. මේ දැන් ග්‍රීන් කාඩ් එකක් හම්බුනොත් ඇමරිකා නොයන එකෙක් ඉන්නවද. මරණ බයක් ඕනේ වෙන්නේ නෑ ඕකට.

    දැන් සජිත් යුද්දෙට ගියාද නෑ නෙ, කවුරුහරි කිවොත් සජිත් අමු බයගුල්ලෙක් ඒකයි ඌ හමුදාවට බැඳුනේ නැතුව පිටරටට වෙලා හිටියෙ ඒ හින්ද උට චන්දෙ දෙන්න එපා කියල උඹ හිතනවද ඒක සාධාරණයි කියල. ඒ හින්ද සජිත්ට රට ජාතිය ගැන ගැන කතාකරන්නත් අයිතියක් නෑ කිවොත් ඒක සාධාරණද. මමනං එහෙම හිතන්නේ නෑ.
     
    E manussaya rata deyak kala kiyala pili ganne na machan..
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    2010 හමුදාවේ ඉන්නකොටම මහේශ් SFට සහයෝගය දුන්න එක හරිද වැරදිද?
    සහයෝගය දුන්නා නම් ඒක හමුදා විනය කඩකිරීමක් නේද?
    2010 රටින් පැනලා ගිය මහේශ් ව හමුදාපති කරපු එක අනුමත කරනවාද?
    පාස්කු ප්‍රාහාරය ගැන දැනගෙන ඉඳලත් හමුදාපති ලෙස ඒක නවත්තගන්න බැරිවුනේ ඇයි?
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මන්ත්‍රීලා පක්ෂෙ මාරු කරාම මන්ත්‍රීධුරය අහෝසි වෙන විදිහෙ ව්‍යවස්ථා සංශෝදනයක් දෙන්නෙ කවුද?
    ෂරියා නීතිය, තේසවලාමේ නීතිය, උඩරට නීතිය එනම් මනම් නැතුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම නීතියක් ගේන්න පොරොන්දු වෙන්නෙ කවුද?
    සංස්ථා, අමාත්‍යංශ සහ විදේශ සේවයට වලට යාළුවො, නෑදෑයො දාන්නෙ නැතුව සුදුසු අය දාන්න පුළුවන් කාටද?
    හොරකන් කරපු දේශපාලකයන්ට දඬුවම් දෙන්න පොරොන්දු වෙන්නෙ කවුද?

    එහෙම කරන්න පුළුවන් කෙනෙකුට චන්දෙ දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.
    bump
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    E manussaya rata deyak kala kiyala pili ganne na machan..

    පුදුම පාට කන්නාඩි කාරයෝ බං රටේ නැති කරතන්දර නමුත් ඇත්හ තමයි යුද්ධය විකුණන් කනවා වෙනුවට එක අවුරුදු 3 න් ඉවරම කරා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    R ,ප්‍රේමදාස ජනාධිපති වෙලා අවූරුදු 30 කට විතර පස්සෙ ප්‍රේමදාස ගෙ පුතා සජිත් ජනාධිපතිවරනෙට ඉල්ලනව.. ජනාධිපති වෙන්න කිසිම සුදුසුකමක් නැතුව.. තියන එකම සුදුසුකම තාත්ත ජනාධිපති වෙලා හිටිය කියන එක විතරයි.. :lol:

    අද ඉදල තව අවුරුදු 25 ක් විතර යනකොට නාමල් රාජපක්ශත් අද සජිත් වගේම ජනාධිපතිවරනෙට ඉල්ලයි කියල හිතෙනව.. :lol:

    අනිවා මචන් මෙකත් පවුල්වාදය්ක් තම්යි UNP කියන්නේ uncles and nephews party එකක් :);)

    අනිවා අපි මහ මැතිවරනයෙදි මශෙස්ලා ඉදිවි කියලා හිතනවා අනිවා හොරු රැල නම් ගෙදර යැවියම යුත්යි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇයි මහුතර තරුණයන් ගොඪාබයට කැමති? ඇයි ගොටබය කරලියට එන්නේ?

    මම හිතන්නේ ඔහු යුද්ධයට දැක්වු දායකත්වයත්, කොළඔට කරපු වැඩත් , වීනයානුකුලව රටක් කල හැකි යැයී මහජනයා සිතිම තමයි ප්‍රබල සාධක වන්නේ

    අපේ රටේ කිසිම වීනයක් නැහැ, අපෙ මිනිස්සුන්ට ප්‍රජත්‍රත්ත්වාදය වැඩිය දිරවන්නේ නැහැ ඉතින් ගොථාබය වැනි තද නායකයෙකුගේ අවස්ශ්යතාවය තමයි තදින්ම ඇති වෙලා තියෙන්නේ. පස්කු ප්‍රහරයෙන් පසු රටේ ජාතික ආරක්ශාව බල්ලට ගියා, එහා බැදුනු සංචාරක කර්මාන්තය බිදවැටිම නිසා අර්තිකය කඩාගෙන වැටුනා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇත්තටම මෙතරම් ණය බරක් දිබියදිත් මෙවැනි පොරොන්දු ඉටුකරන්න රජයට මුලයමය හැකියාවක් තියෙනවාද?

    බදු අඩුකිරිම, විශ්‍රාම වැටුප් වැඩි කිරිම් කියන්නේ රජයකට විශාල බරක්, වර්තමාන රජයේ මුලු ආදායමෙන් 45% පමනම ණය ගෙවිම් සහ්දහ යොදවනවා.

    කිසිම අපෙක්ශකයෙක් ප්‍රකාශ කරන්නේ නැහැ රජය වියදම් /දුෂණ අවම කිර්මක් ගැන. පසුගිය අන්ඩුවත් නොසැහෙන්න මෛත්‍රීවරුන්ට වරප්‍රසාද දුන්නා මහජන විරොදය නොතකා. ප්‍රමසාද හො ගොථාට මේ ක්‍රිමයෙන් ගැලවෙන්න බැරි වෙවි. මහජනයා තමයි මහ මැතිවරණයෙන් උගතුන් පර්ලිමෙන්තුවට තොරාපත් කල ගත යුත්තේ.