පාපොච්චාරණයක් සහ විසඳුමක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    එපා වෙලා බන් තියෙන්නේ, ඌ ඔක්තෝම්බර් 30 වෙනකන් කල් ඉල්ලුව, මට දැනට ඩොලර් 1400 දීල තියනවනේ, මම කිව්වා උට එක පාර $3600 දීල ඩොලර් 5000න් වැඩේ ඉවර කරමු කියල, ඉතුරු ඩොලර් 5000 මට ඕන නෑ කියල, හැබැයි නොවැම්බර් 1 වෙනිදා වෙද්දී ඕන කියල, ඌ ගාව එච්චර දෙන්න නැහැල්ලු, මම එහෙනම් කිව්වා ලක්ෂ 1,30 ගානේ මාස 12 ගෙවෙන්න අග්රිමන්ට් එකක් ගහමු කියල මාස්පතා 1,30 ගානේ දෙනවා කියල ඉතුරු ලක්ෂ 16ට. ඒ දෙකෙන් එකක් බලල කියන්නම් කිව්වා ඔක්තෝම්බර් 30 වෙද්දී, එහෙමත් නැත්තන් උගෙන් වාරිකේ ගාන හරි මාස 30ක් විදිහට ගන්නවා බන්, වෙන මක් කරන්නද, :(

    ow at a minimum ube vehicle leasing ekawat gewanna kiyahan uta,

    hebei meka, den oka tawa kagenda laksa 5k gatta kiwwa neda trade karanna, u den hadanne etanin aye mula idan patan aran okkoma naya gewanna,

    eth ohoma stress tiyagena trade karanna be ban, okage laksa 5th loss wenawa lagadima,

    uta depala anan manan tiyanawanam hoyala balahan, uta wenna gewal dorawal wikunanna tama,

    samahara wita oka ratin paninnat ida tiyanawa,

    u trading walin goda yanne , ewa balan inna epa, ekko kattiya set wela gihin gema illahan gewal dorawal uge namatanam tiyenne ewa hari wikunahalla aruth ekka etatu wela,

    police giya kiyala wedak ne, nadu gihin u hire giyath ubalata salli ne, gewanna kiyala order karath eth uta tiyana widihata tama,

    hodama de puluwan taram ikmanta uge tiyana deyak hari wikunala meken goda ena eka, utah hoda wede oka, nettam oka tawat naya wenawa minissunta, antimeta suicide wat karagattoth ubala okkoma iwarai,

    mannam hitanne ne u horen kiyala, u modayek, kawda danne oka signal follow karala trade karada kiyala, kawda danne oka ubalagen salli aran wena ekekta dunnada kiyala trade karanna,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,023
    1
    61,147
    113
    Mother Earth
    මේ මොන හුත්තක්ද බන් මේ. මූ බොයිය දානවද මන්දා. කියන හැම ගානම අපිට 100න් බෙදලා ගන්න වෙයි. :lol:
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51

    october 30 wenakan ban inne mona de karannath
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මේ මොන හුත්තක්ද බන් මේ. මූ බොයිය දානවද මන්දා. කියන හැම ගානම අපිට 100න් බෙදලා ගන්න වෙයි. :lol:

    kamathi deyak hithaganin machan,. mehema dewaluth wenawa ban minissunta.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඕක පාඩමක් විදිහට ගනින්. ඔය සල්ලි උබට හම්බ නොවෙන්න තියන චාන්ස් එක වැඩියි. උව ඉස්සුවා කියල උබට සල්ලි හම්බ වෙන්නේ නෑ. ඉල්ලන් පුකේ තිය ගන්න එපා. පුලුවන්නම් උව ටික ටික කොටු කරපන්.

    අද දිනේ දාල ලියල තියා ගනින්. ඔය සල්ලි වලින්කොටසක් හරි ගත්තොත් ගන්ඩ පුළුවන් වෙන්නේ ඇනයක් වෙලාම විතරයි.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ඕක පාඩමක් විදිහට ගනින්. ඔය සල්ලි උබට හම්බ නොවෙන්න තියන චාන්ස් එක වැඩියි. උව ඉස්සුවා කියල උබට සල්ලි හම්බ වෙන්නේ නෑ. ඉල්ලන් පුකේ තිය ගන්න එපා. පුලුවන්නම් උව ටික ටික කොටු කරපන්.

    අද දිනේ දාල ලියල තියා ගනින්. ඔය සල්ලි වලින්කොටසක් හරි ගත්තොත් ගන්ඩ පුළුවන් වෙන්නේ ඇනයක් වෙලාම විතරයි.

    ඇත්ත බන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,023
    1
    61,147
    113
    Mother Earth
    kamathi deyak hithaganin machan,. mehema dewaluth wenawa ban minissunta.

    sorry machan:(, mama hithuwe uba boiya danawa kiyala. Salli bank wala dala FD dana eka wenama deyak. eka rayin posath wenna giyama oka wenne ban. greediness eka thamai ube lokuma hathura. ube athinma oya salli tika nathi una nam ubata ochchara dukak na. wena kenek ube salli tika kela karapu ekata uba kochchara dukenda atte, so sry bro. try to do something quick before it's too late. he would probably planning to escape overseas.
     
    Last edited:

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    sorry machan:(, mama hithuwe uba boiya danawa kiyala. Salli bank wala dala FD dana eka wenama deyak. eka rayin posath wenna giyama oka wenne ban. greediness eka thamai ube lokuma hathura. ube athinma oya salli tika nathi una nam ubata ochchara dukak na. wena kenek ube salli tika kela karapu ekata uba kochchara dukenda atte, so sry bro. try to do something quick before it's too late. he would probably planning to escape overseas.

    ow ban. mama dannawa mage thanhawa nisa kela wune kiyala. wenna tyena dewal wuna, dan ugen warike hari ganna ona ban.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මට 20%ක් දියන්
    මුලින් නෙමේ, මම සල්ලි 80%ක් උඹට අරන් දෙන්නම්
    මම මාස 6ක් ඇතුලත උගෙන් සල්ලි අරන් දෙන්නම්
    කැමති නම් PM එකක් එවපන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලක්ශ 20ක් එකපාර දෙනවද බන් ඔහොම. . පට්ට ගේම්කාරයෝ ඉන්නේ ලන්කාවේ. .
    ඕකා ඔය පවිච්චි කරන වාහනේ රෙන්ට් එකට ගත්ත එකක් වෙන්න පුලුවන්. . ඉන්න ගේ කුලියට ගත්ත එකක් වෙන්න පුලුවන්. .

    ඕකගේ වාහනේ ගන්නයි, ඕකගෙන් සල්ලි ගන්නයි බලන් ඉන්නේ නැතුව බැන්ක් ස්ලිප් එකේ කොපියකුත් අරන් පොලිසියේ පැමිනිල්ලක් දාපන්. . උබ කියපන් ලක්ශ 20ක් මගෙන් ගත්තා ඒ වෙනුවට මට මාසෙකට මෙච්චර ගානක් දෙන්නම් කියලා පොරොන්දු වුනා දැන් ඒ ගාන දෙන්නෑ කියපන්. .
    බයිනරි මගුල් කියන්න එපා. . ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන කතාවකුත් කිව්වා ඒත් මම ඒ ගැන වැඩිය දන්නෑ කියපන්. .

    උබ පැමිනිල්ල දාපන් මුලින්. . ඉටපස්සේ ඕකව පොලිසි ගෙන්නලා ඌ සල්ලි දෙනවනම් ඒ දෙන විදියත් එක්ක එකගතාවෙකට එන්න පුලුවන්. . නැත්තන් පැමිනිල්ලේ කොපි එකක් අරන් ලෝයර් කෙනෙක් අල්ලලා නඩුවක් දාපන්. .

    මට පේන විදියට පොර වැඩි කාලයක් ලන්කාවේ ඉන්න එකක් නෑ. .
     
    • Like
    Reactions: thilaapiya

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මට 20%ක් දියන්
    මුලින් නෙමේ, මම සල්ලි 80%ක් උඹට අරන් දෙන්නම්
    මම මාස 6ක් ඇතුලත උගෙන් සල්ලි අරන් දෙන්නම්
    කැමති නම් PM එකක් එවපන්

    අහ් උබත් ඉන්නවද. . කොහෙද මෙච්චරකල් හිටියේ? :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 20ක් එකපාර දෙනවද බන් ඔහොම. . පට්ට ගේම්කාරයෝ ඉන්නේ ලන්කාවේ. .
    ඕකා ඔය පවිච්චි කරන වාහනේ රෙන්ට් එකට ගත්ත එකක් වෙන්න පුලුවන්. . ඉන්න ගේ කුලියට ගත්ත එකක් වෙන්න පුලුවන්. .

    ඕකගේ වාහනේ ගන්නයි, ඕකගෙන් සල්ලි ගන්නයි බලන් ඉන්නේ නැතුව බැන්ක් ස්ලිප් එකේ කොපියකුත් අරන් පොලිසියේ පැමිනිල්ලක් දාපන්. . උබ කියපන් ලක්ශ 20ක් මගෙන් ගත්තා ඒ වෙනුවට මට මාසෙකට මෙච්චර ගානක් දෙන්නම් කියලා පොරොන්දු වුනා දැන් ඒ ගාන දෙන්නෑ කියපන්. .
    බයිනරි මගුල් කියන්න එපා. . ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන කතාවකුත් කිව්වා ඒත් මම ඒ ගැන වැඩිය දන්නෑ කියපන්. .

    උබ පැමිනිල්ල දාපන් මුලින්. . ඉටපස්සේ ඕකව පොලිසි ගෙන්නලා ඌ සල්ලි දෙනවනම් ඒ දෙන විදියත් එක්ක එකගතාවෙකට එන්න පුලුවන්. . නැත්තන් පැමිනිල්ලේ කොපි එකක් අරන් ලෝයර් කෙනෙක් අල්ලලා නඩුවක් දාපන්. .

    මට පේන විදියට පොර වැඩි කාලයක් ලන්කාවේ ඉන්න එකක් නෑ. .

    :yes::yes: පොලිසියට නොයා මෙයා මේ දෙන්නෙ ආතල් එකක් මම හිතන්නෙ..