පේපැල්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    පේපැල් එකට add කරපු කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න පෙනන්නේ නෑ නේ :confused:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    Ah ehenam dan hama country walatama card withdrawal na wage.

    මගේ ඊශ්‍රායල් එකක් තියෙනවා බන් එකේ දවසකට ඩොලර් 2000ක් විත්ද්‍රව් දාගන්න පුළුවන් නේ ? කාර්ඩ් එකට :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මගේ ඊශ්‍රායල් එකක් තියෙනවා බන් එකේ දවසකට ඩොලර් 2000ක් විත්ද්‍රව් දාගන්න පුළුවන් නේ ? කාර්ඩ් එකට :yes:

    $2000k ba, kalin uparima thibune $500i machan.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    $2000k ba, kalin uparima thibune $500i machan.

    නෑ බන් මම දැන් ටිකකට කලිනුත් ඩොලර් 1000හේ ඒවා 2ක් විත්ද්‍රව් කරා.:yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නෑ බන් මම දැන් ටිකකට කලිනුත් ඩොලර් 1000හේ ඒවා 2ක් විත්ද්‍රව් කරා.:yes:

    Haffa.. ehemada?
    Malaysia nam ba. Max withdraw thibune dawasata $500. dan ekath ba.

    Uba ඊශ්‍රායල් eka haduwe kohomada?
    lagadima PP lankawata enawalu kohoma wevida danne na. 2020 march wenna kalin.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Haffa.. ehemada?
    Malaysia nam ba. Max withdraw thibune dawasata $500. dan ekath ba.

    Uba ඊශ්‍රායල් eka haduwe kohomada?
    lagadima PP lankawata enawalu kohoma wevida danne na. 2020 march wenna kalin.

    චන්ද කිට්ටු වෙද්දී එනවා බන් හැමදාම.. :dull::baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    චන්ද කිට්ටු වෙද්දී එනවා බන් හැමදාම.. :dull::baffled:

    Na machan... oka 2018i kiuwe.
    PP la country categorize karanne aurudu 5 kata sarayak. Api 2020 set ekata ahu wenawa kiuwa.
    Mokada central bank regulations adu karane.
    eka request eka enakan PP hitiye. eka 2018di unta labuna.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    Haffa.. ehemada?
    Malaysia nam ba. Max withdraw thibune dawasata $500. dan ekath ba.

    Uba ඊශ්‍රායල් eka haduwe kohomada?
    lagadima PP lankawata enawalu kohoma wevida danne na. 2020 march wenna kalin.

    මේ තියෙන්නේ මචං කැප්චර් එකක් ගත්ත එකේ. මේ දැන් ටිකකට කලින් ගත්තේ. අකවුන්ට් එක නම් හැදුවේ ඉතින් අපි ඔය මැලේෂියා හදන විදිහටම තමා මචං.:yes:

    ලංකාවට දෙයිද බන් කියන විදිහට ???:confused:

    Capture.jpg
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    hitter;[CENTER said:
    [/CENTER]24850421]මේ තියෙන්නේ මචං කැප්චර් එකක් ගත්ත එකේ. මේ දැන් ටිකකට කලින් ගත්තේ. අකවුන්ට් එක නම් හැදුවේ ඉතින් අපි ඔය මැලේෂියා හදන විදිහටම තමා මචං.:yes:

    ලංකාවට දෙයිද බන් කියන විදිහට ???:confused:
    Capture.jpg

    Machan eka para okkoma salli withdraw karanna epa ube ACC eka limit wevi.
    Podi interval ekak thiyala withdraw karapan.

    Ow me para nam PP lankawata labevi. Mokada Paypal announce kare denawa kiyala.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ තියෙන්නේ මචං කැප්චර් එකක් ගත්ත එකේ. මේ දැන් ටිකකට කලින් ගත්තේ. අකවුන්ට් එක නම් හැදුවේ ඉතින් අපි ඔය මැලේෂියා හදන විදිහටම තමා මචං.:yes:

    ලංකාවට දෙයිද බන් කියන විදිහට ???:confused:

    Capture.jpg

    අඩෝ එළනේ..කියාද fee එක?4.99$
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    Machan eka para okkoma salli withdraw karanna epa ube ACC eka limit wevi.
    Podi interval ekak thiyala withdraw karapan.

    Ow me para nam PP lankawata labevi. Mokada Paypal announce kare denawa kiyala.

    ලිමිට් නම් උනා මචං කීප සැරයක් ඔය එක ලග දාන සින් එකෙන්, හැබැයි ඩොකියුමන්ට් දුන්න ගමන් උන් හදලා දෙනවා. දවසෙන් වගේ...:yes:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    අඩෝ එළනේ..කියාද fee එක?4.99$

    995$ ගානේ විත්ද්‍රව් 2කම ආව :yes: ඕක විත්ද්‍රව් කරලා විනාඩියෙන් වගේ HNB ෆියා එකට වැටුනා කියල sms එක ආව.