මටත් ඔය කේස් එක ආවා මචන්, www.paypal.com/moneytransfer බ්රව්සර් එකේ ගහලා සල්ලි ටික ගනින්.පේපැල් එකට add කරපු කාර්ඩ් එකට විත්ද්රව් කරන්න පෙනන්නේ නෑ නේ![]()
මටත් ඔය කේස් එක ආවා මචන්, www.paypal.com/moneytransfer බ්රව්සර් එකේ ගහලා සල්ලි ටික ගනින්.
Dan card withdrawal denne na paypal eken.
Bank withdraw vitharai puluwan. (Malaysian)

ඉන්දුනිසියා මචං මගේ එක![]()
Ah ehenam dan hama country walatama card withdrawal na wage.

මගේ ඊශ්රායල් එකක් තියෙනවා බන් එකේ දවසකට ඩොලර් 2000ක් විත්ද්රව් දාගන්න පුළුවන් නේ ? කාර්ඩ් එකට![]()
Dan card withdrawal denne na paypal eken.
Bank withdraw vitharai puluwan. (Malaysian)


$2000k ba, kalin uparima thibune $500i machan.

නෑ බන් මම දැන් ටිකකට කලිනුත් ඩොලර් 1000හේ ඒවා 2ක් විත්ද්රව් කරා.![]()
Haffa.. ehemada?
Malaysia nam ba. Max withdraw thibune dawasata $500. dan ekath ba.
Uba ඊශ්රායල් eka haduwe kohomada?
lagadima PP lankawata enawalu kohoma wevida danne na. 2020 march wenna kalin.


උන් මගේ payooner bank account එකත් හොරාට අයින් කරලා![]()


චන්ද කිට්ටු වෙද්දී එනවා බන් හැමදාම..![]()
Haffa.. ehemada?
Malaysia nam ba. Max withdraw thibune dawasata $500. dan ekath ba.
Uba ඊශ්රායල් eka haduwe kohomada?
lagadima PP lankawata enawalu kohoma wevida danne na. 2020 march wenna kalin.

hitter;[CENTER said:[/CENTER]24850421]මේ තියෙන්නේ මචං කැප්චර් එකක් ගත්ත එකේ. මේ දැන් ටිකකට කලින් ගත්තේ. අකවුන්ට් එක නම් හැදුවේ ඉතින් අපි ඔය මැලේෂියා හදන විදිහටම තමා මචං.
ලංකාවට දෙයිද බන් කියන විදිහට ???![]()
![]()
මේ තියෙන්නේ මචං කැප්චර් එකක් ගත්ත එකේ. මේ දැන් ටිකකට කලින් ගත්තේ. අකවුන්ට් එක නම් හැදුවේ ඉතින් අපි ඔය මැලේෂියා හදන විදිහටම තමා මචං.
ලංකාවට දෙයිද බන් කියන විදිහට ???![]()
![]()
Machan eka para okkoma salli withdraw karanna epa ube ACC eka limit wevi.
Podi interval ekak thiyala withdraw karapan.
Ow me para nam PP lankawata labevi. Mokada Paypal announce kare denawa kiyala.

අඩෝ එළනේ..කියාද fee එක?4.99$
ඕක විත්ද්රව් කරලා විනාඩියෙන් වගේ HNB ෆියා එකට වැටුනා කියල sms එක ආව.