"හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි "

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙන්න සිංහල කම ආහ් ගෝටා සර්ට සහය දෙන කෙනෙක්ද එහෙනම් කමක් නෑ මේ තියෙන්නේ නියම බයිසන් බිහේවියර්

    tna කියනවා මහින්දත් මරුවා ෆොන්සේක්කට චන්දය දෙන්න
    එහෙනම් යුද්දේ දින්නේ මහින්ද තනි ගෞරවය මහින්දට

    උබ කියනවා යුද්දේ ගෞරවය සැමට බෙදා යන්න ඕනේ
    එහෙනම් චෝදනාත් සැමට බෙදෙන්න ඕනේ එතොකොට tna එක fonsekaata සහය දුන්නේ ඇයි ???

    ඔලුව කොලොප්පන් වෙනවා ලේසියි සජිත් මහත්තයා දිනවන එක
    සජිත් මහත්තයා දින්නොත් අපි බයිසන් අනේ පලයන් බන් යන්නේ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හෙළයෙක්;24851496 said:
    "හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි " යනුවෙන් කෙරෙන බොරු ප්ලාන්ට් කිරීමේ අදියර සහ තක්කඩීන්......

    owa therenne bro UNP oluwata,, podi kotasak dagena dagalanawa, kathaawa full daanne nethuwa,, untath monawahari thiyenna epaye,, goda page karayo me katawa ahala newei oya, daanna kiwwata danwa,, minissu mooda nene..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    http://www.adaderana.lk/news/57156/...tabaya-when-they-did-for-fonseka-karuna-amman

    අද දෙරණ හොඳේ. කැලේ මාරුවුනත් කොටියා කොටියාම තමයි. මේකේ බරපතල කම තෙරෙන්නේ නැත්තේ ගොන් වාහේලාට.

    ෆොන්සේක ගිහින් වෙඩි තිබ්බේ නෑනේ කොටින්ට. තිබ්බේ අපේ කොල්ලෝ, ඉතින් අන්තිමට බිල්ලට යන්නේ උන්
    හම්මෝ මාර බරපතල තත්වයක් නේද බන් ඈ කොටින්ට වෙනම රටක් ලියල දෙයිද දන්නේ නෑ ගෝඨා ආවම ඕකා හෙන කොටියා මතකනේ බලේ තිබුන කාලේ කොටි හුරතල් කරපු හැටි

    දුවල ගිහින් සටන් විරාමයක් ගහල රට කොටියට දුන්න රනිලුයි කොටින්ගේ බලල් අත TNA එකයි ඉන්න පැත්තට කතිරේ ගහල එන්න ඕනේ :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    මෙන්න සිංහල කම ආහ් ගෝටා සර්ට සහය දෙන කෙනෙක්ද එහෙනම් කමක් නෑ මේ තියෙන්නේ නියම බයිසන් බිහේවියර්
    යකෝ උබගෙ පොස්ට් බලල සජියට කන්වර්ට් වෙච්ච එකෙක් දැක්කම සලකන්නෙ ඔහොමද? :sorry::sorry::sorry::sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    reputation_neg.gif
    "හමුදාවට නායකත්වය... 10-15-2019 09:17 PM JVP

    මදි මදි හොදටම මදි ගෙවන ගානට මේ වගේ පොස්ට් එකක් වැටුනම රෙප් කපන්න ඕනි හිටු කියල,
     
    • Like
    Reactions: KavinduDD

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හම්මෝ මාර බරපතල තත්වයක් නේද බන් ඈ කොටින්ට වෙනම රටක් ලියල දෙයිද දන්නේ නෑ ගෝඨා ආවම ඕකා හෙන කොටියා මතකනේ බලේ තිබුන කාලේ කොටි හුරතල් කරපු හැටි

    දුවල ගිහින් සටන් විරාමයක් ගහල රට කොටියට දුන්න රනිලුයි කොටින්ගේ බලල් අත TNA එකයි ඉන්න පැත්තට කතිරේ ගහල එන්න ඕනේ :yes:

    අම්මෝ ඒක
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හම්මෝ මාර බරපතල තත්වයක් නේද බන් ඈ කොටින්ට වෙනම රටක් ලියල දෙයිද දන්නේ නෑ ගෝඨා ආවම ඕකා හෙන කොටියා මතකනේ බලේ තිබුන කාලේ කොටි හුරතල් කරපු හැටි

    දුවල ගිහින් සටන් විරාමයක් ගහල රට කොටියට දුන්න රනිලුයි කොටින්ගේ බලල් අත TNA එකයි ඉන්න පැත්තට කතිරේ ගහල එන්න ඕනේ :yes:
    වාහේලාට තෙරෙන්නේ නෑ කියන්නෙ මේකනේ බයිසන් කරුනා ඇරලා ගියාට පස්සේ මොන ලබ්බ කරලත් වැඩක් නෑ . අස්පයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුව වගේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාහේලාට තෙරෙන්නේ නෑ කියන්නෙ මේකනේ බයිසන් කරුනා ඇරලා ගියාට පස්සේ මොන ලබ්බ කරලත් වැඩක් නෑ . අස්පයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුව වගේ.
    ආ එයා අරින්න ආවොත් එයාගේ බොස්ට දුන්න බේත් තියෙනවා, බේත් දීල පුරුදු දොස්තර කෙනෙකුත් ඉන්නව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    වාහේලාට තෙරෙන්නේ නෑ කියන්නෙ මේකනේ බයිසන් කරුනා ඇරලා ගියාට පස්සේ මොන ලබ්බ කරලත් වැඩක් නෑ . අස්පයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුව වගේ.
    කරුණ නෙවෙයි ඕයි සහරාන් ඇරල ගියා මෙතන ගූ නාගෙන රීගෙන වණ කරල දැම්මෙ. ඉස්තාලෙ වහන්න දොරක්වත් නැතිව තිබ්බෙ.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,377
    200
    63
    යූ ඇන් පී පකයො පඩේ දිග පළල හොයනව වැරදි අල්ලන්න...