මෙන්න සිංහල කම ආහ් ගෝටා සර්ට සහය දෙන කෙනෙක්ද එහෙනම් කමක් නෑ මේ තියෙන්නේ නියම බයිසන් බිහේවියර්
tna කියනවා මහින්දත් මරුවා ෆොන්සේක්කට චන්දය දෙන්න
එහෙනම් යුද්දේ දින්නේ මහින්ද තනි ගෞරවය මහින්දට
උබ කියනවා යුද්දේ ගෞරවය සැමට බෙදා යන්න ඕනේ
එහෙනම් චෝදනාත් සැමට බෙදෙන්න ඕනේ එතොකොට tna එක fonsekaata සහය දුන්නේ ඇයි ???
ඔලුව කොලොප්පන් වෙනවා ලේසියි සජිත් මහත්තයා දිනවන එක
සජිත් මහත්තයා දින්නොත් අපි බයිසන් අනේ පලයන් බන් යන්නේ

