කාබන් බද්ද ඉවත් කරනවා - ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දෙනවා.
ෙතමන් ජනපතිධුරයට පත්වීමෙන් පසුව කාබන් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවත් ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබාදීමට කටයුතු කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජන රැළි දෙකකදී පැවැසීය.
නාරම්මල රැළිය - “කාබන් බද්ද ඉවත් කිරීමට කටයුතු කරනවා. පරිසරය ආරක්ෂා කරන්න ඕන. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදු පැනවිලා. පොදු ජනතාවට හුස්ම ගන්න අමාරුයි. මගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙන යෑම නෙමෙයි.”
නිට්ටඹුව රැළිය - “ ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වෙන සිසලු දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන. අපි ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරනවා. ඒ මතයේ ඉදගෙන තමයි සරත් ෆොන්සේකා මහතා කිසිම පැකිලීමකින් තොරව ආරක්ෂක ඇමති ලෙසත් නීතිය සාමය ඇමති ලෙසත් මම ගාලු මුවදොර රැළියේදී ප්‍රකාශ කළේ.”
මෙයා පහුගිය අවුරුදු 4.5 උන්නේ කොමා තත්වේ ද?
මම ජනපති වෙලා බොත්තමක් එබුවම මට Midwife ගෙවල් වලට ගියාද කියලා පෙනවා -සජිත්-
සතුට අරං රෑ ගෙවල් වලට එනවා කියුවා පුතානෝ.

ඇමති සජිත්ගේ පත්වීම් දීම ගැන හොයන්න මැතිවරණ කොමිසම කඩා පනී.

විඩියෝ එක
එදා කාබන් බද්ද ගහපු අයවැය යෝජනාව සම්මත කරන්න අත උස්සපු සජිත් අද කියනවා කාබන් බද්ද අහෝසි කරනවලු....
තාමත් සංස්කෘතික ඇමති වෙලා ඉන්න සජිත් ට අද මුලතිව් වල ගුරු කන්ද විහාරයේ වෙන දේවල්, මුහුදු මහා විහාරය පේන්නෙ නෑ... ඒත් ජනාධිපති වුනාම දාගැබ් 1500ක් හදනවලු...
එදා තේවතු වල කම්කරුවන් ගෙ දවසේ වැටුප රුපියල් 1000 කරගන්න එක වෙනුවෙන් කතා නොකරපු සජිත් අද කියනවා එයා ජනාධිපති වුනාම තේ වතු කම්කරුවන් තේවතු හිමියන් කරනවා කියලා...
මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය විකුණනකන් ඔහේ බලන් හිටපු සජිත් කියනවා එයා ජනාධිපති වුනාම රටේ සම්පත් ආරක්ෂාව කරනවා කියලා...
මේ සරල පරස්පරතාව, Sajith Premadasa ගෙ මෝඩ කතා තේරුම් ගන්න බැරි සමහර මිනිස්සුන්ට පේන්නෙ ගෝටා ට මීඩියා වලට මූණ දෙන්න බෑ, ගෝටා හමුදාව පාලනය කලේ නෑ, ගෝටා කුඩේ අල්ලන විදිහ වැරදියි වගේ සිල්ලර දේවල්....
ඒ කිසි කෙනෙක් ගෝටා ගෙ ප්‍රතිපත්ති විවේචනය කරන්නෙ නෑ...
මොකද ඒවා විවේචනය කරන්න බැරි නිසා....

Last edited: