සයනන්ගෙ dress code එක මොකද්ද? Exam වලට යද්දි dress code එකක් තියේද? ඔය කැම්පස් එවුන් ලස්සනට ඇදලා photos දාන්නෙ මොකද බං ? මාසෙකට සැරයක් විතර මොකක් හරි මගුලක් තියෙනවා නෙ මොනවද ඒ events?