මම කන කෑම එක්ක Cancer එකක් හැදෙයි කියලා ලොකු බයක් තියෙනවා 🙁

mamathamai

Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    දැනට අවුරුදු 1.5 වගේ ඉඳන් මම ගොඩක් කෑමට ඇබිබෙහි වුණා(eating disorder) කඩ කැමමයි කෑවේ. සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් flavoured milk 1l බොනවා. සමහර මාස වල 2ක්. Chocolate ගෙනාවා. ගොඩක් වෙලාවට ගෙනල්ලා තිබ්බේ vegetable fat වලින් හදන ඒවා. එකනම් දන්නේ ලගදී. ගෙදර දැනුත් එකක් තියෙනවා. ඒ මදිවට සතියකට කීප සැරයක් rolls වගේ කෑවා. අඩුම 2ක් 3ක් වත්. තව biscuit කනවා මුරුක්කු කනවා ඔය වගේ දේවල් ගොඩයි. මම මේ මාසෙත් 5000කට කිට්ටු වෙන්න කාලා කඩ කෑම. අද මේකේ cancer post එකක් දැකලා ගොඩක් බය හිතුනා guys. මම exercise කරන්නෙත් නෑ. මහත නෑ ගොඩක් බඩ නම් තියෙනවා. මම විතරයි ගෙදර ඉන්න. නිකන් හරි ඔහොම එකක් හැදිලා මැරුනොත් අම්මවයි තාත්තවයි බලාගන්න කෙනෙක් නෑ. අනික අම්මට heart attack එකක් හැදිලා මැරෙයි මොකද එයා ගොඩක් සන්වේදී කෙනෙක්. මම මොකද කරන්නේ. මාර අවුලක් ඔලුවට. මට මෙච්චර කල් කාපුවා ඇදලා ගන්න බෑනේ. අනික මොකක් හරි අව්ලක් තියෙනවනම් අන්තිම stage වලට එනකම් දන්නෙත් නෑනේ. අනේ මන්දා මම මොකක්ද කරන්නේ දැන්? Sorry වදයක් නම්.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    1,081
    1,280
    113
    Uba echchara kaala ne bn.. ඔය මොන කෑමද? Trump 78k වෙලත් Diet Coke 12 k ගහනවලු දවසට. සතියට රෝල්ස් 2 3 ක් මොකද්ද බං 🤣

    Chill eke ඉදහන්. Annual blood checkup එකක් කරපන්.

    කෑමට වඩා නරක ඔහොම anxiety හදා ගන්න එක :)
     

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    Blood test
    Test ekata loku ganak yanawa neda?

    simple thing. Mulin test ekak karala balapn . ita passe kama routine eka wenas karala excercise karapn
    Karanna puluwan gana danne nane. Mama nawaloke dakka e pavkage eka 50th panala. 25k yanawa athi test ekata witharak
    ------ Post added on Jan 28, 2025 at 9:25 PM

    Uba echchara kaala ne bn.. ඔය මොන කෑමද? Trump 78k වෙලත් Diet Coke 12 k ගහනවලු දවසට. සතියට රෝල්ස් 2 3 ක් මොකද්ද බං 🤣

    Chill eke ඉදහන්. Annual blood checkup එකක් කරපන්.

    කෑමට වඩා නරක ඔහොම anxiety හදා ගන්න එක :)
    Unge kama wala limit ekak thiyenawane bn dana dewal wala. Ape e mukuth nane ekane wade. Owa dana danamane mama kawe controll nathuwa.
    ------ Post added on Jan 28, 2025 at 9:26 PM
     
    • Like
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,844
    3,686
    113
    Colombo
    කෑමට වඩා නරක ඔහොම anxiety හදා ගන්න එක :)

    💯
    අත්දැකීමෙන් කියන්නේ 🤣
    ලෙඩක් හැදෙනවනම් හැදෙන වෙලාවක හැදෙයි, අද ඉදන් processed foods කන එක අඩු කරන්න කැමතිනම්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    17,085
    33,536
    113
    කැන්සර් විතරක් නෙමෙයි වෙන ලෙඩ වුනත් හැදෙනවා.colon cancer වුනත් හැදෙන්න පුළුවන්..අපේ ගෙවල් ලග ඔය මුරුක්කු නිතරම කාපු ළමයෙක් දැන් වකුගඩු රෝගියෙක් වෙලා..හොස්පිටල් යනවා ලේ ක්ලීන් කරගන්න..ඒ යන හැටි දැක්කහමත් බය හිතෙනවා..රේන් කෝට් ඵකක් වගේ ඵකක් දාගෙන මූණත් වහන් යන්නේ..ලෙඩ වලට මුල කට..ඒක පරිස්සම් කරගත්තොත් ලෙඩ නෑ..ඔව් කවදහරි මැරෙනව තමා.ඒත් ඒ මැරෙන ඵක ඵකක් විඳවල දුක් විඳල මැරෙන ඵක තව ඵකක්..උඹම තීරණය කරපන් මැරෙන්න ඕන මොන විදිහද කියලා...
     

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    💯
    අත්දැකීමෙන් කියන්නේ 🤣
    ලෙඩක් හැදෙනවනම් හැදෙන වෙලාවක හැදෙයි, අද ඉදන් processed foods කන එක අඩු කරන්න කැමතිනම්
    Appo ow aye kanne na

    කැන්සර් විතරක් නෙමෙයි වෙන ලෙඩ වුනත් හැදෙනවා.colon cancer වුනත් හැදෙන්න පුළුවන්..අපේ ගෙවල් ලග ඔය මුරුක්කු නිතරම කාපු ළමයෙක් දැන් වකුගඩු රෝගියෙක් වෙලා..හොස්පිටල් යනවා ලේ ක්ලීන් කරගන්න..ඒ යන හැටි දැක්කහමත් බය හිතෙනවා..රේන් කෝට් ඵකක් වගේ ඵකක් දාගෙන මූණත් වහන් යන්නේ..ලෙඩ වලට මුල කට..ඒක පරිස්සම් කරගත්තොත් ලෙඩ නෑ..ඔව් කවදහරි මැරෙනව තමා.ඒත් ඒ මැරෙන ඵක ඵකක් විඳවල දුක් විඳල මැරෙන ඵක තව ඵකක්..උඹම තීරණය කරපන් මැරෙන්න ඕන මොන විදිහද කියලා...
    Aye kanne ma kiyala thama machan hithan inne.
    ------ Post added on Jan 28, 2025 at 9:42 PM
     
    • Like
    Reactions: Yin And Yang

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,645
    5,061
    113
    ඔන්න ඔය නිසා තමා මන් හැමවෙලාවෙම කියන්නේ මාෂල් ආට් එකක් කරලා යෝගා අබ්යාස කරන්න පුරුදු වෙන්න කියලා.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,002
    1
    2,949
    113
    the universe
    kruthima kema adukaranda ona..seeni adukaranda ona..cancer cells grow faster when there is high sugar levels.circadian system ekata weda karanda..google karala balanda poddak ee gana...intermittent fasting karanda peya 16 wage noka innawa nan hodaiy, peya 24,48 puluhan nan thawa hodaiy
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,095
    1
    44,590
    113
    චූවගෙ රෑෂ් එකේ
    කැන්සර් විතරක් නෙමෙයි වෙන ලෙඩ වුනත් හැදෙනවා.colon cancer වුනත් හැදෙන්න පුළුවන්..අපේ ගෙවල් ලග ඔය මුරුක්කු නිතරම කාපු ළමයෙක් දැන් වකුගඩු රෝගියෙක් වෙලා..හොස්පිටල් යනවා ලේ ක්ලීන් කරගන්න..ඒ යන හැටි දැක්කහමත් බය හිතෙනවා..රේන් කෝට් ඵකක් වගේ ඵකක් දාගෙන මූණත් වහන් යන්නේ..ලෙඩ වලට මුල කට..ඒක පරිස්සම් කරගත්තොත් ලෙඩ නෑ..ඔව් කවදහරි මැරෙනව තමා.ඒත් ඒ මැරෙන ඵක ඵකක් විඳවල දුක් විඳල මැරෙන ඵක තව ඵකක්..උඹම තීරණය කරපන් මැරෙන්න ඕන මොන විදිහද කියලා...
    අනුර කුමාරට මුඛ පිළිකාවක් තියෙනවා බොරු කියලම. 🤷‍♂️
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    17,085
    33,536
    113
    Appo ow aye kanne na


    Aye kanne ma kiyala thama machan hithan inne.
    ------ Post added on Jan 28, 2025 at 9:42 PM

    උඹ ඔය ලංකාවේ youtube vlog කරන උන්ගේ food reviews බලනවනම් වහාම ඒක නවත්තපන්..උඹ ඔය මොනා කිව්වත් ඒවා බලනවනම් කන්නම තමා හිතෙන්නේ උන් ඒ review කරන ජරාවල්..උන්ට නම් සල්ලි හම්බවෙනවා..බලන උන්ට තමා සල්ලියි ජීවිතෙයි දෙකම නැති වෙන්නේ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,446
    35,704
    113
    Homagama
    දැනට අවුරුදු 1.5 වගේ ඉඳන් මම ගොඩක් කෑමට ඇබිබෙහි වුණා(eating disorder) කඩ කැමමයි කෑවේ. සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් flavoured milk 1l බොනවා. සමහර මාස වල 2ක්. Chocolate ගෙනාවා. ගොඩක් වෙලාවට ගෙනල්ලා තිබ්බේ vegetable fat වලින් හදන ඒවා. එකනම් දන්නේ ලගදී. ගෙදර දැනුත් එකක් තියෙනවා. ඒ මදිවට සතියකට කීප සැරයක් rolls වගේ කෑවා. අඩුම 2ක් 3ක් වත්. තව biscuit කනවා මුරුක්කු කනවා ඔය වගේ දේවල් ගොඩයි. මම මේ මාසෙත් 5000කට කිට්ටු වෙන්න කාලා කඩ කෑම. අද මේකේ cancer post එකක් දැකලා ගොඩක් බය හිතුනා guys. මම exercise කරන්නෙත් නෑ. මහත නෑ ගොඩක් බඩ නම් තියෙනවා. මම විතරයි ගෙදර ඉන්න. නිකන් හරි ඔහොම එකක් හැදිලා මැරුනොත් අම්මවයි තාත්තවයි බලාගන්න කෙනෙක් නෑ. අනික අම්මට heart attack එකක් හැදිලා මැරෙයි මොකද එයා ගොඩක් සන්වේදී කෙනෙක්. මම මොකද කරන්නේ. මාර අවුලක් ඔලුවට. මට මෙච්චර කල් කාපුවා ඇදලා ගන්න බෑනේ. අනික මොකක් හරි අව්ලක් තියෙනවනම් අන්තිම stage වලට එනකම් දන්නෙත් නෑනේ. අනේ මන්දා මම මොකක්ද කරන්නේ දැන්? Sorry වදයක් නම්.

    වහාම මනෝවෛද්‍යවරයකු හමුවන්න. බය වෙන්න හෝ කල්දාන්න එපා. උඩ අය කියලා තියනවා වගේ ටෙස්ට් කර කර කාලය නාස්ති කරන්නත් අවශ්‍ය නැ. මේ වෙලාවේ ෆාස්ටින් කරකර ඉන්නත් එපා. ඔයා මනො වෛද්‍යවරයෙක් හම්බවෙන්න යන්න.
     

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    kruthima kema adukaranda ona..seeni adukaranda ona..cancer cells grow faster when there is high sugar levels.circadian system ekata weda karanda..google karala balanda poddak ee gana...intermittent fasting karanda peya 16 wage noka innawa nan hodaiy, peya 24,48 puluhan nan thawa hodaiy
    Eka nam karanna try karala thiyenawa fasting. Dan nam karanne na. Rata kiri ekak thama bonne biscuit kala. Udeta dawalta dan nam hodak kanne na. Habai samahara data nam bath wadiyen kana welwal thiyenawa
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,535
    15,583
    113
    ඔය වගේ කාපු මගේ යාළුවෙක් අවුරදු 24න් මළා..උෟ නම් ගොඩක් මහතයි හැබැයි..☹️
     

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    උඹ ඔය ලංකාවේ youtube vlog කරන උන්ගේ food reviews බලනවනම් වහාම ඒක නවත්තපන්..උඹ ඔය මොනා කිව්වත් ඒවා බලනවනම් කන්නම තමා හිතෙන්නේ උන් ඒ review කරන ජරාවල්..උන්ට නම් සල්ලි හම්බවෙනවා..බලන උන්ට තමා සල්ලියි ජීවිතෙයි දෙකම නැති වෙන්නේ..
    Appo na balanne na ewa. Mama ithin oya kadeta giyama pan ehema ganna. Short eats ganne. Kohoma hari control karanna oni eka. Samahara data wenama gihin ganna welwaluth thiyenawa. Adu karanna oni

    වහාම මනෝවෛද්‍යවරයකු හමුවන්න. බය වෙන්න හෝ කල්දාන්න එපා. උඩ අය කියලා තියනවා වගේ ටෙස්ට් කර කර කාලය නාස්ති කරන්නත් අවශ්‍ය නැ. මේ වෙලාවේ ෆාස්ටින් කරකර ඉන්නත් එපා. ඔයා මනො වෛද්‍යවරයෙක් හම්බවෙන්න යන්න.
    Mama yanawa. Depression thiyenawa machan matam thawa podi awlak thibba eka nam kiyanna awul forum eke. Doctor ta kana eka gana kiwwama kiyanne gedetta kama genna epa kiyala. Kanna hithena weleta wathura bonna kiyala. Kara gannane amaru.
    ------ Post added on Jan 28, 2025 at 9:58 PM

    ඔය වගේ කාපු මගේ යාළුවෙක් අවුරදු 24න් මළා..උෟ නම් ගොඩක් මහතයි හැබැයි..☹️
    :(
    ------ Post added on Jan 28, 2025 at 9:58 PM
     
    • Sad
    Reactions: Yin And Yang

    mark12345678

    Active member
  • Nov 18, 2014
    146
    37
    28
    Bro.. ඔයාට තියෙන්නෙ carcinophobia. මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නන්න.