මම කන කෑම එක්ක Cancer එකක් හැදෙයි කියලා ලොකු බයක් තියෙනවා 🙁

mamathamai

Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    උබට හරි බෙහෙත සෙට්වෙලා නෑ
    හොද ඩොක්ට කෙනෙක් චැනල් කරපන්
    ඉස්පිරිතාල යන්නතිව
    Mama beth ganne hodama doctor kenekgen bn. Mata OCD, Suicide thawa ekak thiyenawa eka kiyanna comfortable na ewa okkoma nathuwa giya. Ocd nam godak durata adui ocd kiyanne ithin sampoornen hoda karanna puluwan ekak nemene. Meka me intrusive thoughts kiyanne ewage ekak thama. Mata eka thiyena ekak. E wunata issara wage daws ganan ewa thiyenne na. Awath eda dawse witharai. Ehema. Nathuwa aththatama mama hamdama cancer ekak eida kiyala hithanawa neme machan. Ara eda dala thibba post eka dakala mata mathak wuna mama mechachara kal kapuwa. Oniwata wada kawane ekai seen eka. Ekai baya wune. Mokada oya ape gewal wala owa gana katha wenawa minissunta hadunama. Doctor ge nam kisima waradak na bn. Mama eka sarayak mage experience eka wena thankath liwwa. Mage effort ekai beth walai nisa thamai ithin adu wune godak dewal. Kohomath mage beth adu karanne na kiyala thamai mage doctor kiyanne mama university eke wada iwara karanakan. Thawa tika kalayak yanawa ithin ekata
     

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    5000ka kaawanam ecchara lokuwata hithanna epa bun. ada kaale 5000kata mona kiyala kannada. Apith oya wage kanawa. dawasakata 5000ka kanawanam thamai case eka
    Ow neda bn. Mama me tike chocolate 3k ma kawa ewata thama 1800k wage giye. Thawa ithin flavoured milk ekata 600k wage. Anikwa ithin short eats. Masekata eka sarayak wage thama murukku nam kanne. Ekath noka inna thama baluwe. Meda amma ekak genalla thibba 150g bagayak kala ain kala hoda nane kiyala. Ara wadipura kawenne short eats walin egg roll wage ewa ewaye parana thel ne. Ekai kalin dawswala kapu murukku wage ewai. Mama kiwwe 1.5 year wage idan ho gala kanawa kiyala. Ekai awulen hitiye. Shorteats wala lokuma awlak na murukku wage ewa case ne. Habai ithin samanyen lankwe ekek kanawa ne bn ohoma?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,601
    1,924
    113
    මැරෙන්ඩ තියේ නම් බන් වතුර උගුරක් පිට උගුරෙ ගිහින් හරි මැරෙනව. ඒක වලක්වන්ඩ බෑ. උබට තියෙන්නෙ overthinking . කෙසේ වෙතත් process කරපු කෑම කන එක අඩු කරන්ඩ පුලුවන් නම් health එකට හොදයි. කලින් කාපුව ගැන නොහිතා ඉස්සරහට හිතල බලල කාපන්
     
    • Like
    Reactions: Yin And Yang

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,312
    8,117
    113
    දැනට අවුරුදු 1.5 වගේ ඉඳන් මම ගොඩක් කෑමට ඇබිබෙහි වුණා(eating disorder) කඩ කැමමයි කෑවේ. සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් flavoured milk 1l බොනවා. සමහර මාස වල 2ක්. Chocolate ගෙනාවා. ගොඩක් වෙලාවට ගෙනල්ලා තිබ්බේ vegetable fat වලින් හදන ඒවා. එකනම් දන්නේ ලගදී. ගෙදර දැනුත් එකක් තියෙනවා. ඒ මදිවට සතියකට කීප සැරයක් rolls වගේ කෑවා. අඩුම 2ක් 3ක් වත්. තව biscuit කනවා මුරුක්කු කනවා ඔය වගේ දේවල් ගොඩයි. මම මේ මාසෙත් 5000කට කිට්ටු වෙන්න කාලා කඩ කෑම. අද මේකේ cancer post එකක් දැකලා ගොඩක් බය හිතුනා guys. මම exercise කරන්නෙත් නෑ. මහත නෑ ගොඩක් බඩ නම් තියෙනවා. මම විතරයි ගෙදර ඉන්න. නිකන් හරි ඔහොම එකක් හැදිලා මැරුනොත් අම්මවයි තාත්තවයි බලාගන්න කෙනෙක් නෑ. අනික අම්මට heart attack එකක් හැදිලා මැරෙයි මොකද එයා ගොඩක් සන්වේදී කෙනෙක්. මම මොකද කරන්නේ. මාර අවුලක් ඔලුවට. මට මෙච්චර කල් කාපුවා ඇදලා ගන්න බෑනේ. අනික මොකක් හරි අව්ලක් තියෙනවනම් අන්තිම stage වලට එනකම් දන්නෙත් නෑනේ. අනේ මන්දා මම මොකක්ද කරන්නේ දැන්? Sorry වදයක් නම්.

    Cancer ekata kalin godak yaaluwo oyaata hambenawa
    High Cholostrol
    Fatty liver
    Diabetese
    etc...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,151
    2,502
    113
    Sri Lanka
    මෙන්න මේ වගේ කන්න ගෙදර හදාගෙන.

    IMG_2531.jpg


    මේ ඊයෙ ගෙදර Dinner එක.

    IMG_2543.jpg


    මේ Breakfast එක අද උ‍දේ... අද දවල් එකත් දාන්නම් දවල්ට කාල :P

    කඩෙන් කන එක පුළුවන් තරම් අඩු කරන්න. මාසෙකට පාරක් වගේ හොඳ කඩේකින් කන්න අවුලක් නෑ. Stock Powder නොදා හදව ගන්න. හැබැයි උන් දාන තෙල් නම් හොඳ නෑ. තෙලුත් පොල් තෙල් අලුත් එව්ව දාන කඩයක් හොයා ගත්ත නම් හරි.
     

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    Cancer ekata kalin godak yaaluwo oyaata hambenawa
    High Cholostrol
    Fatty liver
    Diabetese
    etc...
    Ohoma podi kalayak athulatha Fatty liver enawada? Aye nam kanne na melo deyak :( Exercise karana ekath patan gannawa hamadama. Sugur, Cholesterol nam naha. Cholesterol nam habai wadi wela(gana panala nema dan poddak wadane denna oni gana)

    මෙන්න මේ වගේ කන්න ගෙදර හදාගෙන.

    View attachment 245835

    මේ ඊයෙ ගෙදර Dinner එක.

    View attachment 245836

    මේ Breakfast එක අද උ‍දේ... අද දවල් එකත් දාන්නම් දවල්ට කාල :P

    කඩෙන් කන එක පුළුවන් තරම් අඩු කරන්න. මාසෙකට පාරක් වගේ හොඳ කඩේකින් කන්න අවුලක් නෑ. Stock Powder නොදා හදව ගන්න. හැබැයි උන් දාන තෙල් නම් හොඳ නෑ. තෙලුත් පොල් තෙල් අලුත් එව්ව දාන කඩයක් හොයා ගත්ත නම් හරි.
    Oka nam hoda idea ekaka thama. Ape gedara api bath kannamame purudu wela inne
    ------ Post added on Jan 29, 2025 at 10:33 AM
     
    • Like
    Reactions: Yin And Yang

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,151
    2,502
    113
    Sri Lanka
    Oka nam hoda idea ekaka thama. Ape gedara api bath kannamame purudu wela inne
    මම නම් අඩු කරා බත් කන එක දැන් මාසෙක ඉඳන්. පැනිරසත් නැතිම කරා. සීනි දාන්නෙත් නෑ plaintea එකකට වත් දැන්... ගැම්මක් තමයි. පොඩ්ඩක් කෙට්ටුත් වෙලා :rofl:
     
    • Like
    Reactions: Yin And Yang

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    4,893
    8,721
    113
    Kotte
    Mama beth ganne hodama doctor kenekgen bn. Mata OCD, Suicide thawa ekak thiyenawa eka kiyanna comfortable na ewa okkoma nathuwa giya. Ocd nam godak durata adui ocd kiyanne ithin sampoornen hoda karanna puluwan ekak nemene. Meka me intrusive thoughts kiyanne ewage ekak thama. Mata eka thiyena ekak. E wunata issara wage daws ganan ewa thiyenne na. Awath eda dawse witharai. Ehema. Nathuwa aththatama mama hamdama cancer ekak eida kiyala hithanawa neme machan. Ara eda dala thibba post eka dakala mata mathak wuna mama mechachara kal kapuwa. Oniwata wada kawane ekai seen eka. Ekai baya wune. Mokada oya ape gewal wala owa gana katha wenawa minissunta hadunama. Doctor ge nam kisima waradak na bn. Mama eka sarayak mage experience eka wena thankath liwwa. Mage effort ekai beth walai nisa thamai ithin adu wune godak dewal. Kohomath mage beth adu karanne na kiyala thamai mage doctor kiyanne mama university eke wada iwara karanakan. Thawa tika kalayak yanawa ithin ekata
    උබ ඕනවට වැඩිය කාල නෑ බන් මන් ඔය වගේ හතරගුනයක් කනව මාසෙට
    ඔයගාන කාපන් ඕලක් නෑ
     

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    මම නම් අඩු කරා බත් කන එක දැන් මාසෙක ඉඳන්. පැනිරසත් නැතිම කරා. සීනි දාන්නෙත් නෑ plaintea එකකට වත් දැන්... ගැම්මක් තමයි. පොඩ්ඩක් කෙට්ටුත් වෙලා :rofl:
    Api kohomath thekata sini danne na. Kiri eka nam danawa. Mama raeta bonne kiri ekak. Biscuit thama kanne ekane wade. Anika chocolate kana eka. Kohomath labana mase idan nam ewa karanna wenne na. Mata salli ithuru karanna wenawa. Mata sugur prashna nam na. Ara baya thiyenne fatty liver ekai oya parana thel case ekai. Kanna deyak nane ekane wade lankawe.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,331
    2,519
    113
    Don't worry, bro. food-related cancers are rare, and cancers can be diagnosed easily with earlier signs, loose stools, bloody stools, stool color changing, reduced appetite, pain, and many more. So don't worry. Don't eat processed foods too much, don't eat red meat too much, and avoid sugar products. and consult a psychiatrist since that you have anxiety. Good luck, stay healthy!
    :yes: :yes:

    AI Overview

    Red meat: Good or bad for health?

    Red meat is meat from mammalian muscles, such as beef, pork, lamb, and goat. It can be fresh, unprocessed, or processed.

    Examples of red meat

    beef, veal, lamb, mutton, pork, goat, venison, and horse.

    Red meat and health
    • Red meat is a good source of nutrients like iron.

    • However, eating a lot of red meat may increase the risk of cancer, heart disease, kidney failure, and diverticulitis.
    • The heme iron in red meat may promote the formation of carcinogenic compounds.

    • Cooking meat at high temperatures can also create carcinogens.
     
    Last edited:

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,175
    486
    83
    CS OR DotA map eke
    Ow neda bn. Mama me tike chocolate 3k ma kawa ewata thama 1800k wage giye. Thawa ithin flavoured milk ekata 600k wage. Anikwa ithin short eats. Masekata eka sarayak wage thama murukku nam kanne. Ekath noka inna thama baluwe. Meda amma ekak genalla thibba 150g bagayak kala ain kala hoda nane kiyala. Ara wadipura kawenne short eats walin egg roll wage ewa ewaye parana thel ne. Ekai kalin dawswala kapu murukku wage ewai. Mama kiwwe 1.5 year wage idan ho gala kanawa kiyala. Ekai awulen hitiye. Shorteats wala lokuma awlak na murukku wage ewa case ne. Habai ithin samanyen lankwe ekek kanawa ne bn ohoma?

    bohoma samanya kaamak uba kaala thiyenne. wadiya hithanna epa... oita wadaa kana un innawa. maasayakata chocolate 3k kiyanne shape bun. flavored milk masekatama ekak kiyanne mokakda bun. mama issara week ekata coca cola 10L beela thiyenawa :p pissu nathuwa idahan bun.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,364
    58,423
    113
    Kuwait-Galle
    ඔය මොන හිගන කාමක්ද යකෝ ඔය. ඔයි ටික කාලද උඹ මේ බය වෙලා තියෙන්නේ???
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,446
    35,704
    113
    Homagama
    තමා ගුරු කොට කතා කරලා තග දාලා කතා කරාම හරි කියලා ගොඩක් අය හිතලා. අන්ඩලයින් එක ගැන අදහසක් නැති නිසා ඒක වැඩ කරන හැටි ගැන අදහසක් නැති නිසා. වෘත්තිකන්ට හැන්ඩ්ල් කරන්න දෙන්න කියද්දි හිනා වෙන එකත් තේරුම ඒකයි.
    ගොඩක් අය තියනවා, තමන්ට කතාකරන්න පුලුවන් උනාය, තමන් සාමාන්‍යය කියලා යම් කිසි මානසික තත්ත්ව තියන අයට කතා කරලා උපදෙස් දිලා ගොඩ දාන්න පුලුවන්ය කියලා.මෙතන අය ගොඩක් කරලා තියෙන්නේ ඒක. එහෙම බැ හා නොදැන අත දාලා ව්‍යසන වලින් නවතින්නේ.
     
    Last edited:

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    ඔය මොන හිගන කාමක්ද යකෝ ඔය. ඔයි ටික කාලද උඹ මේ බය වෙලා තියෙන්නේ???
    Mama thama campus yanawa anika apita ehema salli na salli thiyena anik aya wage lokuwata wiyadam karala kanna. Thiyena widihata thama ithin kanne
     
    • Like
    Reactions: Yin And Yang

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,364
    58,423
    113
    Kuwait-Galle
    Mama thama campus yanawa anika apita ehema salli na salli thiyena anik aya wage lokuwata wiyadam karala kanna. Thiyena widihata thama ithin kanne
    ඔහොම පොඩ්ඩක් කඩ කෑම කාල ලෙඩ හැදෙන්නේ නැ බන් බය නොවී හිටපන්. ඔය උඹ ස්වාමන්ය පොරක් කන ප්‍රමානේටත් වඩා අඩුවෙන් කන්නේ කඩ කෑම. උඹ අනිත් යට වඩා හොද හෙල්ත් එකක ඇති. බය නොවී හිටපන්.
     
    • Like
    Reactions: Yin And Yang

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    ඔහොම පොඩ්ඩක් කඩ කෑම කාල ලෙඩ හැදෙන්නේ නැ බන් බය නොවී හිටපන්. ඔය උඹ ස්වාමන්ය පොරක් කන ප්‍රමානේටත් වඩා අඩුවෙන් කන්නේ කඩ කෑම. උඹ අනිත් යට වඩා හොද හෙල්ත් එකක ඇති. බය නොවී හිටපන්.
    Ow ehema wenna athi habai kohomath oka mama doctor ta kiyanna oni(mage psychiatrist ta). Habai oya blood test ekak nam karana eka hodai blanna oni kalekin karala nahane. :)
     

    mamathamai

    Junior member
  • Mar 22, 2023
    57
    26
    18
    Dont do any unnecessary tests mchn,it wont stop your thinking…then you will going to do them repeatedly…best option is to meet your psychiatrist and tell him the problem…
    That's good advice, but isn't it a requirement to do such tests annually? I have seen advice from doctors saying you need to do annual checkups Nevermind seems I'm overthinking definitely need to tell my doctor about this. This is something I forgot to tell her because it's rarely happens so I didn't think about it much.