පහර දෙන්න ඕනේ අන්තවාදයට මිසක් මුස්ලිම් මිනිහට නෙවෙයි......ඔය දෙකේ වෙනස අඳුරගන්න බැරි මධුමාදව වගේ හරක් ගෝටා මුලින්ම අහකට දාන එක හොඳයි.
ගෝටා පොරොන්දු වෙන්නේ හැමෝටම එක නීතියක් සමාන සැලකිල්ලක් මිසක් එක සෙට් එකක් හම්බයෝ කියල කොන් කිරීමක් නෙවෙයි, ගෝටා කවදාවත් එහෙම කියලත් නෑ.
මහින්ද කරපු හරක් වැඩ ගෝටා නොකරයි කියල හිතමු ඉතින්
කොන්ට්රෝවර්ෂල් වීඩියෝ එකේ මධුමාදව මුස්ලිම් අය රටෙන් පන්නන්න වගේ කතාවක් කියනවද?
මුස්ලිම් සමාජය එයාලගේ අන්තවාදීන්ගේ ක්රියා ඇක්සෙප්ට් කරන එක සයිලන්ට් ඉන්න එක වැරදියි.
ඒකට නම් බනින්නම ඕනේනේ.


ubala hamadama ekama tana ekata kiyanne pawa kiyala paw karayata penne ochara tamai lide inna gembo wage etanin eha lokayak ne
