අබ්දුල් රාසික් ගෝඨාභයට?

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පහර දෙන්න ඕනේ අන්තවාදයට මිසක් මුස්ලිම් මිනිහට නෙවෙයි......ඔය දෙකේ වෙනස අඳුරගන්න බැරි මධුමාදව වගේ හරක් ගෝටා මුලින්ම අහකට දාන එක හොඳයි.

    ගෝටා පොරොන්දු වෙන්නේ හැමෝටම එක නීතියක් සමාන සැලකිල්ලක් මිසක් එක සෙට් එකක් හම්බයෝ කියල කොන් කිරීමක් නෙවෙයි, ගෝටා කවදාවත් එහෙම කියලත් නෑ.

    මහින්ද කරපු හරක් වැඩ ගෝටා නොකරයි කියල හිතමු ඉතින්

    කොන්ට්‍රෝවර්ෂල් වීඩියෝ එකේ මධුමාදව මුස්ලිම් අය රටෙන් පන්නන්න වගේ කතාවක් කියනවද?

    මුස්ලිම් සමාජය එයාලගේ අන්තවාදීන්ගේ ක්‍රියා ඇක්සෙප්ට් කරන එක සයිලන්ට් ඉන්න එක වැරදියි.
    ඒකට නම් බනින්නම ඕනේනේ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බදුර්දීන් හිස්බුලා අසාත්සාලි ගැන මේ කිබුල් කදුළු හෙලන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ සජිත් ඕන මගුලක් ලං කරගෙන දුන්නත් මෙයාලට ප්‍රශ්නයක් නැහැ. ඉබ්‍රහිම් නානා ගේ පවුලෙන් ජෙප්පන්ට කොච්චර සල්ලි පොම්ප කරත් මෙයාලට ප්‍රශ්නයක් නැහැ. බෞද්දාගම සිංහලකම රැකගන්න කතා කරන්නේ මෙයා වෙන දෙකට නෙමේ .

    මදුමාදව අයින් කරේ සබී නානා ,
    සබී කටින් කියන වෙන හැමදේමයකම වැරදි වූ එවෙලේට වූ #යටින්ගේම ගෙනියන්නේ. මුස්ලිම් සාමජේ ඉස්සරා පොර වෙන්න දගලන දැගලිල්ල නම් හරියටම හරි එවෙලෙට ඇත්ත කියන්නේ .

    ඇයි රන්ජන් සජිත් ගේ කැම්පේන් එකේ පෙන්න නැත්තේ ඒවගේම තමයි කැම්පේන් එකට නෙගටිව්
    මාකට් එකක් දෙන අයව අයින් කරනවා. එක ඕන ගොනෙක් දන්නවා

    නිකන් හරි මදුමාදවගේ කතාවට ගෝටා මොකක් හරි කරේ නැත්නම් මේකේ අනිත් පැත්ත යන්නේ .

    බලපන් දැක්කානේ ගෝටා ජතිවාදයා ජාති වැඩේ අවුස්සලා තමයි සින්හල චන්දෙ ගන්න යන්නේ මු තමයි උගත් බුද්දිමත් දරුවෝ බෝම්බ කාරයෝ කරන්නේ ..

    ජෙප්පෝ උදේ ඉදන් හවස වෙනකන් ඕකා

    සාදාරන සාමජේ හම්මෝ දැක්කනේ අපි කීවානේ 2015 විපවය පෙරලන්න එන්නේ.

    පාවෙන් පොස් සිනහළු අනේ අපි මෙහෙම දෙයක් නෙමේ හිතුවේ ජාතිවාදෙට විරුද්දයි අපි #standagainstracism සජිත් සමග නැගිටිමු

    මුබ්බර් රහුමාන් බදුර්දීන් හිස්බුල්ලා
    දෙමුල්ලු හම්බයෝ ගාව පාතියා පතියා නාම සොල්ල තානේ ගෝටා අවංග ආල.
    අපිව මරන්න හදන්නේ පල්ලි කඩයි ඕකා මිනි මරුවා මදුමාදවා ලං ක‍රගේන ඉන්නේ එකෙක් වත් චන්ද දෙන්න එපා.

    unp ඇමතිලා
    */*/*#$/*@#$#@$

    බුද්දි අන්ශේ නිලදාරීන් නිදහස් කරනවා කිව්වා එකට මොනාද කියන්නේ එකට එහෙම නම් මේකට මොනා නොකියයිද
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පහර දෙන්න ඕනේ අන්තවාදයට මිසක් මුස්ලිම් මිනිහට නෙවෙයි......ඔය දෙකේ වෙනස අඳුරගන්න බැරි මධුමාදව වගේ හරක් ගෝටා මුලින්ම අහකට දාන එක හොඳයි.

    ගෝටා පොරොන්දු වෙන්නේ හැමෝටම එක නීතියක් සමාන සැලකිල්ලක් මිසක් එක සෙට් එකක් හම්බයෝ කියල කොන් කිරීමක් නෙවෙයි, ගෝටා කවදාවත් එහෙම කියලත් නෑ.

    මහින්ද කරපු හරක් වැඩ ගෝටා නොකරයි කියල හිතමු ඉතින්

    ane ban minihek prashanayak ahuwama hariyata uttarayak denna beri minihek ratak palanaya karai kiyala kohomada balaporothuwenne. ea madiwata ea minihage wardi kotiyaka tiyanwa dan ea miniha janadhipathi unama okkoma kunu tika hedanawada. ubala wage gon harak nisa me rate goda enne ne.. mokada rate anagathayama vinasai.. horuntama raja karanna idaila atha pihidaganna vitarai tiyenne :angry::angry::angry::angry::angry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    mokadda dan hari uttarayak hambune nathi prasne?
    anik ewunta gon harak kiyanne umba hena dial 1k da? :rofl::rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    mokadda dan hari uttarayak hambune nathi prasne?
    anik ewunta gon harak kiyanne umba hena dial 1k da? :rofl::rofl:

    වූ පොෂ් උගත් අනිත් වුන් ගේ වහල්ලු වූ පද්දීනේ අරම වාහනයක් අනිත් වුන් *#$@

    සුදු වැන් වලට බයයි මුඩුක්කු කුඩු මුදල්ලි කෙනෙක් නෙමේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ane ban minihek prashanayak ahuwama hariyata uttarayak denna beri minihek ratak palanaya karai kiyala kohomada balaporothuwenne. ea madiwata ea minihage wardi kotiyaka tiyanwa dan ea miniha janadhipathi unama okkoma kunu tika hedanawada. ubala wage gon harak nisa me rate goda enne ne.. mokada rate anagathayama vinasai.. horuntama raja karanna idaila atha pihidaganna vitarai tiyenne :angry::angry::angry::angry::angry:

    මෙන්න UNP වහලෙක් :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mokadda dan hari uttarayak hambune nathi prasne?
    anik ewunta gon harak kiyanne umba hena dial 1k da? :rofl::rofl:

    මෙන්න UNP වහලෙක් :rofl:

    thopipalat penne ekama paksha deka unp ekai rajapaksha paulai vitarai.. yako untama giya ratak ne meka. mun okkoma ekatu welama thattu maru karanna balan inne hariyata munwa diwayaloke yanawa ubala wage harak mola tiyana eunata kohama kuwath iting aye moleyak padenne ne .moakda molayak tiyenne epai :dull: ubala hamadama ekama tana ekata kiyanne pawa kiyala paw karayata penne ochara tamai lide inna gembo wage etanin eha lokayak ne
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113

    කොන්ට්‍රෝවර්ෂල් වීඩියෝ එකේ මධුමාදව මුස්ලිම් අය රටෙන් පන්නන්න වගේ කතාවක් කියනවද?

    මුස්ලිම් සමාජය එයාලගේ අන්තවාදීන්ගේ ක්‍රියා ඇක්සෙප්ට් කරන එක සයිලන්ට් ඉන්න එක වැරදියි.
    ඒකට නම් බනින්නම ඕනේනේ.

    දෙයක් කියන විදිහක් තියනවා.....හම්බයෝ හම්බයෝ ගාගෙන වෛරී ප්‍රකාශ කරන උන්ගෙන් ඇති ප්‍රයෝගික ප්‍රයෝජනේ මොකක්ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ane ban minihek prashanayak ahuwama hariyata uttarayak denna beri minihek ratak palanaya karai kiyala kohomada balaporothuwenne. ea madiwata ea minihage wardi kotiyaka tiyanwa dan ea miniha janadhipathi unama okkoma kunu tika hedanawada. ubala wage gon harak nisa me rate goda enne ne.. mokada rate anagathayama vinasai.. horuntama raja karanna idaila atha pihidaganna vitarai tiyenne :angry::angry::angry::angry::angry:

    ඔක්කොම කුණු හැදෙන්න අපි මොකක්ද කරන්න ඕනේ? අනික මං කාටවත් චන්දයක් දෙන්න කිව්වේ නෑනේ? උඹලගේ චන්දෙ උඹලා කැමති එකෙක්ට දියන් මගේ නෙවෙයිනේ?

    මම කතා කරේ ගෝටා මධුමාදව එලවපු එක ගැන

    මෙන්න UNP වහලෙක් :rofl:

    Ignore that bugger, not worth the effort

    Actually both of them are not worth the time, one is rambling about something we didn't even discuss other one is simply hooting at any criticism.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Recovery said:
    මචං උඹ හිතන්නේ.

    මදුමදවගේ කතාව (හරිද වැරදිද නෙවෙයි ) ඇත්තද බොරුද?

    ශරියා නීතියට සහ බුර්කාවට විරුද්ධව කතා කරපු එකට එකඟයි.

    ලංකාවෙ සමස්ත මුස්ලිම් ප්‍රජාවට අපහාස වෙන විදිහට කතා කරල ජාති භේදය ඉස්සරහට දාල සිංහල චන්ද ගන්න හදපු එකට එකඟ නෑ. මුස්ලිම් මිනිස්සු එක්ක තියෙන ප්‍රශ්න පෙන්නන එක වෙනයි මේක මුස්ලිම් සිංහල ගැටුමක් සිංහල අය වෙනුවෙන් අපි ඉන්නෙ සිංහලු වශයෙන් සිංහලුන් වෙනුවෙන් පෙනී ඉන්න අපිට චන්දෙ දෙන්න කියන එක වෙනයි - ඕකමයි TNA එක කරන්නෙත්.
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ශරියා නීතියට සහ බුර්කාවට විරුද්ධව කතා කරපු එකට එකඟයි.

    ලංකාවෙ සමස්ත මුස්ලිම් ප්‍රජාවට අපහාස වෙන විදිහට කතා කරල ජාති භේදය ඉස්සරහට දාල සිංහල චන්ද ගන්න හදපු එකට එකඟ නෑ. මුස්ලිම් මිනිස්සු එක්ක තියෙන ප්‍රශ්න පෙන්නන එක වෙනයි මේක මුස්ලිම් සිංහල ගැටුමක් සිංහල අය වෙනුවෙන් අපි ඉන්නෙ සිංහලු වශයෙන් සිංහලුන් වෙනුවෙන් පෙනී ඉන්න අපිට චන්දෙ දෙන්න කියන එක වෙනයි - ඕකමයි TNA එක කරන්නෙත්.

    ඔතන වැරදුනේ උන් යටින් ලස්සනට හීනියට කරන එක මූ වේදනාවට එළිපිට කියපු එක විතරයි..
    අනිත් එක කොහෙද බන් අපහාස කරලා තියෙන්නේ?

    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    thopipalat penne ekama paksha deka unp ekai rajapaksha paulai vitarai.. yako untama giya ratak ne meka. mun okkoma ekatu welama thattu maru karanna balan inne hariyata munwa diwayaloke yanawa ubala wage harak mola tiyana eunata kohama kuwath iting aye moleyak padenne ne .moakda molayak tiyenne epai :dull: ubala hamadama ekama tana ekata kiyanne pawa kiyala paw karayata penne ochara tamai lide inna gembo wage etanin eha lokayak ne

    hari machan ela. umbe hena dial ekane. dan api kaatada chande denna one?

    kawadawath ratak karala nathi thissamaharame wath dinanna bari kata ul karala boru kiyana tom pachayek tada?
    ehemath nattan poojitha ge kapapu paluwa Mahesh ta da?
     
    :D:D