ආලාපාළුගේ වැඩ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .

    විවෘත කර මාසයක් ගතවන විට දුර්වර්ණ වූ බෝගම්බර සස්කෘතික උද්‍යානය​

    fPgoDWY.jpg

    VDfDQ1K.jpg
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    සාදර අනුග්‍රහය ශ්‍රීධර හුණු - මාතලේ

    Whether proof වල බිල දාලා හුණු ගාපුවාම ඔහොම තමයි. පා.ච. ගේ වැඩක් නේද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සාදර අනුග්‍රහය ශ්‍රීධර හුණු - මාතලේ

    Whether proof වල බිල දාලා හුණු ගාපුවාම ඔහොම තමයි. පා.ච. ගේ වැඩක් නේද?

    මේ වගේ වැඩක් කලොත් පා.ච. තමයි ඉතින් :lol::lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේ වගේ වැඩක් කලොත් පා.ච. තමයි ඉතින් :lol::lol:

    තොපි අර විමල් වීරවංශ කියන පොන්නයාගේ පොන්නයො නේද? තොපි වගේ හුකන්පාරුවො මේකේ ත්‍රෙඩ් දැම්මට උන්ට හම්බ වෙන ලබ්බක් නෑ.තොපිට හම්බ වෙන ලබ්බකුත් නෑ.තොපි අර ඥනක්කගේ පක අත ගෑවම තොපිට රටක් පෙරලන්න පුලුවන් කියලද හිතන් ඉන්නේ.:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොපි අර විමල් වීරවංශ කියන පොන්නයාගේ පොන්නයො නේද? තොපි වගේ හුකන්පාරුවො මේකේ ත්‍රෙඩ් දැම්මට උන්ට හම්බ වෙන ලබ්බක් නෑ.තොපිට හම්බ වෙන ලබ්බකුත් නෑ.තොපි අර ඥනක්කගේ පක අත ගෑවම තොපිට රටක් පෙරලන්න පුලුවන් කියලද හිතන් ඉන්නේ.:lol:

    කව්ද විමල් කියන්නේ ? ඔය Photo දෙක බලපන්...මුකුත් අවුලක් පේනවද ඔරියන් තුමා
    :lol::lol::lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    කව්ද විමල් කියන්නේ ? ඔය Photo දෙක බලපන්...මුකුත් අවුලක් පේනවද ඔරියන් තුමා
    :lol::lol::lol:

    මට මතකයි ප්‍රේමදාස ගෙවල් බිල්ඩින් හදපු හැටි.අපේ තාත්තා තමයි ඒවට ලී සප්ලයි කරේ.උන් ඉල්ලන්නේ ක්ලාස් 1 ලී.හැබයි තාත්තා උන්ට සප්ලයි කරන්නේ ක්ලාස් 3 ලී.මම ඇහුවා මේවා දැම්මම දිරනවනේ කියලා.තාත්තා මට කියනවා මුන් ගෙවන ගානට ක්ලාස් ලී ස්ප්ලයි කරන්න බෑ.උනුත් ඒක දන්නවා. උන්ටත් ඕන ක්ලාස් 1 කියල ක්ලාස් 3 ලී තමයි.අනිත් එක මුන්ගෙන් චෙක්ස් එන්නේ මාස ගනන් පරක්කු වෙලා.අපිට ඕවට බර ගනන් සල්ලි යට කරලා මාස ගනන් බලන් ඉන්න බෑ.ඕවා දෙනකම් ෂුවර් නෑ.පොලුත් වදිනවා.ඒවත් අල්ලලා තමයි ස්පලයි දෙන්න ඕන.මම දන්න ලී පොටර් කියල කොම්පැනි අයිති කාර මිනිහෙක්.අපේ තාත්තගේ යාලුවෙක්. පොර ක්ලාස් 1 ලී සප්ලයි කරලා ඔය ලොකුම ප්‍රොජෙක්ට් වලට පොලු වැදිලා අන්තිමට බන්කොලොත්.බෙන්ස් එකෙන් ගිය එකා අපේ තාත්තා ගාවට එනවා කන්න බොන්නත් සල්ලි නැතුව
     
    • Wow
    Reactions: Heshan Daminda

    හික් හික්...මට මතකයි කිරියේ එකෙක් කියනවා ආලා පාලුගේ project management වල අගේ...කෝ මේකා....Saturn ද මොකකේද එකෙක්....

    ඒක නෙමෙයි ඔය බෙන්ස් එකේ ගිහින් පාරට වැටුන එකා අර කිරියේ ඉන්න Nidkw ද මොකාද කියන එකාද ?
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    හික් හික්...මට මතකයි කිරියේ එකෙක් කියනවා ආලා පාලුගේ project management වල අගේ...කෝ මේකා....Saturn ද මොකකේද එකෙක්....

    ඒක නෙමෙයි ඔය බෙන්ස් එකේ ගිහින් පාරට වැටුන එකා අර කිරියේ ඉන්න Nidkw ද මොකාද කියන එකාද ?

    ලස්සන වයිෆ් කෙනෙක් හිටියා.පොඩි දුවලා දෙන්නෙකුත් හිටියා.පොර අන්තිමට ඩුබායි ගියා ජොබ් එකකට.ප්‍රේමදස හින්ද ලස්සනට ජීවත් වෙලා බන්කොලොත් උන ඩයල් ගොඩක් හිටියා.පොලු තියලා.විශේෂයෙන්ම ගම් උදාව.ඌට හදන්න හදිස්සිය තිබ්බට සල්ලි දෙන්න හදිස්සියක් නෑ.මොලේ තියෙන අවුන් ජරාව සප්ලයි කරලා වැඩි ලාබ අරගෙන ශේප් උනා.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .

    විවෘත කර මාසයක් ගතවන විට දුර්වර්ණ වූ බෝගම්බර සස්කෘතික උද්‍යානය​

    fPgoDWY.jpg

    VDfDQ1K.jpg
    මෙහෙම හරි හුනු ගෑවේ ඉස්සරහ විතරයි...
    .
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනාගත ජනපතිගේ තවත් අති දැවැන්ත ව්‍යාපෘතියක් තමා ඕක.. ඒ කාලේ ඔතන කටවුට්1ක් ගහල තිබ්බා.. නුවරට තිබ්බ ලොකුම කටවුට්1 ඒකද කොහේදෝ...