Best National Anthem in the world?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,991
    113
    No 1. Russian National Anthem (Not the Soviet era one which mentions fucking Lenin and their communist party)

    No 2. Indian national anthem

    I prefer the song "Lanka Lanka Pembara Lanka" by Iovr Dennis to be our national anthem rather than the current one
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,292
    1
    59,594
    113
    Mother Earth
    I prefer the song "Lanka Lanka Pembara Lanka" by Iovr Dennis to be our national anthem rather than the current one

    මාත් මාරම ආස සින්දුවක්. පට්ට ගැම්මක් එනවා රට ගැන ඕක අහද්දි.:yes:
     
    • Like
    Reactions: netlife008

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,991
    113
    මාත් මාරම ආස සින්දුවක්. පට්ට ගැම්මක් එනවා රට ගැන ඕක අහද්දි.:yes:

    ඔව් මචං. රට ගැන මාර ආදරයක් හිතෙන, නියම ගැම්මක් එන සිංදුවක්. දැනට තියන එකට මම ජාතික ගීය විදිහට ගරු කලාට ඒක මෙලෝ රහක් නෑ මටනම්
     
    • Like
    Reactions: netlife008

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,358
    2,927
    113
    මාතර
    ඔව් මචං. රට ගැන මාර ආදරයක් හිතෙන, නියම ගැම්මක් එන සිංදුවක්. දැනට තියන එකට මම ජාතික ගීය විදිහට ගරු කලාට ඒක මෙලෝ රහක් නෑ මටනම්

    සිරාවට. අපේ ජාතික ගීයට ගරු කරනව. ඒත් ඒකෙ ගැම්ම අඩුයි. දියාරුයි. forces bands එහෙම ගහද්දි පොඩ්ඩක් හොඳයි. ජාතික ගීයේ මැද ටික එහෙම මෙලෝ රහක් නෑ.
     

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    reputation_neg.gif
    Best National Anthem in... 10-20-2019 08:14 AM Yahapalana Pons




    never
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවේ ජාතික ගීය ගෑනු ගතියක් තියෙන්නේ......ඉන්දියාවේ, බංග්ලාදේශ මේ දෙක තුනේම එහෙමයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රුසියන් එක තමා පට්ට :yes: :love:
    ලංකාවෙ ඇන්තම් එක චා බං :( "රන් මලක් ලෙස" සින්දුව නං මාර විදිහට දැනෙනව ඒක අහලකිංවත් තියන්න බෑ දැන් තියෙන එක :sorry: ඒ වගේ එකක් ජාතික ගීය කරන්න තිබ්බෙ