Personally I like the Kiwi one. "God Defend New Zealand"
Indian one also good it feels like an anthem.
I am with you

Personally I like the Kiwi one. "God Defend New Zealand"
Indian one also good it feels like an anthem.

රුසියන් එක තමා පට්ට![]()
ලංකාවෙ ඇන්තම් එක චා බං"රන් මලක් ලෙස" සින්දුව නං මාර විදිහට දැනෙනව ඒක අහලකිංවත් තියන්න බෑ දැන් තියෙන එක
ඒ වගේ එකක් ජාතික ගීය කරන්න තිබ්බෙ
එකගයි අපෙ එකෙන් දෙශාභිමාණය එනවා අඩුයි. ඉන්දියාවේ එක පට්ට. නවසිලන්තය ඉංගලන්තය එහෙමත් හොදයි.
භාතිය සන්තුශ්ගේ ශ්‍රි ලංකා එකටනම් ඇගේ මයිල් කෙන්ලින් වෙන්වා
හැබැයි උන්ගෙ එකේ එකම වාක්‍යය ටික තමා රිපීට් කර කර කියන්නෙ ඒත් දැන් තියෙන එකට වඩා හොඳා 
Nah dawg, i am not a fan of current JVP!
They freed the whole world from NAZI Scum! you should be greatfull for the sacrifices done Soviet People and the mighty CCCP.
සින්ඝලු දන්නවා ලෝකේ සුපිරිම ජාතීකගිය ඉන්දියාවේ එක කියල නමුත් ඉන්දියාව එක්ක තියන ජෙලට උන් එක පිළිගන්නේ නැ..ඕනෑම ජාතියක එකෙක්ට බොක්කට වදින්න ඉන්දියන් ජාතික ගිය හදල තියනවා ..ඉරිසියාව අමතක කරලා අහල බලපන් ...