GOTA sri pade gantare ussala maattu

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෝටාට බයිපාස් කරන්න උනේ ඕක උස්සන් ගිහිල්ලා තමයි.ගෝටාට බර දේවල් උස්සන්න එපා කියලා තියෙනවා
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    Sookiri bole

    Member
    Jan 16, 2019
    12
    0
    0
    ගන්ටාරේ නෙවෙයි බං කලින් තිබුණු දොළොස්මහේ පහන ගැන අහපන්. දැන් තියෙන ගල් වලින් හදපු පහනේ තත්වය ශ්‍රී පාදේ ගිය මිනිස්සු දන්නවා.
    අනික ඔය බෙංගමුවේ ධමමදින්න හිමි කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා රත්නපුරේ මිනිස්සු හොදට දන්නවා. එයා ශ්‍රී පාද භාරකාරත්වය ලබා ගත්තේ කොහොමද කියලත් පොඩ්ඩක් හොයලා බලන්න.
    මේවා මඩ නෙවෙයි බං. මේ ඇත්ත..
     
    Sookiri bole

    Member
    Jan 16, 2019
    12
    0
    0
    දොළොස්මහේ පහනේ කතාව ගියපාර ජනාධිපතිවරණෙ වෙලාවෙත් ඇදිලා ආවා. එතකොට මේ හාමුදුරුවෝ කිව්වේ ඒක ගලවලා පරෙස්සමට තියෙනවා කියලා විතරයි. ඒත් පෙන්නුවේ නෑ.
    මෙච්චර කාලෙකට ශ්‍රී පාදේ මතක් නොවුණු මිනිස්සුන්ට චන්දයක් ලං වෙද්දී මතක් වෙනවා. රට ජාතියට ඔච්චර ආදරෙයි නම් මීට කලින් මේ ගැන හොයලා බලන්න තිබුනනේ.. මුන් ඔක්කොගෙම බොරු රඟපෑම් මේ...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගන්ටාරේ නෙවෙයි බං කලින් තිබුණු දොළොස්මහේ පහන ගැන අහපන්. දැන් තියෙන ගල් වලින් හදපු පහනේ තත්වය ශ්‍රී පාදේ ගිය මිනිස්සු දන්නවා.
    අනික ඔය බෙංගමුවේ ධමමදින්න හිමි කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා රත්නපුරේ මිනිස්සු හොදට දන්නවා. එයා ශ්‍රී පාද භාරකාරත්වය ලබා ගත්තේ කොහොමද කියලත් පොඩ්ඩක් හොයලා බලන්න.
    මේවා මඩ නෙවෙයි බං. මේ ඇත්ත..

    Posts: 7
    Join Date: Jan 2019

    හා උඹ කියන නිසා පිළිගන්නම්

    :rofl::rofl::rofl:

    Sookiri bole

    Member
    Jan 16, 2019
    12
    0
    0
    Posts: 7
    Join Date: Jan 2019

    හා උඹ කියන නිසා පිළිගන්නම්

    :rofl::rofl::rofl:

    අනේ එපා බං.. හොයලා බලපන්.. කවුරුත් කිව්වට විස්වාස කරන්න ඕනේ නෑ නේ.
    ඔව් මම ෆේක් එකවුන්ට් එකක් තමා. මොකද මේ දේශපාලනේ ගෑවිච්ච ත්‍රෙඩ් වලට මගේ ඔරිජිනල් එකවුන්ට් එකෙන් උත්තර දෙන්න කැමති නෑ. මොකද කිව්වොත් දැනටම මම රතු වෙලානේ..
    උබ මේ පාර වාරේ ආවම ශ්‍රී පාදේ කරුණා කරහන්. ඇත්තටම මළුව ලස්සනට හදලා තියෙනවා. ඒත් පරණ වටිනාකම දැන් නැහැ. ඒ වෙනස හොදටම තේරෙන්නේ මීට අවුරුදු 10 කට විතර කලිනුත් ශ්‍රී පාදේ කරුණා කරලා තිබුනා නම් තමා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනේ එපා බං.. හොයලා බලපන්.. කවුරුත් කිව්වට විස්වාස කරන්න ඕනේ නෑ නේ.
    ඔව් මම ෆේක් එකවුන්ට් එකක් තමා. මොකද මේ දේශපාලනේ ගෑවිච්ච ත්‍රෙඩ් වලට මගේ ඔරිජිනල් එකවුන්ට් එකෙන් උත්තර දෙන්න කැමති නෑ. මොකද කිව්වොත් දැනටම මම රතු වෙලානේ..
    උබ මේ පාර වාරේ ආවම ශ්‍රී පාදේ කරුණා කරහන්. ඇත්තටම මළුව ලස්සනට හදලා තියෙනවා. ඒත් පරණ වටිනාකම දැන් නැහැ. ඒ වෙනස හොදටම තේරෙන්නේ මීට අවුරුදු 10 කට විතර කලිනුත් ශ්‍රී පාදේ කරුණා කරලා තිබුනා නම් තමා.

    CAN YOU PLEASE SEND THIS INFORMATION TO SIRASA...
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අනේ එපා බං.. හොයලා බලපන්.. කවුරුත් කිව්වට විස්වාස කරන්න ඕනේ නෑ නේ.
    ඔව් මම ෆේක් එකවුන්ට් එකක් තමා. මොකද මේ දේශපාලනේ ගෑවිච්ච ත්‍රෙඩ් වලට මගේ ඔරිජිනල් එකවුන්ට් එකෙන් උත්තර දෙන්න කැමති නෑ. මොකද කිව්වොත් දැනටම මම රතු වෙලානේ..
    උබ මේ පාර වාරේ ආවම ශ්‍රී පාදේ කරුණා කරහන්. ඇත්තටම මළුව ලස්සනට හදලා තියෙනවා. ඒත් පරණ වටිනාකම දැන් නැහැ. ඒ වෙනස හොදටම තේරෙන්නේ මීට අවුරුදු 10 කට විතර කලිනුත් ශ්‍රී පාදේ කරුණා කරලා තිබුනා නම් තමා.

    Dolos mahe pahan dekak tiyenawa neda uda maluwe?
     
    Sookiri bole

    Member
    Jan 16, 2019
    12
    0
    0
    CAN YOU PLEASE SEND THIS INFORMATION TO SIRASA...
    ඇයි බං මම මේවා සිරසට දෙන්න ඕනේ. දෙපැත්ත ගිනි තියලා හිනා වේවි බලන් ඉන්නද?
    මචං මම රත්නපුරේ. අවාරෙට දේව ප්‍රතිමාවයි දෙවාභාරණයි වඩම්මලා තියෙන ගල්පොත්තාවෙල පන්සල කිට්ටුව ඉන්නේ. පුංචි කාලේ ඉදන් අපි මේ චාරිත්‍ර වාරිත්‍ර දකින්නේ. ඔයා හිතනවා නම් මම දේශපාලන අරමුණකින් මේ කියන්නේ කියලා ඔයාට වැරදිලා. ඒත් ඔයාට කැමති දෙයක් හිතා ගන්න. ඒ ඔයාගේ අයිතියනේ.
    ඔයාට මේ කතා වල ඇත්ත නැත්ත ඇත්තටම දැන ගන්න ඕනේ නම් රත්නපුරේට ඇවිත් හොයලා බලන්න. ඔය කතා මේ පැත්තේ පොඩි උන් උණත් දන්නවා.
    මම මගේ ගමට ආදරෙයි. මම කියන්නේ බොරු නම් ඒ පව කවදා හරි මට පල දෙයි.
    ඔයාට මාධ්‍යයක මේ ගැන පළ වුණු ලිපියක් ඕනේ නම් මම හොයලා බලලා කියන්නම්. මට මතකයි ශ්‍රී පාද භාරකාර තනතුරට හාමුදුරුවෝ නමක් තෝරද්දී ඇති වුණ ප්‍රශ්නය ගැන නම් ලොකු ලිපියක් ඒ කාලේ ඉරිදා ලංකාදීපේ ගියා.